Vintage Audio

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    EMINƎM;23846401 said:
    ඒත් ගොඩක් ඇම්ප් හදන ඩයල් කියන්නේ ට්‍රාන්සිස්ටර් ඒවා කොලිටී කියලනේ IC ඒවට වඩා :rolleyes::rolleyes:

    එහෙම මගුලක් නැහැ
    හේතුව ලංකාවෙ ගොඩක් වෙලාවට ඔරිජිනල් අයිසී එහෙම ගන්න නැහැ. තියෙන්නෙ චයිනීස් කොපි. හොදම උදාහරනෙ STK/LA වගේ අයිසී සීරීස් දැන් ඒව හදපු Sanyo කම්පැනියෙන් ඕව හදන එක නවත්තලා සෑහෙන කල්. තියන කොපි දාල හැදුවම කොලිටි නෑ තමයි.

    ලංකාවෙ ඔරිජිනල් කියලා දෙන අයිසී 90%ක් වෙලාවට චයිනීස් කොපි. ඔය අයිසී සහ ට්‍රාන්සිස්ටර් වල කොපි අපිට ඇහෙන් බලලා හරි පිටින් බලලා හරි අදුන ගන්න බැහැ
    ඔව හදන කම්පැනි කරන්නෙත් ඩයිසෙක්ට් කරලා සිලිකන් ඩයි එක ඉන්ස්පෙක්ට් කරලා තමයි ෆේක් අදුන ගන්නෙ
    රෙපියුටබල් තැනක පාට්ස් ගනන් වෙන්නෙ ඒ තැන් වල ඔරිජිනල් පාට්ස් තියන නිසා ඕන නම් ඔය රෙපියුටබල් වෙබ්
    සයිට් එකකයි(mouser.com වගේ) ebay එහෙම නැත්නම් ලංකාවෙ හරි ගනන් කම්පෙයා කරාම හිතාගන්න පුලුවන්
    ඔරිජිනල් එකේ ගානට ලංකාවෙ හරි ebay එකෙන් හරි 4ක් 5ක් ගන්න පුලුවන්

    ඔය ෆේක් අයිසී ගැන සිරා ආටිකල් එකක් තියනවා ඕන නම් කියවලා බලන්න. මේකේ අන්තිමට තියනවා ඊලග පෝස්ට් වලට ලින්ක, ඒවයෙ තියනවා කොහොමද ෆේක් ඒව අදුනගත්තෙ සහ මොනවද ඒ ෆේක් ඒවයෙ තිවුනෙ කියලා
    https://www.sparkfun.com/news/350

    transistor tamai ban..eth balahan parana valve walin wada karan amp ehema quality

    මොකද්ද අහල බලලා තියන ටියුබ් ඈම්ප් එක.කම්පෙයා කරේ මොන ඈම්ප්/ඕඩියෝ ඩිවයිස් එකත් එක්කද?

    Vaccum tube set enawa aluth design walin. Patta ganan ban.

    Onkyo - Japan set ekak thiyenawa, supiri

    මේකේ තියන එක ඇම්ප් එකකවත් Valve ගැන සදහනක්වත් නැහැනේ, ස්පෙක් බැලුවම DAC එහෙම තියන මොඩන් සොලිඩ් ස්ටේට් ඇම්ප් සෙට් එකක් තමයි තියෙන්නෙ

    ඔය වෑල්ව් ඈම්ප් අනෙක්වාට වඩා කොලිටි කියන එක මිස්කන්සෙප්ශන් එකක්. ඕන නම් ඔය ඕඩියෝ ගැන විතරක් කතාකරන ෆෝරම් තියනවා පොඩ්ඩක් ගිහින් බලන්න. වෑල්ව් ඈම්ප් වල තියන සමහර ගති ගුණ නිසා ඒව යූස් කරනකොට මියුසික් එකට හාමොනික්ස් දහස්ගානක් හැදිලා එකතු වෙනවා, ඒ ඉෆෙක්ට් එකට සමහර අය කැමතියි, අන්න ඒක නිසා හිතනවා මේ කොලිටි වැඩියි කියලා, අනෙක ඒක හැම මියුසික් එකකටම හරියන්නෙ නැහැ, ගිටාර් වලට වගේ තමයි හොදටම ගැලපෙන්නේ.
    ඉස්සර ඔය හාමොනික්ස් හදන එක සොලිඩ් ස්ටේට් වලින් කරන්න අමාරුයි, දැන් තියන ටෙක්නොලොජි එක්ක ඒකත් අයිසී වලින්ම කරන්න පුලුවන් එතකොට අයිසී කියලා වෙනසක් තේරෙන්නෙ නැහැ, ඒක නිසා දැන් කාලෙ එකම ප්‍රයිස් එකට තියන සොලිඩ් ස්ටේට් ඈම්ප් සහ ටියුබ් ඈම්ප් ගත්තොතින් කොලිටි වෙනසක් නැහැ සහ සොලිඩ් ස්ටේට් ඒව ගොඩක් පවර් එෆිශන්ට් වෙනවා.

