Viral Fever

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    admit karpn machn.rest eke thyapn..beth ne..dengue wagema unak.virus ekaklu.platelets bahinwa.lokuwata bahina ekak ne.eth rest eka thamai ona

    Admit kala machan from the first day. Thawama 3 years only nisa thama worry wenne.Dan nam getting better
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ඇන්දේම තියල තියපන් , ඩොකාල දෙන්නෙ පොඩි පොඩි සිල්ලර බෙහෙත් ටිකක් තමයි, ඒ හැටි ඒ ලෙඩේ... දවස් 4න් සනීප වෙනව , පොඩි එකාට කොහොම හරි කවපන්, මහන්සි කොරවන්න එපා.(ඩෙංගු නෙවෙ කියල ශුවර් නං තමා පුතෝ...)
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඇන්දේම තියල තියපන් , ඩොකාල දෙන්නෙ පොඩි පොඩි සිල්ලර බෙහෙත් ටිකක් තමයි, ඒ හැටි ඒ ලෙඩේ... දවස් 4න් සනීප වෙනව , පොඩි එකාට කොහොම හරි කවපන්, මහන්සි කොරවන්න එපා.(ඩෙංගු නෙවෙ කියල ශුවර් නං තමා පුතෝ...)

    Hamadama blood test karanawa machan.Dengue neme kiyala kiyanne.Okata machan platellet count ekath adu wenawada? Keeyata wage adu wenawa da?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    මටත් මේ දවස් වල තියනවා බං. දැන් නම් අඩුයි. ඉංග්‍රීසි බෙහෙත් වලට සෙම කර වෙනවා අනේ මන්ද..
    පුතාට ඉක්මන් සුවය පතනවා.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මටත් මේ දවස් වල තියනවා බං. දැන් නම් අඩුයි. ඉංග්‍රීසි බෙහෙත් වලට සෙම කර වෙනවා අනේ මන්ද..
    පුතාට ඉක්මන් සුවය පතනවා.

    Thanks