Vinil's Son In Accident

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    66.jpg

    vinilson002gln.jpg

    vinilson003gln.jpg

    vinilson004gln.jpg

    vinilson005gln.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    OMG!! BTW what is ths car???????

    Mercedes-Benz

    new 1.jpg

    මියගිය ඩිලාන්
    vinil.jpg

    රත්නපුර ප්‍රසිද්ධ මැණික්‌ ව්‍යාපාරිකයකු වන විනිල් මැණික්‌ අධිපති ඩබ්ලිව්. විනිල් මහතාගේ පුත්‍රයා හා හිටපු නාවික හමුදා නිලධාරි බෝයගොඩ මහතාගේ පුත්‍රයා ඊයේ (25 වැනිදා) අලුයම අහුංගල්ල එගොඩමුල්ලේදී සිදු වූ මෝටර් රථ අනතුරින් මරණයට පත් වී ඇත.

    කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ඔවුන් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය ඊයේ අලුයම එගොඩමුල්ල කිරිල්ලඇළ අසළ වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තැඹිලි ගසක හැපීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

    විසි හැවිරිදි වල්ගම්පලගේ ඩිලාන් සහ විසිහතර හැවිරිදි මතිල් බෝයගොඩ මෙසේ අනතුරෙන් මිය ගොස්‌ ඇති අතර තවත් සිවුදෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

    තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ දිමුතු කුමාර, චමික විඡේසුරිය, ලියනගේ හා නුවන් නමැති සිව් දෙනාය.

    මෙම පිරිස ක්‍රිකට්‌ තරගයක්‌ නරඹා හික්‌කඩුවට යමින් සිටියදී අනතුරට ලක්‌වී ඇති අතර වාහනය හැපුන තැඹිලි ගසේ කරටිය කඩා වැටී තිබූ අතර අති සුඛෝපභෝගි වාහනය කුඩු පට්‌ටම් වී විනාශ වී ඇත.

    සිද්ධිය ඇසින් දුටු අසල පදිංචි ජී. ඩී. සරත් විතාන පැවසුවේ අලුයම 4 ට පමණ විශාල ශබ්දයක්‌ ඇසී බලන විට ගේ අසල තැඹිලිගසේ වැදුන වාහනය ඇළට වැටී ගිනිගනිමින් තිබූ බවත් වාහනය තුළින් ළතෝනියක්‌ ඇසුන බවත්ය.

     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    200Kmph pissu hadai ney :)
    apradey bang car eka :(

    මටත් කියන්න තියෙන්නෙ අපරාදෙ කාර් එක... මැරුණු එවුන් නම් ඉතින් ඕන කමින්ම නේ මේක කරගෙන තියෙන්නෙ :(:(:(
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    pissu kora yaamak ne echchara speed giyama lanakwe parawal wala kohoma control kara gannada ban... aparade jeewitha
     

    parth

    Member
    Jul 5, 2007
    87
    1
    0
    it s a benz s class.......how did this happen???:shocked::shocked::shocked::shocked:

    salli wadiwunama yana ena parawalut amataka wenawanee................:):):):):):):):):):):):)