Virtual Debit card?

astrin

Well-known member
  • Oct 9, 2022
    477
    591
    93
    Frimi ල physical card එකකුත් දෙනව ඔය වැඩේට. වර්චුවල් එකයි ෆිසිකල් එකයි වෙන වෙනම කාඩ් විදිහට හැබැයි තියෙන්නෙ. ඒක ඉතින් කේස් එකක් නෑ දෙකම ඇප් එකෙන් හින්ද.
    ඕවට ෆිස් එහෙම කොහොමද ?