මේවට මෙච්චර views ඇයි බන්? මේවට මට හිනාවක්වත් යන් නෑනෙ බලෙන් හිනවෙන්න ඕන හිනා වෙනව නං. මේව fun කියන්න තරන් දැන් ඉන්න උන් මෙච්චර ජොලි මෝල්ලු ද බන්?

meka tama. apita hina yanne nathi wunata owata bada allan hina wena aya innwa. ona deyak a a kenage hatiyata tama bn. api aasa ewath samahara ayata penna bari. a wage tama itinඒ ඒ බනිසට ඒ ඒ කෙසෙල් !
ඕක මන් තාත්තත් එක්ක බැලුවේ තාත්තට හිනා යනවා මට හිනා ගියෙම නෑ. ඊට පස්සේ lol comedy එකේ වීඩීයෝ එකක් බැලුවා මට හිනා ගියා තාත්තාට හිනා ගියේ නෑmeka tama. apita hina yanne nathi wunata owata bada allan hina wena aya innwa.
උබේ තාත්ත හිනා වෙන්න ඇත්තෙ අනිව උබේ හිත රිදෙයි කියල තම. නැතුව ඕන කමකට නෙමේ.I'm sure. තාත්තල එහෙමයිඕක මන් තාත්තත් එක්ක බැලුවේ තාත්තට හිනා යනවා මට හිනා ගියෙම නෑ. ඊට පස්සේ lol comedy එකේ වීඩීයෝ එකක් බැලුවා මට හිනා ගියා තාත්තාට හිනා ගියේ නෑ![]()
එහෙම එකක් නෙමෙයි. පෙලක් ජෝක් එවුවට හිනා වෙනවා. පරන ෆිල්ම් වල තියෙන එවුවට එහෙම මාර විදිහට හිනා වෙනවා. සමහර එවුවට නෝ රිඇක්ශන්උබේ තාත්ත හිනා වෙන්න ඇත්තෙ අනිව උබේ හිත රිදෙයි කියල තම. නැතුව ඕන කමකට නෙමේ.I'm sure. තාත්තල එහෙමයි
විරාජ් අයියෙ කක්කා ගියා කියන කැල්ල දෙනවා ආය වැඩක්නැ ඉතින් මේ අද දවසට බලපු 23වෙනි පාර .ඒ කොටසම ඇර ඇර බලනවා ආදරෙයි ඇ
කවුරුත් කරපු නැති දෙයක් මේවත් කවුරුත් කරල නැති දේවල් තමා. සුබ පැතුම් විනී. ආදරෙයි
Vini වීඩියෝ එකට කියන්න වචන නෑ හිනස්සලා මරන්නද හදන්නේ ආච්චි මරු අවුරුද්දේ බලපු ලස්සනම වීඩියෝ එක
පටන් ගත්ත වෙලාවේ ඉදන් හිනා කාලා පන ගියා.මේක නන් සුපිරියක් ඈ