Virtusa එකේ වැඩ කරන / කරපු උන් කව්ද ඉන්නේ ?

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    Pegging nam na machn mamath lagadi as une , Loku Post wala salary pattama wadi , associate wage un nam he. Podinganak ganne , 👍👍👍👍👍👍👍👍🎱

    Bench eka Thiyenne Project Cost adu karanna , Nikan caram parak gahan inna thiyenne
     
    • Like
    Reactions: Jack_Sparrow

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    can you share the experience
    Man QA join une DEV newe eeka nisa xperiance eka wenas wenna puluwan
    Wada nam tiyenawa oona tharam work life balance eka na work vitharai :)
    Mata project set una Sunday vitharai leave eka digata 9.30 AM to 9.30 PM Monday to Saturday
    Increment adui (mata Rs. 2000 incriment ekakuth dunna :D )
    salary eken VC da mokakda kiyala ekak kapanawa aaye eekama ape bonus ekak vidiyata denawa kapan gaana preformance evaluation ekak kiyala eek precentage ekak vidiyata denne (preformance 80% nam salary deduct karapu eken 80% denne ee vage thami mathak dan tiyenawada nadda danne na )
    Gotta allanna puluwan nam hondai gotu allapu un dan inne USA :D
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1 JAVA SSE ATL TL සැලරි : SSE 150,000 නම් වැඩි වෙන්න ඕනේ උබ ටෝක් කරන සහ exp අනුව තම ඉතින්
    2 work life balance එක කොහොමද ? WFH නිසා පුල් අතල් අපි අයිස් ද වැඩද කියල අල්ලන්න ටිකක් අමාරුයි
    3 increments/bonuses, : දැන් නම් දෙනවා
    4 culture : අනේ මන්ද .project එකට සෙට් වෙන උන් අනුව තමා (වැඩ කරන අමු පිස්සු ටිකක් සෙට් උනොත් පුල් අතල් )
    5 people: :confused: (US / ireland වගේ උන් ටිකක් සෙට් උනොත් අවුලක් නැ පට්ට. 90% ඉන්න ඉන්දියන් උන් අමු අයිස් කාරයෝ එපා වෙනවා උන් එක්ක වැඩ කරන්න. ඒ අතරේ පට්ට සපෝර්ට් එකක් දෙන ලොක්කොන්ගෙන් අපිව බෙර ගන්න ATL ලත් සෙට් වෙනවා ඉදල හිටලා )
    6 growth: :-)
    7 WFH ද වැඩ කරන්නේ ? : ඔවු ඊලග අවුරුද්දත් ගෙදරම තම
    8 salary pegging: මලාට දෙන්නේ නැ පොඩි ගානක් වැඩි කොරා හැමෝටම

    exp ගන්න නම් වරෙන් එකම ප්‍රොජෙට් එකේ මාස 6 කට වඩා ඉන්න එපා අලුත් ටෙක් තියෙන ප්‍රොජෙට් වලට මාරු වෙලා exp හදාගෙන ලොකු ගානකට එලියට පනින්න පුළුවන්
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43

    Thank you machan reply එකට
    මගේ පොයින්ට් ටික මෙතනින් අහපුවාගේන් හම්බවෙනවා
    ට්‍රයි එකක් දිලා බලන්න ඔනේ
     
    • Like
    Reactions: Akithama

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    mokakda ban meke theruma?

    wada nathi unuth innawada company eke?

    ethakota salary?
    ow machan.. bench innawa kiyanne kiyanne, thamange wedak karagena, ehema nathnm, company eke mandatory exam tika karagena athal eke inna eka. un project ekakata weda karanne ne. eth salary hambenawa..

    bench inna reasons kipayak thiyenawa..
    1. recruite karapu gamanma project ekakata asign karaganna kal normally inne bench eke.
    2. eka digata godak kal project ekaka idala change ekakata wena ekakat ayanna kalin bench eke inawa.
    3. mona hari seen ekak dagena PM ubawa ayn kaloth, hari ayn unoth hari wena ekak enakal inna wenawa bench eke.
    4. performing awl nisa wena kisima project ekakaa allocate karagaththe nathnam eth innaw wenne digatama mehema thamai.. but godak kal inna be.. HR eken case danawa.. ape ekek mehema idala HR eken case dala muuwa ayn kala.

    Bench inan kale hena thal.. kawruwath hoyanne ne yana ena welawal, karanne monawada, deat eken innawada ewa mewa, practice lead hewwoth misak.. e kale thamai hodama kale. :yes: :yes:
     
    • Like
    Reactions: Honda.putha

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,003
    3,457
    113
    Battaramulla, Sri Lanka
    I did my internship in 2019,

    heavy workload for interns as well when the releases are near, once they asked me to bring clothes to stay overnight day before the release date.

    1670897754925.png

    (y)
     
    • Wow
    Reactions: el_professor

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    මේකෙ උන් toxic කියලා නම්කරපු company අතර ඕකත් තිබුණා
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    1 JAVA SSE ATL TL සැලරි : SSE 150,000 නම් වැඩි වෙන්න ඕනේ උබ ටෝක් කරන සහ exp අනුව තම ඉතින්
    2 work life balance එක කොහොමද ? WFH නිසා පුල් අතල් අපි අයිස් ද වැඩද කියල අල්ලන්න ටිකක් අමාරුයි
    3 increments/bonuses, : දැන් නම් දෙනවා
    4 culture : අනේ මන්ද .project එකට සෙට් වෙන උන් අනුව තමා (වැඩ කරන අමු පිස්සු ටිකක් සෙට් උනොත් පුල් අතල් )
    5 people: :confused: (US / ireland වගේ උන් ටිකක් සෙට් උනොත් අවුලක් නැ පට්ට. 90% ඉන්න ඉන්දියන් උන් අමු අයිස් කාරයෝ එපා වෙනවා උන් එක්ක වැඩ කරන්න. ඒ අතරේ පට්ට සපෝර්ට් එකක් දෙන ලොක්කොන්ගෙන් අපිව බෙර ගන්න ATL ලත් සෙට් වෙනවා ඉදල හිටලා )
    6 growth: :-)
    7 WFH ද වැඩ කරන්නේ ? : ඔවු ඊලග අවුරුද්දත් ගෙදරම තම
    8 salary pegging: මලාට දෙන්නේ නැ පොඩි ගානක් වැඩි කොරා හැමෝටම

    exp ගන්න නම් වරෙන් එකම ප්‍රොජෙට් එකේ මාස 6 කට වඩා ඉන්න එපා අලුත් ටෙක් තියෙන ප්‍රොජෙට් වලට මාරු වෙලා exp හදාගෙන ලොකු ගානකට එලියට පනින්න පුළුවන්
    NEXT YEAR work from home kiyala sure da bn
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    NEXT YEAR work from home kiyala sure da bn
    ඔව් ඔව් අයේ ඇති වෙන්න පෙට්රෝල් ඩිසල් ඊලග අවුරුද්දෙත් නැ තමා. මොකක් හරි අපේ කරුමයක් නිසා ලොක්කොන්ට හිතෙන්නට පුළුවන් දැන් ඔය ඇති දැන් ඔපිස් වරෙවු කියන්න :confused: