Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.::|| Viral Video Ekak Hadanne Kohomada? ||::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන කාලෙකින් එලකිරි එකේ පෝස්ට් එකක් දාන්නෙ. ඔක්කොටම කලින් සුබ අලුත් අවුරුද්දක් කියල පතනව කට්ටිය ඔක්කොටම. Viral video කියන දේ ගැන අහල නැති කෙනෙක් ඉන්නව කියල මම හිතන්නෙ නෑ. දන්න නොදන්න හැමෝටම මම viral video ගැන හොයාගත්ත කරුණු ටිකක් බෙදාගන්න හිතුනා.

ඔක්කොටම කලින් මේක බලල ඉන්න. කලින් බලල නැත්තං.

[YOUTUBE]UM7EMzVaNCk[/YOUTUBE]

ඇත්තටම මොනවද මේ viral video? Viral video යන්න සිංහලට පෙරලුවාම එන්නේ ‘වයිරසයක් වැනි විඩියෝ’ වගේ තේරුමක්. මෙහෙම නමක් වැටෙන්න හේතුව මේවා ඉක්මනින් පැතිර යන එක. ලංකාවෙ ටික කාලෙකට කලින් viral ගියපු ‘වාරියපොළ’ විඩියෝ එක එහෙම කට්ටියට තාම මතක ඇති කියල හිතනව. ඒත් internet එකේ ශෙයා වෙන හැම විඩියෝ එකක්ම viral video එකක් වෙන්නෙ නැහැ. Views ගොඩක් තිබ්බ පලියට වත්, ගොඩක් කල් ජනප්‍රිය වෙලා තිබ්බ පලියටවත් විඩියෝ එකක් කියල කියන්න බැහැ.

Video එකක් viral video එකක් වෙන්න ඉතාම කෙටි කාලෙකින් විශාල ජනප්‍රියත්වයක් ලබාගන්න ඕනෙ. සාමාන්‍යයෙන් සතියකින් දෙකකින් විතර views 500,000ක් වත් තියෙන්න ඕනෙ. ඒත් මේ video එකක් internationally popular වෙන්න. ලංකාවෙ video එකක් viral වෙන්න මෙච්චර views ඕනෙ වෙන්නෙ නෑ. ඒත් කෙටි කාලෙකින් ජනප්‍රිය වෙන්න ශෙයා කරන්න හිතෙන තාලෙ එකක් වීම නම් අනිවාර්යයයි.

ගොඩක් අය හිතන විදියට viral videos මුලින්ම එලියට එන්නෙ Youtube වෙබ්සයිට් එක හරහා. ඒත් Youtube website එක පටන්ගන්නේ 2005 පෙබරවාරි 14 වෙනිදා. මුල්ම viral video වලින් එකක් ලෙස සැලකෙන The Spirit of Christmas video එක release වෙලා තියෙන්නෙ 1995 විතර. මේ videos පැතිරිලා තියෙන්නෙ e-mail හරහා. (Social media ලංකාවෙ හිට් වෙන්න කලින් කොච්චර chain mail ශෙයා උනාද කියල කට්ටියට මතක ඇති නෙ.)

මෙන්න Spirit of Christmas video එක

[YOUTUBE]sFCwSoAEBJk[/YOUTUBE]

දැනට viral videos ගැන සාමාන්‍ය අදහසක් එන්න ඇති කියල හිතනව. Viral videos කියන්නේ කෙටි කාලයක් තුළ දී social network හරහා ශෙයා වීම නිසා ජනප්‍රිය වෙන video. එතන එච්චර ගැටලුවක් නෑ. ඒත් ඇයි හැම video එකක්ම viral නොවී සමහර ඒව විතරක් හිට් වෙන්නෙ?

Youtube වල Trends Manager Kevin Alloca කියන විදිහට video එකක් viral වෙන්න බලපාන සාධක තුනක් තියනවා.

මේ ක්‍රම තුනෙන් ඕනේම ක්‍රමයක් නිසා විඩියෝ එකක් වයිරල් වෙන්න පුළුවන්. ඒත් මේ එක මතයක් විතරයි. තව ජනප්‍රිය මතයක් තමයි viral videos තනිකර රඳාපවතින්නේ ඒවා උපදවන හැඟීම් (emotions) නිසා කියලා. මේක මමත් පෞද්ගලිකව විශ්වස කරන දෙයක්. අපි video එකක් ශෙයා කරන්න හිතනවා නම්, ඒවා ගොඩක් වෙලාවට funny, surprising විඩියෝ viral වෙන්න තියන සම්භාවිතාව වැඩියි.

