VIP උන්ට විතරක් පෙට්‍රල්

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මුන් මිනිස්සුන්ගෙන් කන්නමයි ඉල්ලන්නෙ.
     
    • Like
    Reactions: Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,096
    3
    118,787
    113
    Gampaha
    අද දවල් 12.10ට ද? මම ඔය පෙන්නන ෂෙඩ් එකේ උදේ 10.30 පෝලිමේ හිටියා පැය භාගයක් වගේ, හැබැයි වහල තිබ්බෙ, යාලුවෙක් කිව්ව කිරිල්ලවල එකේ ගහනව කියල, ගිහින් 11.15ට වගේ ඒකෙන් ගහගත්ත, එවෙලෙ ඒකෙ ඩීසල්, පෙට්‍රල් දෙකම ගැහුව.
    කිරිල්ලවල කන්දකපාපු හන්දියෙ ගහන්න ලේසියි. පෝලිනුත් නෑ.
    ගිය සෙනසුරාද ගැහුව.
    මම හිතුව දැන් ඉවරවෙලත් ඇති කියල....


    කඩවත ටවුමනං සාපයක්. කොයි වෙලේ ගියත් පෝලිම...
     
    • Like
    Reactions: BLJboss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,037
    113
    ආශ්චර්යමත් රටක
    ආතල් ආතල් ආතල් 🤣🤣🤣

    අපි හම්බ කරොත් අපි කනවා අපිට එක නීතියක් වැඩක් නෑ කියල ඉඳපු ඒසිගෙ පුතාලට හොඳම වැඩේ. 😍😍😍
     
    • Like
    Reactions: Rankira

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඊයේ ඉරෝශාන්ගෙ පැත්තෙත් පෝලිම. මං හිතුවෙ තෙල් වලට කියලා. නෑ පෝලිමක් දාලා 😂😂😂