Virtual Meet-up එකක් තියමුද?

මොකෙංද එන්න ඕන?


  • Total voters
    23
  • Poll closed .

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Topic එකක් දුන්නොත් කතා කරනවා. බනින්න ඕන නම් බනිනවා. ගහගන්න ඕන නම් ගහගන්න බෑ නෙ online. අදහසක් දාගෙන යම්න.
     
    • Like
    Reactions: EdNygma and EKGuest

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ෆේක් දෙක තුන තියන උන් ලයිව් එන්නේ කොහොමද බන්. :P :P :P
    වලතරය එනව නම් මම එන්නෙ නැ. ඕක එක්ක ටොලිෆෝන් කෝල් එකක් ගත්තු එකෙක් , ජීවීතේට මූව මේවගේ වැඩකට ගන්නෙ නැහැ.