Vini ප්‍රඩක්ෂන් and landof kings කතාව ටිකක් සස්පිෂස්?

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,998
    3,048
    113
    එහෙම හිතලා හිත හදාගන්න පුලුවන් ජනගහනය මිලියන 20ක් ඉන්න රටක මිලියන 3-4ක් ඕවා නොබැලුවානම්.

    ටිවි පත්තර වලින් ඔළුව කනවට වඩා දරුණු වැඩක් ඕක, මොකද පත්තරයක් ටිවි එකක් ඔය තරම් රිච් නොවි ඉන්න තියන අවස්ථාව වැඩියි.

    ඔය සා විසාල ජනගහනයක් ඇන්දුනාම ඇති රටකට කෙල වෙන්න.
    ඔහොම තමා ගූරාජ් කියල ඩයල් එකක් සෙට් කරන් ගූට 69 ලස්සෙ එක්ක එකතුවෙලා කෙලෙව්වෙ
     
    • Like
    Reactions: emoji diaries

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ඔහොම තමා ගූරාජ් කියල ඩයල් එකක් සෙට් කරන් ගූට 69 ලස්සෙ එක්ක එකතුවෙලා කෙලෙව්වෙ
    ඇය් අරගලේ සෝසල් මීඩියා වලින් අන්දපු විදියත් පට්ටනෙ. රනිල් පත් වෙච්ච ගමන් කොහෙන් හොයා ගන්නද කියල නෑ
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93

    @emoji diaries උන් වීඩියෝ එකක් දාලා 😵‍💫

    කැරිම බොරු මුන්ගේ.
    ඇඩ් එකේ පැහැදිලිව දාලා තියනවා කිසිම Industry-related Exp එකක් ඕන නෑ කියලා, දැන් කියනවා රෙස්ටුරන්ට් වල වැඩකරපු අය විතරලු ඇප්ලයි කරන්නේ, ලොල්.
    මූ කියනවා ඔය රෙස්ටුරන්ට් එකට ඕනතරම් "Temporary residence permit" නිකුත් කරන්න පුලුවන්ලු. ඕවා නිකුත් කරන්නේ ඒ ඒ juridiscrition වල empowered authority එකෙන්. ඒකට මුලින් foreginer work permit එකක් approve වෙන්න ඕන ඔය post එකට. ඊට කලින් මෙහෙ ඉන්න EU citizen, resident ලා, උක්‍රේන් කාරයෝ, etc ඔය ඔක්කොම ඔය රස්සාවට ගැලපෙන්නෙ නෑ කියලා ඔප්පු කරන්න ඕන. ඊට පස්සේ work permit approval තිබ්බ පලියට වීසා වදින්නේ නෑ. ඕනතරම් කේස් තියනවා work permit approval තියෙද්දි visa reject උන (majority of shady approval letters are rejected now). නැත්තම් ඕන එකෙක් යුරෝප් ගිහින් බිස්නස් එකක් රෙජිස්ටෙර් කරන් ගම්නි යම් ගම් පිටින් ඔහෙට අද්දගනියිනේ.

    අනික හිතපන් ඔතන රස්සාවට මූට 50ක් ඕන උනත්, අඳුරන උන් 5 දෙන්ක්ට කෝල් කරාම 500k wage ගේ ඉස්සර පැල් බැඳන් ඉඳියි මාස ගනන් රස්සා දෙනවනම් දැන් රටේ මිනිස්සු ඉන්න තත්වෙ හැටියට. ඔච්චර නටන්න ඕනද? මොකෝ මුන් මේ පැරිස් ලන්ඩන් වල නෙමෙයිනේ ඕක ඕපන් කරන්නේ, Latvia කියන්නේ ලංකාවට වැඩිය පොඩ්ඩක් පඩි වැඩි රටක්, මෙලෝ රහක් නෑ( මම ගිහින් තියනවා).

    මන් කියන්නේ මේක මුංගේ සුපිරි ප්ලෑනක්. දැන් shape වෙන්න මේ වීඩියෝ එකත් කලින් ලෑස්ති කරලා තියෙන්නැත්තේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,006
    28,919

    Wela tiyena deyak itin mun nodenuwathwa tamai….
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    Wela tiyena deyak itin mun nodenuwathwa tamai….
    ලෝයර් කෙනෙක් ඉන්න කම්පැනියක්, "නොදැනුවත්ව"... :D

    අනේ ඉතින් තාම රැවටියල්ලා :D :D
    සිංහල්ලු මේකෙන් බේරගත්තට ලබන සතියේ තව එහෙකට අහුවෙනවා.
    සතියකට ලංකාවෙ කී දෙන්ක්ට explain කරනවාද කොහොමද EU එන්නෙ කියලා, එකෙක් තාම හරි විදියට ඇවිත් නෑ, ඇයි ? කල් යනවා, මුන් කම්මැලියි, මුන්ට ඕන ක්ශනික නූඩ්ල්ස් වගේ රට යන්න. එහෙම යන්න ඕනනම් Dubai, Qatar, Saudi Arabia තියෙන්නේ.

    හිතපන් නිකමට රෙස්ටුරන්ට් වලට Residence permit දෙන්න පුලුවන් උනානම් කොහොම තියෙයිද? මොන විහිලු කතාවක්ද? හැමෝම රෙස්ටුරන්ට් දාලා මිනිස්සු අදීවි. පකටද අර ඇප්‍රිකන් මිනිස්සු සියගණන් බෝට්ටු වල ඇවිත් මැරෙන්නේ?
    මුන්ට Temporary residence permit පර්මිට් එකයි රෙස්ටුරන්ට් වල Customer loyalty card උයි පැටලිලාද කොහේද :lol::lol::lol::lol:
     
    Mata EU huttak wedak na bung..😂😂

    Danegana ohoma brand name eka Chora keraganne kawde..munta heta paare bahala yandath epai….

    Vini unuth rawetila kiyela mama kiyanne…
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    Mata EU huttak wedak na bung..😂😂

    Danegana ohoma brand name eka Chora keraganne kawde..munta heta paare bahala yandath epai….

    Vini unuth rawetila kiyela mama kiyanne…
    එක්ස්ප්ලනේශන් වීඩියෝ එක අහපුවම නන් හිතෙන්නෙ දැනගෙන තමා කරේ වැඩි තණ්හාවට කියල. වැඩේ චොර උනාම වහගන්න හදනව වගේ
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ඕනාම ක්ෂේත්‍රයක පළපුරුද්ද
    රෙස්ටූරන්ට් ජාලයකට?

    රු.1500ක් ඇප්ලිකේෂන් එකකට?

    අනේ මන්දා වංචාම ඇහිලා ඇහිලා නුහුරට පේනවාද මන්දා අවුලක් වගේ

    "වංචාවක් උනොත්" නම් විනිලාත් ඇප නැතිවෙන සීන් එකක් වෙයි. දැනටත් හිනා නොයන ජෝක් කරන හා තනි තනි චරිත කැඩෙන්න එලිපත්තෙ ඉන්න විනිලාට ගෞරවයෙන් බුදුසරණයි වෙනවාමයි මේකෙන්.

    ubala thama vinilage cringe jokes balanawd bn :baffled::lol:
     
    • Like
    Reactions: emoji diaries

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,006
    28,919
    113
    එක්ස්ප්ලනේශන් වීඩියෝ එක අහපුවම නන් හිතෙන්නෙ දැනගෙන තමා කරේ වැඩි තණ්හාවට කියල. වැඩේ චොර උනාම වහගන්න හදනව වගේ
    Ehenan thawath chora wena eka wenne…
     
    • Like
    Reactions: emoji diaries

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Fucking scame. Mun nikan hoootale wada karanna minissu 1000k yawanawa wage database gahanena staff maintain karan application thoranna. Ane yako 🤦‍♂️🤦‍♂️
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    ubala thama vinilage cringe jokes balanawd bn :baffled::lol:
    මම දන්නැ මිනිස්සු ඕනාම කන්ටෙන්ට් එකකට ඕක දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා..

    රටක ස්කැම් එකක් රන් වෙද්දි ඒක හැමෝම බලලා තියෙන්න ඕනා නැ බං. සැලකිය යුතු තරම් පිරිසකට ඩිලිවර් උනාම ඇති. නොබලන උන්ටත් එක්කමයි සම්බුව සෙට් වෙන්නේ.

    Ithin sangakkara fontera ad wala hitiye
    ෆොන්ටරා කියන්නේ ස්කැම් එකක්ද
    ------ Post added on Mar 28, 2023 at 12:11 AM
     
    • Like
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මම දන්නැ මිනිස්සු ඕනාම කන්ටෙන්ට් එකකට ඕක දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා..

    රටක ස්කැම් එකක් රන් වෙද්දි ඒක හැමෝම බලලා තියෙන්න ඕනා නැ බං. සැලකිය යුතු තරම් පිරිසකට ඩිලිවර් උනාම ඇති. නොබලන උන්ටත් එක්කමයි සම්බුව සෙට් වෙන්නේ.

    Eka nm atta hby mchn... :yes:
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    උබල මූට බැන්නට ඔන්න මූ මේක දැන දැනුවත් කරන එකත් දානවා. 👇

    විනීලගේ වීඩියෝ එකක් සාමාන්නෙන් 3-4 මිලියන් විව්ස් යනවා

    රසාස්වාද මට්ටමත් එක්ක ඕකෙන් "ගෝනි එලුවා පෙන්නලා උනත් අන්දන්න පුලුවන්" සමාජ පන්තියේ අඩු IQ තරුණ උන්ගෙන් බහුතරයක් උන් ඔතන ඉන්නව. සරලවම කිව්වොත් කෝන් අයිස්ක්‍රීම් එක වගේ කොන්ඩෙ තියෙන ගායකයන්ගෙ සින්දු අහන, දම් රැජින මාර පහරක් වෙන, කහපාට ns එකේ හයියෙන්ම යන, rgb led පටිය වීල් එකට පහරක් වෙන, තැරිදාර පුන්නක්කු ගවයෝ සහ රැව්ල නැති කොරියන් නලුවෙක් දැක්කත් තෙත්වෙන, දෙවෙනි ඉනිමට ඇඩෙන, හදිස්සි වෙලා තනේ නම ගහපු ඇනල පැන්න කලින් කොල්ලගෙ නමට උඩින් කවර්අප් එකක් ටැටූ කරපු, ආත්මගත ටික්ටොක් අඹේවෙල වැස්සියො ටික (සැකනම් ගිහින් කමෙන්ට්ස් බලන්න)

    එකී මෙකී නොකී හැම එකාටම දැන් රට යෑම කියන්නේ හොට් කේක් එකක්..

    ඔය මිලියන 3-4න් ලේසියෙන් ගොඩයන්න බලං ඉන්න, කරදඩු උස්මහත් වෙනකන් බකං නිලං ඉදපු, ඉගෙනගන්න වයසේ බෝක්කු අස්සේ කාවයියො අල්ල අල්ල ඉදපු, ගෙදරින් පන්නනවට මාස 6යේ කෝස් කෑලි කරලා හෙන ලයින් එකෙන් හිතන් ඉන්න, යන්තම් පාස්පෝර්ට් එක අටෝගෙන "ලේසි රට හීනෙකින්" ගොඩ යන්න බලං ඉන්න හෙල යඛ්ඛ දූවරු පුත් වරු 10% අවම ඔතන උන්න කියමු.. 1500 මොකක්ද අනේ ගල් බෝතලෙත් කීයක්ද නේ කියල සල්ලි දැම්මොත් 1500x300000= රුපියල් කෝටි 45ක්. මේ තමා අවමය ඈ.. අවමම කෝටි 45ක්.. ඕක 100ටනම් ලංකරනවා ලොවෙත්

    සෝක් ඈ...