    කම්පෙයා කරද්දි අනිවාර්යයෙන් ප්‍රයිස් එකත් එක්ක කම්පෙයා කරන්න ඕන
    10000ට ගන්න අයිසී ඈම්ප් එකයි 50000 ට ගන්න ටියුබ් ඈම්ප් එකයි කම්පෙයා කරල වැඩක් නැහැ, සහ 50000ට ගන්න ටියුබ් ඈම්ප් එකයි 100000ට ගන්න මොඩර්න් අයිසී ඈම්ප් එකයි කම්පෙයා කරලා වැඩක් නැහැ.

    ට්‍රාන්සිස්ටර් වේවා අයිසී වේවා වෑල්ව් වේවා, High Fidelity Amplifiers/Speakers දාල හදපු ඕඩියෝ සිස්ටම් වල වෙනසක් නැහැ.
    අනික සාමාන්‍යෙන් වෑල්ව් ඇම්ප් එකක් ලොකු ගානක් වෙනවා ඒ ගානටම ගන්න තියන සොලිඩ් ස්ටේට් ඈම්ප් එකක් ගත්තොතින් ගොඩක් වෙලාවට අර වෑල්ව් ඈම්ප් එකට වඩා කොලිටි සවුන්ඩ් එකක් තියනවා

    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    අඩේ තෑන්ක්ස් බං දෙයක් ඉගෙන ගත්තා. :love:
    You must spread some Reputation around before giving it to NEMISIS again.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    497
    334
    63
    40

    අඩේ පට්ට ආස topic එකක් බන්. ඕඩියෝ ගැන වෙනම නූලක් දාපන්කෝ...... :yes: :yes: :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    tfs
    elegance එක තමයි දැනුත් එන Hi-res devices look එක අනිත් ඒවට වඩා
    11.gif

    අනිත් එක පරණ system වල build quality එක දැන් එන normal ඒවට වඩා තිනව.
    පොඩි price වලට තින අලුත් ඒවට වඩා පරන same price වලට තින පරණ systems quality එක වැඩි.

    elegance & feeling එක නිස Vinyl player එහෙම දැනුත් use කරනව ලංකාවේ Vinyl shops නැති එක අව්ල ගොඩක්
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    tfs
    elegance එක තමයි දැනුත් එන Hi-res devices look එක අනිත් ඒවට වඩා
    11.gif

    අනිත් එක පරණ system වල build quality එක දැන් එන normal ඒවට වඩා තිනව.
    පොඩි price වලට තින අලුත් ඒවට වඩා පරන same price වලට තින පරණ systems quality එක වැඩි.

    elegance & feeling එක නිස Vinyl player එහෙම දැනුත් use කරනව ලංකාවේ Vinyl shops නැති එක අව්ල ගොඩක්

    අඩෝ build quality එක වීඩියෝ එක බලලත් හිතා ගත්තැහැකි බන්. සුපිරී.
    මේ චීන්නු නිසා දැන් අපේ වගේ රටවලට original Japan බඩු එන්නේ නෑනේ.
    ඉස්සර තිබ්බ සුපිරි Amps හොයා ගන්නත් නෑ
    :(:(:(
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle

    ඔය වෑල්ව් ඈම්ප් අනෙක්වාට වඩා කොලිටි කියන එක මිස්කන්සෙප්ශන් එකක්. ඕන නම් ඔය ඕඩියෝ ගැන විතරක් කතාකරන ෆෝරම් තියනවා පොඩ්ඩක් ගිහින් බලන්න. වෑල්ව් ඈම්ප් වල තියන සමහර ගති ගුණ නිසා ඒව යූස් කරනකොට මියුසික් එකට හාමොනික්ස් දහස්ගානක් හැදිලා එකතු වෙනවා, ඒ ඉෆෙක්ට් එකට සමහර අය කැමතියි, අන්න ඒක නිසා හිතනවා මේ කොලිටි වැඩියි කියලා, අනෙක ඒක හැම මියුසික් එකකටම හරියන්නෙ නැහැ, ගිටාර් වලට වගේ තමයි හොදටම ගැලපෙන්නේ.
    ඉස්සර ඔය හාමොනික්ස් හදන එක සොලිඩ් ස්ටේට් වලින් කරන්න අමාරුයි, දැන් තියන ටෙක්නොලොජි එක්ක ඒකත් අයිසී වලින්ම කරන්න පුලුවන් එතකොට අයිසී කියලා වෙනසක් තේරෙන්නෙ නැහැ, ඒක නිසා දැන් කාලෙ එකම ප්‍රයිස් එකට තියන සොලිඩ් ස්ටේට් ඈම්ප් සහ ටියුබ් ඈම්ප් ගත්තොතින් කොලිටි වෙනසක් නැහැ සහ සොලිඩ් ස්ටේට් ඒව ගොඩක් පවර් එෆිශන්ට් වෙනවා.

    කම්පෙයා කරද්දි අනිවාර්යයෙන් ප්‍රයිස් එකත් එක්ක කම්පෙයා කරන්න ඕන
    10000ට ගන්න අයිසී ඈම්ප් එකයි 50000 ට ගන්න ටියුබ් ඈම්ප් එකයි කම්පෙයා කරල වැඩක් නැහැ, සහ 50000ට ගන්න ටියුබ් ඈම්ප් එකයි 100000ට ගන්න මොඩර්න් අයිසී ඈම්ප් එකයි කම්පෙයා කරලා වැඩක් නැහැ.

    ට්‍රාන්සිස්ටර් වේවා අයිසී වේවා වෑල්ව් වේවා, High Fidelity Amplifiers/Speakers දාල හදපු ඕඩියෝ සිස්ටම් වල වෙනසක් නැහැ.
    අනික සාමාන්‍යෙන් වෑල්ව් ඇම්ප් එකක් ලොකු ගානක් වෙනවා ඒ ගානටම ගන්න තියන සොලිඩ් ස්ටේට් ඈම්ප් එකක් ගත්තොතින් ගොඩක් වෙලාවට අර වෑල්ව් ඈම්ප් එකට වඩා කොලිටි සවුන්ඩ් එකක් තියනවා

    ay ban ethakota oya Hi end speakers test karana hamoma wage Valve amp use karanne? mama dakala thiyana godakama un use karanne valve amp.
    unta ehenam oya digital hoda system ekek use karanna puluwan ne. aniwaren oya deke sound qulity wala podima hari wenasak athi.

    amp witarak newei hari nam pavichchi karana cables pawa hi qulity wenna ona.

    mama dakka thawa videos kipayak , un wenama baraganak gewala direct electricity lines gannawa unge sound system walata witarakma. ea un pawichchi karana system wala sound pristine quality eka gannalu.

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    EMINƎM;23848942 said:
    අඩෝ build quality එක වීඩියෝ එක බලලත් හිතා ගත්තැහැකි බන්. සුපිරී.
    මේ චීන්නු නිසා දැන් අපේ වගේ රටවලට original Japan බඩු එන්නේ නෑනේ.
    ඉස්සර තිබ්බ සුපිරි Amps හොයා ගන්නත් නෑ
    :(:(:(

    ow eka atta. supirima quality ekata machan hadala thiyanwa. anika owa awrudu ganak pawichchi karanna puluwan.

    oya samahara sound systems thiyanwa British, American, European supirima quality. mage nam wasanawata hoda sound system kipayak pawichchi karanna pin labuna machan.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    tfs
    elegance එක තමයි දැනුත් එන Hi-res devices look එක අනිත් ඒවට වඩා
    11.gif

    අනිත් එක පරණ system වල build quality එක දැන් එන normal ඒවට වඩා තිනව.
    පොඩි price වලට තින අලුත් ඒවට වඩා පරන same price වලට තින පරණ systems quality එක වැඩි.

    elegance & feeling එක නිස Vinyl player එහෙම දැනුත් use කරනව ලංකාවේ Vinyl shops නැති එක අව්ල ගොඩක්

    Lankawe Vinyl shops nath unata, godak innawa collector la machan. mama danna hikaduwe porak innawa uge gawa Thiyanwa 8000 vinyl. qulity eka danna un godak kal indan ekatu karanawa.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,118
    15,899
    113
    Colombo

    එහෙම මගුලක් නැහැ
    හේතුව ලංකාවෙ ගොඩක් වෙලාවට ඔරිජිනල් අයිසී එහෙම ගන්න නැහැ. තියෙන්නෙ චයිනීස් කොපි. හොදම උදාහරනෙ STK/LA වගේ අයිසී සීරීස් දැන් ඒව හදපු Sanyo කම්පැනියෙන් ඕව හදන එක නවත්තලා සෑහෙන කල්. තියන කොපි දාල හැදුවම කොලිටි නෑ තමයි.

