Violence = අවිහිංසා අරගලය?🤔

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,391
    5,747
    113
    මහින්ද අද ඉල්ලන් කෑවා. මිනිහ හිතුවා කලින් වගෙ මැරයො දාල බය කරල එලවගන්න පුලුවන් වෙයි කියලා. මිනිහ හිතුවෙ මිනිස්සු සාමකාමිව ඉන්න නිසා නෝන්ජල් කියලා, දෙකක් තුනක් ඇන්නම බය වෙයි කියලා. ඒත් උනේ අනිත් පැත්ත. කොල්ලො කෙල්ලො ටික පෙන්නුවා ඉවසන්නත් පුලුවන්, ගහන්නත් පුලුවන් කියලා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම නම් හාට් රි. දැම්ම අර රත්තරන් පකයාගේ ගිනි තියපු එකක් දැකලා..
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ප්‍රහාරය අශිශ්ට වූ විට ලැබෙන ප්‍රති ප්‍රහාරයේ ශිශ්ටත්වය හොයන්න එපා.
    ගහපු එක හොදයි, මේක ශ්‍රී ලාන්කීය මැර දේශපාලනයේ හැරවුම් ලක්ශයක්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Ada Mehema una eka hodai, nattam Maina aye kalayak idala dan shapadaaa kiyala ahan enawa

    -Uge chapter eka adin close.
    -225 unge idala benefits walata kade yana un wenakan bayai dan, kalin political connection thibba un hena gammen depu talks dan denna ba kanna wenawa
    -Aye rally walata bus karayo bus dena ekak na
    -Normal protest walata aye gahanna thiya hithana ekak na
    -Minissunge power eka ada un dakka

    Personal arrears cover karana level ekata meka yanna ida nodenna ona dan..
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    815471b484cb281435ddf6b332465a68.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ප්‍රහාරය අශිශ්ට වූ විට ලැබෙන ප්‍රති ප්‍රහාරයේ ශිශ්ටත්වය හොයන්න එපා.
    ගහපු එක හොදයි, මේක ශ්‍රී ලාන්කීය මැර දේශපාලනයේ හැරවුම් ලක්ශයක්
    :yes: :yes:
     
    • Like
    Reactions: Glitch

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    මෙන්න පොහොට්ටු අය පිහාටු වලින් බිම දාගෙන පවන් ගහනවා






    waraddata waradda kapanna epa bn bayiyo wage:rolleyes:
    violence waradi kiyla piliganna bari tharam uddachcha ewun ekka kohomada ratak hadanne?
    ubalage anduwak awith oya wage deyak krath edatath video dada justify krawi ubala..

    yako me mage seeya kenek
    hahah

    ape ammage maama kenek ape gamey moo

    ada gewal kudu karala

    nama Pushpalal Kuamarasingha
    uba wagema mala panina ekek wage:lol:
    ------ Post added on May 9, 2022 at 10:56 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    waraddata waradda kapanna epa bn bayiyo wage:rolleyes:
    violence waradi kiyla piliganna bari tharam uddachcha ewun ekka kohomada ratak hadanne?
    ubalage anduwak awith oya wage deyak krath edatath video dada justify krawi ubala..


    uba wagema mala panina ekek wage:lol:
    ------ Post added on May 9, 2022 at 10:56 PM
    apo na ban oka ponnaya... okage aiya nam hirey inne.. ada salakai gamey un
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Danaganna ahanne
    Me guti kapu unta
    mehe jiwath wenna ba...gahnwa kiyala refugee walin rata paninna pluwnda?