මේ ගැන හොයද්දි මට Medium කියන සයිට් එකේ තිබිල හම්බුනා කෙල්ලෙක් viral video එකක් හදපු හැටි ගැන. Viral video එකක් හදන්න අදහසක් තියනවා නං ට්ර්යි කරල බලන්න.

මේ ගැන කොච්චර දෙනා කොහොම කිව්වත් video එකක් අනිවාර්යයෙන් viral වෙන්න හදන්න ක්‍රමයක් නෑ. ඒත් ගොඩක් අය දැන් අවුරුදු ගානක් තිස්සේ මේ ගැන හොයනවා. Viral video marketing වලටම specialize වෙලා තියන company ගොඩක් තියනවා. ඒ viral video marketing වලට යන වියදම සාපේක්ෂව අඩු නිසා. ඒ නිසා තමයි Coca-Cola වගේ companies ඒ viral content තියන videos රිලීස් කරන්නෙ.

මේ Coca-Cola release කරපු ඒ වගේ විඩියෝ එකක්.

[YOUTUBE]lqT_dPApj9U[/YOUTUBE]

මේ තියෙන්නෙ ඒවගේ viral වෙන්න හදපු marketing/ advertisements ටිකක්. සමහර ඒව නං ගොඩක් අය දැකල ඇති.

Old Spice

[YOUTUBE]0hwpDnA0_V8[/YOUTUBE]

John Lewis

[YOUTUBE]iccscUFY860[/YOUTUBE]

Budweiser

[YOUTUBE]uQB7QRyF4p4[/YOUTUBE]

මේ ගොඩක් විඩියෝ වල අරමුණ කට්ටියට brand එක ගැන අමතක වෙන එක නවත්වන එක. ගොඩක් වෙලාවට ලංකාව වගේ රටක මේක සිද්ධ වෙන්නෙ TV ඇඩ්ස් හරහා. Kottu Mee වගේ brands දිගට හරහට ඇඩ්ස් දාන්නේ ඒ නිසා. (කාට හරි නූඩ්ල්ස් කියල කිව්වොත් මුලින්ම Kottu Mee කියන නම ඔලුවට එනව නං මේ දේ සාර්ථකව සිද්ධ වෙලා තියනව) ඒත් international market එකට මේ වැඩේම කරන්න ගියොත් යන වියදම බොහොමත්ම වැඩියි, ඒක හින්ද තමයි ගොඩක් brands වයිරල් මාකටින් වලට වැඩිපුර focus එකක් දෙන්නෙ. ලංකාවෙ නං මේ තත්ත්වය තාම නෑ. ඒත් viral marketing concept එක මෙහේ ජනප්‍රිය වෙන්න එච්චර කාලයක් යන එකක් නං නැහැ.

මම මේ දවස්වල Viral Marketing සබ්ජෙක්ට් එක research කරනවා Thesis එකක් ලියන්න. දැනට හොයාගත්ත කරුණු ටිකක් එකතු කරල තමයි Post එක දැම්මෙ. පොඩි හරි දෙයක් දැනගත්ත නං bump එකක් දාල යන්න.

තව පොඩි දෙයක් ඉල්ලන තියනව, මිනිත්තු පහක් වැය කරන්න පුළුවන් නං, මගේ Thesis එකට MCQ ප්‍රශ්න කීපයකට (Survey) උත්තර දීල යන්න පුළුවන් නං ලොකු උදව්වක්. වෙලා නැත්තං අවුලක් නෑ.

මෙන්න English version එක - English

මෙන්න සිංහල version එක - සිංහල

මට සප් එකක් දීපු, ත්‍රෙඩ් එක බම්ප් කරපු ඔක්කොටම බොහොම ස්තුතියි!

