Virindu Bana - විරිඳු බණ - Download

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    මචංලා කොහොමද

    ඔන්න ඉතින් මං පොඩි ආගමික සේවයක් කරන්න කියලා හිතුවා, කට්ටිය කැමතියිනේ බණ අහන්න. ඔන්න එහෙනම් ඉතින් මම පටන් ගත්තා ත්‍රෙඩ් එකක් විරිඳු බණ පෝස්ට් කරන්න.. මේ ටික මම හොයාගත්තේ ගොඩාක් අමාරුවෙන් ඉන්ටර්නෙට් එකෙන් සහ මගේ දන්න අදූරණ කීපදෙනෙක්ගෙන්.. අප්ලෝඩ් කරන්න නම් ටිකක් වෙලා යනවා.. fileserve තමයි අප්ලෝඩ් කරන්නේ , මොකද ඒකෙ FTP සර්වර් එකක් දෙනවා ෆ්‍රී අකවුන්ට් එකටත්,, එහෙනම් ඉතින් ඔන්න මුලින්ම සාම්බූල ජාතකය , විරිඳු බණ පටය,

    මේ විරිඳු බණ ගායනා කරන කේ.වී ගුණදාස මහතාට ඇතුළු සෑම දෙනාටම මේය මහා පුණ්‍ය කර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් හැමෝම ඩවුන්ලෝඩ් කරගන්න.,.

    බුදුසරණයි !


    fileserve_logo%5B1%5D.jpg


    Download සාම්බූල ජාතකය
     
    • Like
    Reactions: nlasasatha