Virtusa එකේ executives ලගේ salary

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කිශූ ගෝමස් ගේ ත්රෙඩ් එක දැකල මේක දාන්න හිතුනේ :yes:

    Virtusa එකේ executives ල 6 දෙනාගේ මාසේ පඩිය :rolleyes:

    Jitin Goyal - රුපියල් ලක්ෂ 800ක් පමණ
    Kris Canekeratne - රුපියල් ලක්ෂ 590ක් පමණ
    Ranjan Kalia - රුපියල් ලක්ෂ 250ක් පමණ
    Thomas R. Holler - රුපියල් ලක්ෂ 210ක් පමණ
    Roger Keith Modder - රුපියල් ලක්ෂ 190ක් පමණ
    Raj Rajgopal - රුපියල් ලක්ෂ 190ක් පමණ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    කිශූ ගෝමස් ගේ ත්රෙඩ් එක දැකල මේක දාන්න හිතුනේ :yes:

    Virtusa එකේ executives ල 6 දෙනාගේ මාසේ පඩිය :rolleyes:

    Jitin Goyal - රුපියල් ලක්ෂ 800ක් පමණ
    Kris Canekeratne - රුපියල් ලක්ෂ 590ක් පමණ
    Ranjan Kalia - රුපියල් ලක්ෂ 250ක් පමණ
    Thomas R. Holler - රුපියල් ලක්ෂ 210ක් පමණ
    Roger Keith Modder - රුපියල් ලක්ෂ 190ක් පමණ
    Raj Rajgopal - රුපියල් ලක්ෂ 190ක් පමණ

    ai bn ochchara indian karayo dagena, unda investor la? :sorry:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897

    unta atha apita nath :) :lol::lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය executive ඉන්න උන්ටත් coding පුලුව්න් ද බන්..? :baffled: :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ai bn ochchara indian karayo dagena, unda investor la? :sorry:

    ඔව් බන් උන්ටත් පොඩි පොඩි shares ටිකක් තියෙනවා ඒවායිනුත් ලැබෙනවා ඇති කියක් හරි
    කොහොමත් හැම තැනම ඉන්නේ ඉන්දියන් කාරයොනේ CEO ල දැන්
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය executive ඉන්න උන්ටත් coding පුලුව්න් ද බන්..? :baffled: :rofl:

    coding බැරුව ඇති බන් පුළුවන් උනානම් ජොබක් කරගෙන බස් එකේ බඩගාන්න තමයි වෙන්නේ. :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    coding බැරුව ඇති බන් පුළුවන් උනානම් ජොබක් කරගෙන බස් එකේ බඩගාන්න තමයි වෙන්නේ. :lol:

    හොද වෙලාවට කොඩින් බැරි උනේ...:lol:
    හැබැයි එහෙම කියන්නත් බෑ..
    වර්චුසා එකේ අර්කිටෙක්ට් කෙනෙක්ට උනත් මිලියන් 2 ක් වගේ හම්බෙනව.. :)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    හොද වෙලාවට කොඩින් බැරි උනේ...:lol:
    හැබැයි එහෙම කියන්නත් බෑ..
    වර්චුසා එකේ අර්කිටෙක්ට් කෙනෙක්ට උනත් මිලියන් 2 ක් වගේ හම්බෙනව.. :)

    ඔව් ඉතින් ඒ අතින් බැලුවම ඒ ගාන ඇති.stress එකත් අඩුයි සැපට ඉන්නත් පුළුවන් :rolleyes:
    අරුන්ගේ නම් shares වලිනුත් ගොඩක් හම්බෙනවා ඇති පඩියට වඩා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ

    ඔව් ඉතින් ඒ අතින් බැලුවම ඒ ගාන ඇති.stress එකත් අඩුයි සැපට ඉන්නත් පුළුවන් :rolleyes:
    අරුන්ගේ නම් shares වලිනුත් ගොඩක් හම්බෙනවා ඇති පඩියට වඩා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: archi buwekta stress adu koheda ban :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකුන් සෙට් එකට ළඟදීම රස්සාව නැතිවෙනවා දැන් අපේ උන්ගේ ඇස්වහ කටවහ වැදිලා :P

    එලකිරියෙ ඉන්න ලක්ශ 5ක ඇස්වහ වැදුනම ඉතින් අනිව එහෙම වෙයි.. :sorry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: archi buwekta stress adu koheda ban :eek:

    වැඩ දන්න එකාට stress එක අඩුයි. අනිත් එක උන් ජොබ් එක නැතිවෙනවට බයත් නෑ. ඕන තැනක ජොබ් තියෙනවා.
    ඔව් ඉතින් අරුන්ට එචරවත් ස්ට්‍රෙස් නැතුව ඇතිනේ අනේ මන්ද බන් උන්ගෙන් තමයි අහන්න ඕන අපිට නම් ඕව හිතාගන්නවත් බෑනේ :lol::lol: