මේක පිං බිමක් ඒක ඇත්ත ඒ නිසා රට ඇතුලේ VIP ලා ගොඩයි දැං මේ එන්නත් කතන්දරේ ඇතුලේ ගොඩක් අය කෑ ගහනවා තමන්ගෙ familly එකට සහ තමන් නියෝජනය කරන ප්රජාවට විදින්න කියලා
Doctor
Phi
Nurse
Journalist
Ministers(සමහරු ගත්තා)
Artists
ඇත්තටම ප්රමුකතා ලැයිස්තුව හැදුවොත් මට හිතෙන හැටියට මේක විදින්න ඕන ලංකාවේ තියන HUB වලට
ඒ කියන්නේ
වෙලඳ කලාප =ගොඩක්ම ගාමන්ට්
ආර්ථික මධ්යස්ථාන
පාසල්
army camp
රට වටින්ම ඕවට එනවා කට්ටිය ඒ ගොල්ලො රට වටේ යනවා
මොකෝ හිතන්නේ මචංලා
Doctor
Phi
Nurse
Journalist
Ministers(සමහරු ගත්තා)
Artists
ඇත්තටම ප්රමුකතා ලැයිස්තුව හැදුවොත් මට හිතෙන හැටියට මේක විදින්න ඕන ලංකාවේ තියන HUB වලට
ඒ කියන්නේ
රට වටින්ම ඕවට එනවා කට්ටිය ඒ ගොල්ලො රට වටේ යනවා
මොකෝ හිතන්නේ මචංලා

උන් රැකුනොත් තමයි අපිත් රැකෙන්නේ