SLT Training Centre: Virtual Open Day 2023

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    WhatsApp Image 2023-09-07 at 1.05.04 PM.jpeg


    මේ සැරේ A/L කරපු නංගිලා මල්ලිලා වෙනුවෙන් SLT Training Centre එකෙන් කරන Open Day වැඩසටහන සැප්තැම්බර් 9 වෙනිදා (හෙට) උදේ 10.00 ට ආරම්භ වෙනවා.
    මේ සැරේ A/L කරපු දන්න අය ඉන්නව නං ඇවිත් බලන්න කියන්න . :)


    IT සහ ඉන්ජිනේරු ක්ෂේත්‍රයන් හි රැකියා සඳහා වේගවත්ම මග මෙන්න!
    A/Level වලින් පසු ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සපුරා ගෙන ඔබේ සිහිනය ජය ගන්න.
    ඔබත් අද ම SLT Training Centre හි virtual open day සමග සම්බන්ධ වෙන්න.

    දිනය: සැප්තැම්බර් 9
    වෙලාව: පෙ.ව. 10.00

    වැඩසටහනට ලියාපදිංචි වීම සඳහා මෙතැනින් පිවිසෙන්න: https://forms.gle/WPu9bG42hNFETPrm7