මේ සැරේ A/L කරපු සෙට් එකට වගේම 2nd shy 3rd shy කරපු අයට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් කියන්න ආවේ.
SLT Training Centre එක මගින් පවත්වන එයාලාගේ OPEN DAY වැඩසටහන මෙවර පවතින COVID 19 තත්වය හමුවේ Virtual OPEN DAY එකක් විදිහට පවත්වනවා.
Virtual OPEN DAY වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ.
උවමනා කෙනෙක්ට පහත ලිංක් එකෙන් ගිහිං මේකට රෙජිස්ටර් වෙන්න පුලුවං.
https://forms.gle/ApTxb8xEykF8XqFr5