[QUOTE="indikson, post: 17787898, member: 160532"] [CENTER][IMG]http://i.imgur.com/gtMkgv7.jpg[/IMG][/CENTER] [SIZE="4"]සෑහෙන කාලෙකින් එලකිරි එකේ පෝස්ට් එකක් දාන්නෙ. ඔක්කොටම කලින් සුබ අලුත් අවුරුද්දක් කියල පතනව කට්ටිය ඔක්කොටම. Viral video කියන දේ ගැන අහල නැති කෙනෙක් ඉන්නව කියල මම හිතන්නෙ නෑ. දන්න නොදන්න හැමෝටම මම viral video ගැන හොයාගත්ත කරුණු ටිකක් බෙදාගන්න හිතුනා. [CENTER]ඔක්කොටම කලින් මේක බලල ඉන්න. කලින් බලල නැත්තං. [YOUTUBE]UM7EMzVaNCk[/YOUTUBE][/CENTER] ඇත්තටම මොනවද මේ viral video? Viral video යන්න සිංහලට පෙරලුවාම එන්නේ ‘වයිරසයක් වැනි විඩියෝ’ වගේ තේරුමක්. මෙහෙම නමක් වැටෙන්න හේතුව මේවා ඉක්මනින් පැතිර යන එක. ලංකාවෙ ටික කාලෙකට කලින් viral ගියපු ‘වාරියපොළ’ විඩියෝ එක එහෙම කට්ටියට තාම මතක ඇති කියල හිතනව. ඒත් internet එකේ ශෙයා වෙන හැම විඩියෝ එකක්ම viral video එකක් වෙන්නෙ නැහැ. Views ගොඩක් තිබ්බ පලියට වත්, ගොඩක් කල් ජනප්‍රිය වෙලා තිබ්බ පලියටවත් විඩියෝ එකක් කියල කියන්න බැහැ. Video එකක් viral video එකක් වෙන්න ඉතාම කෙටි කාලෙකින් විශාල ජනප්‍රියත්වයක් ලබාගන්න ඕනෙ. සාමාන්‍යයෙන් සතියකින් දෙකකින් විතර views 500,000ක් වත් තියෙන්න ඕනෙ. ඒත් මේ video එකක් internationally popular වෙන්න. ලංකාවෙ video එකක් viral වෙන්න මෙච්චර views ඕනෙ වෙන්නෙ නෑ. ඒත් කෙටි කාලෙකින් ජනප්‍රිය වෙන්න ශෙයා කරන්න හිතෙන තාලෙ එකක් වීම නම් අනිවාර්යයයි. ගොඩක් අය හිතන විදියට viral videos මුලින්ම එලියට එන්නෙ Youtube වෙබ්සයිට් එක හරහා. ඒත් Youtube website එක පටන්ගන්නේ 2005 පෙබරවාරි 14 වෙනිදා. මුල්ම viral video වලින් එකක් ලෙස සැලකෙන The Spirit of Christmas video එක release වෙලා තියෙන්නෙ 1995 විතර. මේ videos පැතිරිලා තියෙන්නෙ e-mail හරහා. (Social media ලංකාවෙ හිට් වෙන්න කලින් කොච්චර chain mail ශෙයා උනාද කියල කට්ටියට මතක ඇති නෙ.) [CENTER]මෙන්න Spirit of Christmas video එක [YOUTUBE]sFCwSoAEBJk[/YOUTUBE][/CENTER] දැනට viral videos ගැන සාමාන්‍ය අදහසක් එන්න ඇති කියල හිතනව. Viral videos කියන්නේ කෙටි කාලයක් තුළ දී social network හරහා ශෙයා වීම නිසා ජනප්‍රිය වෙන video. එතන එච්චර ගැටලුවක් නෑ. ඒත් ඇයි හැම video එකක්ම viral නොවී සමහර ඒව විතරක් හිට් වෙන්නෙ? Youtube වල Trends Manager Kevin Alloca කියන විදිහට video එකක් viral වෙන්න බලපාන සාධක තුනක් තියනවා. මේ ක්‍රම තුනෙන් ඕනේම ක්‍රමයක් නිසා විඩියෝ එකක් වයිරල් වෙන්න පුළුවන්. ඒත් මේ එක මතයක් විතරයි. තව ජනප්‍රිය මතයක් තමයි viral videos තනිකර රඳාපවතින්නේ ඒවා උපදවන හැඟීම් (emotions) නිසා