Vini ප්‍රඩක්ෂන් and landof kings කතාව ටිකක් සස්පිෂස්?

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    europe giya gaman unta restaurant eke name eka issellama change karanna wenawa nettam copyright wadinawa :lol:

    meka hena scam ekak wage
    restaurant kiyala 1000+ ganak ganne nane. wedima unot 50k gani. anika mokawa gattata kiyala dannet neh. applications dawi 100,000k withara
    ane manda meka nam hari avul.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    විනීලගේ video එක හැමෝම එකතු වෙලා Report කරමු..නැත්නම් මේකට අහුවෙන්නේ ලංකාවේ ඉන්න ගොබ්බ හැත්ත.. මේකට scam කියල දාන comments ඔක්කොම මෙයාල අයින් කරනවා..
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් හැම තැනම ස්කෑම් නේද, මිනිස්සු පෙනි පෙනී ගිහින් වලේ වැටෙනව නේද? මෝඩ විදියට ඇන්දෙනවා පේනවා නේද

    එහෙම තමයි රටකට අම්මටසිරි උනාම. හැම එකාටම කෙල වෙලා නිසා පිදුරු ගහෙත් එල්ලෙනවා. කපටි වේසාවෝ වල ඉහගෙන කනවා. ආණ්ඩුකරන වල් බල්ලෝ අහක බලන් ඉන්නවා මෝඩ හැත්ත රැවටෙනකල්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    Adukule vibes..mama nam oya eka magulak wath balala na.balanneth na
    එහෙම හිතලා හිත හදාගන්න පුලුවන් ජනගහනය මිලියන 20ක් ඉන්න රටක මිලියන 3-4ක් ඕවා නොබැලුවානම්.

    ටිවි පත්තර වලින් ඔළුව කනවට වඩා දරුණු වැඩක් ඕක, මොකද පත්තරයක් ටිවි එකක් ඔය තරම් රිච් නොවි ඉන්න තියන අවස්ථාව වැඩියි.

    ඔය සා විසාල ජනගහනයක් ඇන්දුනාම ඇති රටකට කෙල වෙන්න.
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    බර්ගර් Business එකත් නැතිවෙන ලයින් එකක් යන්නෙ 🤣

    ඇත්තටම Europe ගන්නවනම් Application Processing fee එක ගන්න ඕනෙ Interview ත් කරල Visa process එකේදි

    https://landofkingscafe.com/apply-online/

    කවුද බන් මේ පට්ටි හරක් අතේ පැලවෙන Scam කරන්න ඔළුවට එන 🤣
    this is my point.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    arrested development gay GIF
    What What Smile GIF

    ඇයි ඔයා ආසයිද එයා එක්ක ටොප්පු කොටවන්න යන්න??? 🤭 🤭 😂 😂 😂
     
    • Like
    Reactions: emoji diaries

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    විනීලගේ video එක හැමෝම එකතු වෙලා Report කරමු..නැත්නම් මේකට අහුවෙන්නේ ලංකාවේ ඉන්න ගොබ්බ හැත්ත.. මේකට scam කියල දාන comments ඔක්කොම මෙයාල අයින් කරනවා..
    ubatanam pahadili irisiyawak tiyenne vini ekka. ekath hari tama itin winadi 25 video ekakata laksha 30 witara hamba wena eke
     
    • Like
    Reactions: emoji diaries

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    පොස්ට් රිපෝට් කර කර ඉඳලා වැඩක් නෑ, Evidence එක්ක e-mail complaint එකක් යවපල්ලා මුන්ව Lativa register කරපු authority එකට. ප්‍රශ්නේ ගහ මුලින්ම බේරුමක් කරන්න පුලුවන්, නැත්තම් මුන් ආපහු ආපහු scam කම්පැනි හදනවා ඔහොම.

    If someone can send me a draft letter and all the evidence in an email, I can do the rest, I live in the EU.
    ------ Post added on Mar 27, 2023 at 5:23 PM