    ඊයා බං Vini Productions - විනී

    හැබැයි ප්ලෑන ගහපු එකානම් ඇනේටම ගහලා තියේ ඈ. "හරිම" තැරි දාර 🐄 ඕඩියන්ස් එක, “හරිම” මාකටින් ක්‍රමය, “හරිම” ඇප්‍රෝච් එක... උන්ගේ ප්ලෑන ඇදපු එකා මාසෙකට ලක්ශ 5 -10 ක් ගානේ දීලා හරි ආයතනයකට වැඩට ගන්න උනත් වටින එකෙක්.. අම්මපා පුලුවන් උනානම් ඌව මගෙ කම්පැනි එකේ ඩිරෙක්ටර් කරනවා..

    Overwhelming majority in this catagory.

    අයි කියන්න දෙයක් නෑ 2025
    Screenshot_20230328_010932.jpg
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    කැරිම බොරු මුන්ගේ.
    ඇඩ් එකේ පැහැදිලිව දාලා තියනවා කිසිම Industry-related Exp එකක් ඕන නෑ කියලා, දැන් කියනවා රෙස්ටුරන්ට් වල වැඩකරපු අය විතරලු ඇප්ලයි කරන්නේ, ලොල්.
    මූ කියනවා ඔය රෙස්ටුරන්ට් එකට ඕනතරම් "Temporary residence permit" නිකුත් කරන්න පුලුවන්ලු. ඕවා නිකුත් කරන්නේ ඒ ඒ juridiscrition වල empowered authority එකෙන්. ඒකට මුලින් foreginer work permit එකක් approve වෙන්න ඕන ඔය post එකට. ඊට කලින් මෙහෙ ඉන්න EU citizen, resident ලා, උක්‍රේන් කාරයෝ, etc ඔය ඔක්කොම ඔය රස්සාවට ගැලපෙන්නෙ නෑ කියලා ඔප්පු කරන්න ඕන. ඊට පස්සේ work permit approval තිබ්බ පලියට වීසා වදින්නේ නෑ. ඕනතරම් කේස් තියනවා work permit approval තියෙද්දි visa reject උන (majority of shady approval letters are rejected now). නැත්තම් ඕන එකෙක් යුරෝප් ගිහින් බිස්නස් එකක් රෙජිස්ටෙර් කරන් ගම්නි යම් ගම් පිටින් ඔහෙට අද්දගනියිනේ.

    අනික හිතපන් ඔතන රස්සාවට මූට 50ක් ඕන උනත්, අඳුරන උන් 5 දෙන්ක්ට කෝල් කරාම 500k wage ගේ ඉස්සර පැල් බැඳන් ඉඳියි මාස ගනන් රස්සා දෙනවනම් දැන් රටේ මිනිස්සු ඉන්න තත්වෙ හැටියට. ඔච්චර නටන්න ඕනද? මොකෝ මුන් මේ පැරිස් ලන්ඩන් වල නෙමෙයිනේ ඕක ඕපන් කරන්නේ, Latvia කියන්නේ ලංකාවට වැඩිය පොඩ්ඩක් පඩි වැඩි රටක්, මෙලෝ රහක් නෑ( මම ගිහින් තියනවා).

    මන් කියන්නේ මේක මුංගේ සුපිරි ප්ලෑනක්. දැන් shape වෙන්න මේ වීඩියෝ එකත් කලින් ලෑස්ති කරලා තියෙන්නැත්තේ.
    Unsubscribed the fuckers

    හිතපන් නිකමට රෙස්ටුරන්ට් වලට Residence permit දෙන්න පුලුවන් උනානම් කොහොම තියෙයිද?
    Eekath rupiyal 1500ta :D
    ------ Post added on Mar 28, 2023 at 2:55 AM

    Mata EU huttak wedak na bung..😂😂

    Danegana ohoma brand name eka Chora keraganne kawde..munta heta paare bahala yandath epai….

    Vini unuth rawetila kiyela mama kiyanne…
    Stupid and greedy kiyala hithuwahama ai kare kiyana eka therum ganna puluwan
    ------ Post added on Mar 28, 2023 at 2:56 AM
     
    • Like
    Reactions: vito and dayt0na