2012-2017 කාලේදී හිටිය මචන්. ඒ කලේ අද්දැකීම් අනුව කියන්නම්, අලුත් තත්වය නම් දන්නේ නෑ.
1 JAVA SSE ATL TL සැලරි රේට්ස් කොහොමද යන්නේ දල වශයෙන් ?
දැන් තත්වය නොදනිමි.අනික මම Java නෙවෙයි.
2 work life balance එක කොහොමද ?
ලොකු වරදක් නෑ.එත් project wise ඒක වෙනස් වෙනවා.මම හිටියේ DBA role එකේ, support Project වල(BT, CSG වල එහෙම).
BT එකේ එහෙම pressure එක වැඩි. රෑ ශිෆ්ට් එහෙම සෙට් උනාම වෙන ලයිෆ් එකක් ඇත්තෙම නෑ. උදේට බෝඩිමට ගිහින් දවසෙම නිදියනවා, හවස් වෙද්දී ආයේ වැඩට යනවා. Java practise එකේ එහෙම සින් එකක් නැතිව ඇති.
3 increments/bonuses, - ලොකු දෙයක් නෑ. එකත් project wise ඒක වෙනස් වෙනවා. support Project වල project allowance එකක් හම්බෙනවා. PM ට ගොට්ට අල්ලපු උන්ට ඉක්මනට ප්‍රොමෝෂන් එහෙම සෙට් උනා.
4 culture - ලොකු වරදක් නෑ. professional environment එක තියෙනවා. වැඩ අඩු නම් හවසට T බීලා පය බාගයක් විතර කැරම් ගහල එනවා අපි ඒ කාලේ. project එකක් නැතිව bench ඉන්න උන් නම් ඒ කලේ කලේම එක.
5 people - හොදයි මට හම්බුනු උන් නම්. සමහර PM ල නම් අවුල් ඉතින්, ඒවා කොහෙත් එහෙම නෙහ්. HR එකත් වරදක් නෑ, මම skill assessment එකට letters, visa එකට pay slips එහෙම ගද්දි ටක්ගාල කරලා දුන්න.
6 growth - නොට් මච් ග්රෝව්ත්.
7 WFH ද වැඩ කරන්නේ ? - දැන් තත්වය නොදනිමි.
8 salary pegging - දැන් තත්වය නොදනිමි.
හොප් දැට් හෙල්ප්ෆුල්.