    ලංකාවෙ ඔරිජිනල් කියලා දෙන අයිසී 90%ක් වෙලාවට චයිනීස් කොපි. ඔය අයිසී සහ ට්‍රාන්සිස්ටර් වල කොපි අපිට ඇහෙන් බලලා හරි පිටින් බලලා හරි අදුන ගන්න බැහැ
    ඔව හදන කම්පැනි කරන්නෙත් ඩයිසෙක්ට් කරලා සිලිකන් ඩයි එක ඉන්ස්පෙක්ට් කරලා තමයි ෆේක් අදුන ගන්නෙ
    රෙපියුටබල් තැනක පාට්ස් ගනන් වෙන්නෙ ඒ තැන් වල ඔරිජිනල් පාට්ස් තියන නිසා ඕන නම් ඔය රෙපියුටබල් වෙබ්
    සයිට් එකකයි(mouser.com වගේ) ebay එහෙම නැත්නම් ලංකාවෙ හරි ගනන් කම්පෙයා කරාම හිතාගන්න පුලුවන්
    ඔරිජිනල් එකේ ගානට ලංකාවෙ හරි ebay එකෙන් හරි 4ක් 5ක් ගන්න පුලුවන්

    ඔය ෆේක් අයිසී ගැන සිරා ආටිකල් එකක් තියනවා ඕන නම් කියවලා බලන්න. මේකේ අන්තිමට තියනවා ඊලග පෝස්ට් වලට ලින්ක, ඒවයෙ තියනවා කොහොමද ෆේක් ඒව අදුනගත්තෙ සහ මොනවද ඒ ෆේක් ඒවයෙ තිවුනෙ කියලා
    https://www.sparkfun.com/news/350

    මොකද්ද අහල බලලා තියන ටියුබ් ඈම්ප් එක.කම්පෙයා කරේ මොන ඈම්ප්/ඕඩියෝ ඩිවයිස් එකත් එක්කද?

    මේකේ තියන එක ඇම්ප් එකකවත් Valve ගැන සදහනක්වත් නැහැනේ, ස්පෙක් බැලුවම DAC එහෙම තියන මොඩන් සොලිඩ් ස්ටේට් ඇම්ප් සෙට් එකක් තමයි තියෙන්නෙ

    ඔය වෑල්ව් ඈම්ප් අනෙක්වාට වඩා කොලිටි කියන එක මිස්කන්සෙප්ශන් එකක්. ඕන නම් ඔය ඕඩියෝ ගැන විතරක් කතාකරන ෆෝරම් තියනවා පොඩ්ඩක් ගිහින් බලන්න. වෑල්ව් ඈම්ප් වල තියන සමහර ගති ගුණ නිසා ඒව යූස් කරනකොට මියුසික් එකට හාමොනික්ස් දහස්ගානක් හැදිලා එකතු වෙනවා, ඒ ඉෆෙක්ට් එකට සමහර අය කැමතියි, අන්න ඒක නිසා හිතනවා මේ කොලිටි වැඩියි කියලා, අනෙක ඒක හැම මියුසික් එකකටම හරියන්නෙ නැහැ, ගිටාර් වලට වගේ තමයි හොදටම ගැලපෙන්නේ.
    ඉස්සර ඔය හාමොනික්ස් හදන එක සොලිඩ් ස්ටේට් වලින් කරන්න අමාරුයි, දැන් තියන ටෙක්නොලොජි එක්ක ඒකත් අයිසී වලින්ම කරන්න පුලුවන් එතකොට අයිසී කියලා වෙනසක් තේරෙන්නෙ නැහැ, ඒක නිසා දැන් කාලෙ එකම ප්‍රයිස් එකට තියන සොලිඩ් ස්ටේට් ඈම්ප් සහ ටියුබ් ඈම්ප් ගත්තොතින් කොලිටි වෙනසක් නැහැ සහ සොලිඩ් ස්ටේට් ඒව ගොඩක් පවර් එෆිශන්ට් වෙනවා.

    කම්පෙයා කරද්දි අනිවාර්යයෙන් ප්‍රයිස් එකත් එක්ක කම්පෙයා කරන්න ඕන
    10000ට ගන්න අයිසී ඈම්ප් එකයි 50000 ට ගන්න ටියුබ් ඈම්ප් එකයි කම්පෙයා කරල වැඩක් නැහැ, සහ 50000ට ගන්න ටියුබ් ඈම්ප් එකයි 100000ට ගන්න මොඩර්න් අයිසී ඈම්ප් එකයි කම්පෙයා කරලා වැඩක් නැහැ.

    ට්‍රාන්සිස්ටර් වේවා අයිසී වේවා වෑල්ව් වේවා, High Fidelity Amplifiers/Speakers දාල හදපු ඕඩියෝ සිස්ටම් වල වෙනසක් නැහැ.
    අනික සාමාන්‍යෙන් වෑල්ව් ඇම්ප් එකක් ලොකු ගානක් වෙනවා ඒ ගානටම ගන්න තියන සොලිඩ් ස්ටේට් ඈම්ප් එකක් ගත්තොතින් ගොඩක් වෙලාවට අර වෑල්ව් ඈම්ප් එකට වඩා කොලිටි සවුන්ඩ් එකක් තියනවා

    Thanks machan...