Virtual Reality 3D+Ebay Help ?

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    $_20.JPG

    මචන්ලා මේකක් ගන්න කියලා බැලුවේ .. කවුරුත් පාවිච්චි කරන උන් ඉන්නවද ? 3D හොදට පේනවද ?

    අනික ebay එකෙන් හොදම එකා තොර ගන්නේ කොහොමද ?

    http://www.ebay.com/sch/i.html?_fro....H0.Xvr+box+2.0.TRS0&_nkw=vr+box+2.0&_sacat=0

    QQoNdBnjuCpHMAXR2N8yu5jsdzxycX4unAcpM_9rFs1Tp1bRqKHciBX81VAputpDSQ=h900
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    oka nam use karala na. cardboard eka nam genawa ebay...:no::no:
    4n ekata hari yanawada kiyala balala ganna....:yes::yes::yes:
    8+++
    google cardboard එකේ හොදට 3d පේනවද බන් ?
    4n එක හරියනවද කිව්වේ ? ඕකට 6" වෙනකන් 4න් දාන්න පුළුවන් වෙන මොනවාද චෙක් කරන්න ඕනේ බන් ?

    ඔය වගේ කොලිටියට පේනවද බන් ?
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    google cardboard එක දහස් ගනන් දෙන්නෙ නැතුව ගන්න තැනක් නැද්ද බන්?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    එක අතින් අල්ලාගෙන බලන්න ඕනෙනේ බන්...

    හයි කරන්න බැයිද? හය්යූ එහෙනම් වැඩක් නෑ
    එපා වෙනව ඕයි. ෆෝන් එකට වඩා ගනන් ඔය අටමගල
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හයි කරන්න බැයිද? හය්යූ එහෙනම් වැඩක් නෑ
    එපා වෙනව ඕයි. ෆෝන් එකට වඩා ගනන් ඔය අටමගල

    na ban cardboard ekata head strap ekak enawa
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    8+++
    google cardboard එකේ හොදට 3d පේනවද බන් ?
    4n එක හරියනවද කිව්වේ ? ඕකට 6" වෙනකන් 4න් දාන්න පුළුවන් වෙන මොනවාද චෙක් කරන්න ඕනේ බන් ?

    ඔය වගේ කොලිටියට පේනවද බන් ?

    මෙහෙමයි සමහර 4න් vr සපෝර්ට් කරන්නේ නෑ... මගේ 4න් එක galaxy A8 ඒක සපෝර්ට් කරන්නේ නෑ... ඒ වුනාට video බලන්න පුළුවන්.. vr app එක විතරයි වැඩ නැත්තේ... google cardboard එක මම ebay එකෙන් ගත්තේ.. 3-4$ වගේ වුනේ.. ඒ කරලා google play එකෙන් app එක බාන්න බලද්දී app එක not supported කියල පෙන්නනවා... ඒ වුනාට videos manually play කරලා බලන්න පුළුවන්. vr games ගහන්න බෑ...
    google cardboard එක දහස් ගනන් දෙන්නෙ නැතුව ගන්න තැනක් නැද්ද බන්?
    ebay තියනවා. ඕක අපිට ගෙදරදී වුනත් හදන්න පුළුවන්. lens දෙකක් විතරයි කඩෙන් ගන්න වෙන්නේ..
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මෙහෙමයි සමහර 4න් vr සපෝර්ට් කරන්නේ නෑ... මගේ 4න් එක galaxy A8 ඒක සපෝර්ට් කරන්නේ නෑ... ඒ වුනාට video බලන්න පුළුවන්.. vr app එක විතරයි වැඩ නැත්තේ... google cardboard එක මම ebay එකෙන් ගත්තේ.. 3-4$ වගේ වුනේ.. ඒ කරලා google play එකෙන් app එක බාන්න බලද්දී app එක not supported කියල පෙන්නනවා... ඒ වුනාට videos manually play කරලා බලන්න පුළුවන්. vr games ගහන්න බෑ...

    ebay තියනවා. ඕක අපිට ගෙදරදී වුනත් හදන්න පුළුවන්. lens දෙකක් විතරයි කඩෙන් ගන්න වෙන්නේ..

    vr app එක මොකක්ද බන් ප්ලේ ස්ටෝරේ එකේ ගොඩක් තියෙනවා බන් ?
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    math hoyala baluwa post eken passe $20 ebay thiyena ekak order karanna hadanne :cool:

    VR app ekak kiyala na . games, video players eka eka ewa thiyenawa machan.

    4න් එකට Vr game එකක් දැම්මා .. ඔය පහල එක වගේ ප්ලේ කරන්න පුළුවන් ? උබ ඕඩර් කරන ලින්ක් එක මටත් දීපන්කො

    The-Matrix-VR-3.jpg
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka

    vr app එක මොකක්ද බන් ප්ලේ ස්ටෝරේ එකේ ගොඩක් තියෙනවා බන් ?

    ඔව් සමහර ඒවා වැඩ කියල පෙන්නුවට දාපුහම මගේ එකේ වැඩ කරේ නෑ... උඹේ 4න් එකේ model එක අනුව බලල ගන්න ඕක... games වැඩ නම් ඕක support කරනවනේ.. ඕකට හරියන goggles දෙකක් ගන්න.