Topic එකක් දුන්නොත් කතා කරනවා. බනින්න ඕන නම් බනිනවා. ගහගන්න ඕන නම් ගහගන්න බෑ නෙ online. අදහසක් දාගෙන යම්න.
ඉස්සර නම් EK කියලම servers තිබ්බා online games වල. දැං තමා chat room එකක් වත් නැත්තෙ. මේක ගහලා ගහලා අත ඇරලා දාපු නාකි බඩුවක් වගේ දැං.Among us ghmu
