Vini ප්‍රඩක්ෂන් and landof kings කතාව ටිකක් සස්පිෂස්?

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    එක්ස්ප්ලනේශන් වීඩියෝ එක අහපුවම නන් හිතෙන්නෙ දැනගෙන තමා කරේ වැඩි තණ්හාවට කියල. වැඩේ චොර උනාම වහගන්න හදනව වගේ

    mannm beluwe nah e unata oya kiana Restaurant ekata munta ochchara pay karanne natiwa eken HR handle karanna dennek aran FB / SM advertise karanna genuine business ekaknm. adu gane outsource karanna unath puluwan oita wadiya cost effective wenna.
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    බර්ගර් Business එකත් නැතිවෙන ලයින් එකක් යන්නෙ 🤣

    ඇත්තටම Europe ගන්නවනම් Application Processing fee එක ගන්න ඕනෙ Interview ත් කරල Visa process එකේදි

    https://landofkingscafe.com/apply-online/

    කවුද බන් මේ පට්ටි හරක් අතේ පැලවෙන Scam කරන්න ඔළුවට එන 🤣
    Land of kings lankawe Colombo walawath nethiwa .meka unta karanna beri wedak.
    Oka laksyak wath 1500/- gane demmoth.
    Munta meka scam ekak kiyala therenne nane. Denwath oya and eka ainkarala unge Salli apahu deepan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,646
    100,904
    113
    mannm beluwe nah e unata oya kiana Restaurant ekata munta ochchara pay karanne natiwa eken HR handle karanna dennek aran FB / SM advertise karanna genuine business ekaknm. adu gane outsource karanna unath puluwan oita wadiya cost effective wenna.
    sira anika oka me mokekwath ene nathi bussiness ekakda ohoma ad hadana.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    10A32C11-0255-41ED-81F0-167ED85260B4.jpeg