ඇයි තවිශගේ ව්ලොග් එක,එත් එවගේ තමයි පොර හරියටම කලොත්හිනා යනවා ට වඩා උන් dote set එකක්. Dote ආතල් එක බලන එක වෙනම ආතල් එකක්.
Genuine බඩු එළියට පනිනවා උන්ගෙන් එකයි උන්ගේ sub කරන් ඉන්නේ මන්. One and only local channel එක vini production.
Same here only local channel habai meka nisa wena ewa suggest wenawa ekai epa wenneහිනා යනවා ට වඩා උන් dote set එකක්. Dote ආතල් එක බලන එක වෙනම ආතල් එකක්.
Genuine බඩු එළියට පනිනවා උන්ගෙන් එකයි උන්ගේ sub කරන් ඉන්නේ මන්. One and only local channel එක vini production.
වැලි ඔය ඇතිලිවැව යුද්දෙන් ගොඩක් බැටකාපු කොල්ලෝ ටිකක්,ඉස්කෝලෙට ගිහින් පලවෙනි පීරියඩ් එකෙන් පස්සේ බංකරේට වෙලාලු ඉන්නේ කොටි ගහන නිසාහිනා යනවා ට වඩා උන් dote set එකක්. Dote ආතල් එක බලන එක වෙනම ආතල් එකක්.
Genuine බඩු එළියට පනිනවා උන්ගෙන් එකයි උන්ගේ sub කරන් ඉන්නේ මන්. One and only local channel එක vini production.
Here.... Here..... මම අනාවැකියක් එක්කම කියලා තියෙන්නේ,මොනවත් නෑ එකෙක් දෙන්නෙක් දියුණුයි වගේ දැක්ක ගමන් උන්ටත් වස්තිලගේ සීන් එක වෙනවා. අර ජනයි ප්‍රියයි එකේ ජනා කිව්වා මාරු කතාවක් "අපිට කවදාවත් එක වෙන්න ඕනේ නෑ, එයාලත් ඉන්න ඕනේ අපිත් ඉන්න ඕනේ ලෙවල් එකේ හිටියම ඇති" කියලා. මමත් හිතන්නේ ඒක තමයි හොඳම. මොකද මිනිස්සු හරියට මඩ ගහනවා සාර්ථක වෙනවා දැක්ක ගමන්.ඉතින් උඔට අල්ලන එකද මචං බහුතරයටත් අල්ලන්න ඔනේ,බහුතර මිනිස්සුන්ගේ රුචිකත්වයක් ඇති එ අයට එච්චරයි,ඔය කොල්ලෝ ටිකත් කවදා හරි වාහන දෙක තුනක් බස්සපු දවසට තමයි අපේ සහෝදරවරුන්ට ඊරිශායාව මතු වෙලා උන්ටත් කැලැ පත්තර ගහන්නෙ.......මම නම් පෞද්ගලිකව ඔය චැනල් කිසි එකක් බලන්නෙ නැ..............එවුනට බලන අයට එක අදාල නැ නේ....මම දන්න විදියට හොඳ කොල්ලෝ ටිකක්
mata oyawa mathak una machan sirawatama me thread eka dakala,,,,umba hamawelawema oka kiyanawane...sirama kathawaHere.... Here..... මම අනාවැකියක් එක්කම කියලා තියෙන්නේ,මොනවත් නෑ එකෙක් දෙන්නෙක් දියුණුයි වගේ දැක්ක ගමන් උන්ටත් වස්තිලගේ සීන් එක වෙනවා. අර ජනයි ප්‍රියයි එකේ ජනා කිව්වා මාරු කතාවක් "අපිට කවදාවත් එක වෙන්න ඕනේ නෑ, එයාලත් ඉන්න ඕනේ අපිත් ඉන්න ඕනේ ලෙවල් එකේ හිටියම ඇති" කියලා. මමත් හිතන්නේ ඒක තමයි හොඳම. මොකද මිනිස්සු හරියට මඩ ගහනවා සාර්ථක වෙනවා දැක්ක ගමන්.