1 JAVA SSE ATL TL සැලරි : SSE 150,000 නම් වැඩි වෙන්න ඕනේ උබ ටෝක් කරන සහ exp අනුව තම ඉතින්
2 work life balance එක කොහොමද ? WFH නිසා පුල් අතල් අපි අයිස් ද වැඩද කියල අල්ලන්න ටිකක් අමාරුයි
3 increments/bonuses, : දැන් නම් දෙනවා
4 culture : අනේ මන්ද .project එකට සෙට් වෙන උන් අනුව තමා (වැඩ කරන අමු පිස්සු ටිකක් සෙට් උනොත් පුල් අතල් )
5 people:

(US / ireland වගේ උන් ටිකක් සෙට් උනොත් අවුලක් නැ පට්ට. 90% ඉන්න ඉන්දියන් උන් අමු අයිස් කාරයෝ එපා වෙනවා උන් එක්ක වැඩ කරන්න. ඒ අතරේ පට්ට සපෝර්ට් එකක් දෙන ලොක්කොන්ගෙන් අපිව බෙර ගන්න ATL ලත් සෙට් වෙනවා ඉදල හිටලා )
6 growth:

7 WFH ද වැඩ කරන්නේ ? : ඔවු ඊලග අවුරුද්දත් ගෙදරම තම
8 salary pegging: මලාට දෙන්නේ නැ පොඩි ගානක් වැඩි කොරා හැමෝටම
exp ගන්න නම් වරෙන් එකම ප්‍රොජෙට් එකේ මාස 6 කට වඩා ඉන්න එපා අලුත් ටෙක් තියෙන ප්‍රොජෙට් වලට මාරු වෙලා exp හදාගෙන ලොකු ගානකට එලියට පනින්න පුළුවන්