Vini Production Views

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,921
    113
    මේවට මෙච්චර views ඇයි බන්? මේවට මට හිනාවක්වත් යන් නෑනෙ බලෙන් හිනවෙන්න ඕන හිනා වෙනව නං. මේව fun කියන්න තරන් දැන් ඉන්න උන් මෙච්චර ජොලි මෝල්ලු ද බන්?

     

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    'මේවට මෙච්චර views ඇයි බන්?'

    උබලා වගේ උන් ඕවා මේකෙත් දාලා තව වීව්ස්නේ අරං දෙන්නේ. ඉග්නොර් කරලා ඉඩපන්කෝ එක ක්ලික් එකෙන් ඔය චැනල් එක. ඉවරනේ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,588
    5,835
    113
    ඉස්සර ඔච්චර අවුල් නෑ, දැන් මමත් බලන්නෙ නෑ.
    හදිස්සියට වීවුස් වලට ගහන්නේ
    ඉස්සර වස්තිලගෙ මතකනේ, ගූ කුනුහරපක් දෙකක් කියලා වීඩියෝ එකක කරනවා ට්‍රෙන්ඩින්ග්. :D
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    2,001
    3,158
    113
    stop-sign-stop-making-stupid-people-famous-sticker.jpg
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,056
    3,930
    113
    ඇඩ්රස් නෑ
    meka tama. apita hina yanne nathi wunata owata bada allan hina wena aya innwa.
    ඕක මන් තාත්තත් එක්ක බැලුවේ තාත්තට හිනා යනවා මට හිනා ගියෙම නෑ. ඊට පස්සේ lol comedy එකේ වීඩීයෝ එකක් බැලුවා මට හිනා ගියා තාත්තාට හිනා ගියේ නෑ 😐
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,445
    113
    එක එක මනුස්සයා රස විදින ආකාරය එක එක විදියයි
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,921
    113
    ඕක මන් තාත්තත් එක්ක බැලුවේ තාත්තට හිනා යනවා මට හිනා ගියෙම නෑ. ඊට පස්සේ lol comedy එකේ වීඩීයෝ එකක් බැලුවා මට හිනා ගියා තාත්තාට හිනා ගියේ නෑ 😐
    උබේ තාත්ත හිනා වෙන්න ඇත්තෙ අනිව උබේ හිත රිදෙයි කියල තම. නැතුව ඕන කමකට නෙමේ.I'm sure. තාත්තල එහෙමයි
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,056
    3,930
    113
    ඇඩ්රස් නෑ
    උබේ තාත්ත හිනා වෙන්න ඇත්තෙ අනිව උබේ හිත රිදෙයි කියල තම. නැතුව ඕන කමකට නෙමේ.I'm sure. තාත්තල එහෙමයි
    එහෙම එකක් නෙමෙයි. පෙලක් ජෝක් එවුවට හිනා වෙනවා. පරන ෆිල්ම් වල තියෙන එවුවට එහෙම මාර විදිහට හිනා වෙනවා. සමහර එවුවට නෝ රිඇක්ශන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,850
    103,418
    113
    විරාජ් අයියෙ කක්කා ගියා කියන කැල්ල දෙනවා ආය වැඩක්නැ ඉතින් මේ අද දවසට බලපු 23වෙනි පාර .ඒ කොටසම ඇර ඇර බලනවා ආදරෙයි ඇ

    කවුරුත් කරපු නැති දෙයක් මේවත් කවුරුත් කරල නැති දේවල් තමා. සුබ පැතුම් විනී. ආදරෙයි

    Vini වීඩියෝ එකට කියන්න වචන නෑ හිනස්සලා මරන්නද හදන්නේ ආච්චි මරු අවුරුද්දේ බලපු ලස්සනම වීඩියෝ එක

    පටන් ගත්ත වෙලාවේ ඉදන් හිනා කාලා පන ගියා.මේක නන් සුපිරියක් ඈ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,603
    113
    උන්ගෙ videos trending ආවේ නෑ කාලයක්

    Subs 2million ඉදලත්, ඒක උනේ කොහොමද කියලා මං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