කියලා. මේක මමත් පෞද්ගලිකව විශ්වස කරන දෙයක්. අපි video එකක් ශෙයා කරන්න හිතනවා නම්, ඒවා ගොඩක් වෙලාවට funny, surprising විඩියෝ viral වෙන්න තියන සම්භාවිතාව වැඩියි. මේ ගැන හොයද්දි මට Medium කියන සයිට් එකේ තිබිල හම්බුනා කෙල්ලෙක් viral video එකක් හදපු හැටි ගැන. Viral video එකක් හදන්න අදහසක් තියනවා නං ට්ර්යි කරල බලන්න. මේ ගැන කොච්චර දෙනා කොහොම කිව්වත් video එකක් අනිවාර්යයෙන් viral වෙන්න හදන්න ක්‍රමයක් නෑ. ඒත් ගොඩක් අය දැන් අවුරුදු ගානක් තිස්සේ මේ ගැන හොයනවා. Viral video marketing වලටම specialize වෙලා තියන company ගොඩක් තියනවා. ඒ viral video marketing වලට යන වියදම සාපේක්ෂව අඩු නිසා. ඒ නිසා තමයි Coca-Cola වගේ companies ඒ viral content තියන videos රිලීස් කරන්නෙ. [CENTER]මේ Coca-Cola release කරපු ඒ වගේ විඩියෝ එකක්. [YOUTUBE]lqT_dPApj9U[/YOUTUBE] මේ තියෙන්නෙ ඒවගේ viral වෙන්න හදපු marketing/ advertisements ටිකක්. සමහර ඒව නං ගොඩක් අය දැකල ඇති. Old Spice [YOUTUBE]0hwpDnA0_V8[/YOUTUBE] John Lewis [YOUTUBE]iccscUFY860[/YOUTUBE] Budweiser [YOUTUBE]uQB7QRyF4p4[/YOUTUBE][/CENTER] මේ ගොඩක් විඩියෝ වල අරමුණ කට්ටියට brand එක ගැන අමතක වෙන එක නවත්වන එක. ගොඩක් වෙලාවට ලංකාව වගේ රටක මේක සිද්ධ වෙන්නෙ TV ඇඩ්ස් හරහා. Kottu Mee වගේ brands දිගට හරහට ඇඩ්ස් දාන්නේ ඒ නිසා. (කාට හරි නූඩ්ල්ස් කියල කිව්වොත් මුලින්ම Kottu Mee කියන නම ඔලුවට එනව නං මේ දේ සාර්ථකව සිද්ධ වෙලා තියනව) ඒත් international market එකට මේ වැඩේම කරන්න ගියොත් යන වියදම බොහොමත්ම වැඩියි, ඒක හින්ද තමයි ගොඩක් brands වයිරල් මාකටින් වලට වැඩිපුර focus එකක් දෙන්නෙ. ලංකාවෙ නං මේ තත්ත්වය තාම නෑ. ඒත් viral marketing concept එක මෙහේ ජනප්‍රිය වෙන්න එච්චර කාලයක් යන එකක් නං නැහැ. මම මේ දවස්වල Viral Marketing සබ්ජෙක්ට් එක research කරනවා Thesis එකක් ලියන්න. දැනට හොයාගත්ත කරුණු ටිකක් එකතු කරල තමයි Post එක දැම්මෙ. පොඩි හරි දෙයක් දැනගත්ත නං bump එකක් දාල යන්න. තව පොඩි දෙයක් ඉල්ලන තියනව, මිනිත්තු පහක් වැය කරන්න පුළුවන් නං, මගේ Thesis එකට MCQ ප්‍රශ්න කීපයකට (Survey) උත්තර දීල යන්න පුළුවන් නං ලොකු උදව්වක්. වෙලා නැත්තං අවුලක් නෑ. [COLOR="Indigo"]මෙන්න English version එක - [URL="http://goo.gl/forms/mkvJx5j24b"]English[/URL] මෙන්න සිංහල version එක - [URL="http://goo.gl/forms/D9dD3lXpMo"]සිංහල[/URL][/COLOR] [CENTER][COLOR="purple"]මට සප් එකක් දීපු, ත්‍රෙඩ් එක බම්ප් කරපු ඔක්කොටම බොහොම ස්තුතියි![/COLOR][/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom