Virtusa .. වර්චුසා...

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තියෙනවා නැත්තෙ නෑ,හොඳට හොයල බලපන් ගොඩක් IT කම්පැනි වල උඩ ලෙවල් වල ඉන්න ඩයල් කලින් වර්ටුසා ඉඳපු එවුන්
    apooo kaalakanni hathi kare....
    oya labbe virtusa indan awith hondata thiyena company wlata virtusa culture eka purudu karanna dangalanawa godak managers la :growl::growl::growl::growl:
    ayi unta onni virtusa eke wage dekata namila puka dena set ekak hada ganna..... :growl::dull::dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    ekata hethuwa nan machan meeta 5-6 years walata kalin virtusa kiyanne lankawe pattama IT company ekak.namuth dan ehema naha.ekai seen eka machan.thiththa wunath aththa meka thamai:yes:
    ඒක නන් ඇත්ත,හැබැයි Virtusa තරම් process based කම්පැනි එකක් තාම මේ රටේ නෑ (One and only CMMI level 5 company in SL),eka nisa thama kohe giyath specially abroad hoda piliganimak thiyenne :)

    ඒ උන් වර්ටුසා හිටපු නිසාද?
    ඔව් :lol:
    apooo kaalakanni hathi kare....
    oya labbe virtusa indan awith hondata thiyena company wlata virtusa culture eka purudu karanna dangalanawa godak managers la :growl::growl::growl::growl:
    ayi unta onni virtusa eke wage dekata namila puka dena set ekak hada ganna..... :growl::dull::dull:

    කවුද බන් වර්ටුසා එකේ දෙකට නැමිල ඉන්නෙ :lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    inna un thama kiyanne :dull:
    එහෙම නෑ,කොන්ද කෙලින් තියන් වැඩ කරන එවුන් ඕන තරම් ඉන්නව බන්,ඕන තරම් හොඳ මිනිස්සු ඉන්නව,ඒත් ගොට්ටොත් ඉන්නව අතරින් පතර,සෙග්මන්ට් එකටම එකෙක් දෙන්නෙක් හිටියම ඇති,ගොට්ට අල්ලන එවුන් නම් අල්ලනව ලබන ආත්මෙටත් එක්ක,ගොඩක් උන් නැවිල නම් ඉන්නෙ නෑ බන්,මැනේජ්මන්ට් එකට සුද්ද සින්හලෙන් එලිපිට බනින එව්වො ඉන්නවා ඕන තරම්,ඒකට වෙනම ඉන්ටනල් ෆෝරම් එකක් තියෙනවා,ඒකෙ ආතල් කෝටියයි,ට්‍රාන්ස්පෝර්ට්,කෑම එහෙම පොඩ්ඩ අවුල් ගිය ගමන් පොටෝ ගහල හතර වටේම ඉන්න එවුන් ටැග් කරනවා,ඉතින් ඊට පස්සෙ උන්ට ඒව විසඳන්න වෙනව :D
     
    ehemada? ow habai batch pitin gadd aniwa gottoth innawane kohe giyath....
    wade thiyenne samahara companies wala PM la widihata ena un godak un virtusa eke hitapu un...habai un maha eka widihak.... unge maha amuthu weda thiyenne.....
     
    tyui12

    Member
    Apr 13, 2015
    57
    1
    0
    එහෙම නෑ,කොන්ද කෙලින් තියන් වැඩ කරන එවුන් ඕන තරම් ඉන්නව බන්,ඕන තරම් හොඳ මිනිස්සු ඉන්නව,ඒත් ගොට්ටොත් ඉන්නව අතරින් පතර,සෙග්මන්ට් එකටම එකෙක් දෙන්නෙක් හිටියම ඇති,ගොට්ට අල්ලන එවුන් නම් අල්ලනව ලබන ආත්මෙටත් එක්ක,ගොඩක් උන් නැවිල නම් ඉන්නෙ නෑ බන්,මැනේජ්මන්ට් එකට සුද්ද සින්හලෙන් එලිපිට බනින එව්වො ඉන්නවා ඕන තරම්,ඒකට වෙනම ඉන්ටනල් ෆෝරම් එකක් තියෙනවා,ඒකෙ ආතල් කෝටියයි,ට්‍රාන්ස්පෝර්ට්,කෑම එහෙම පොඩ්ඩ අවුල් ගිය ගමන් පොටෝ ගහල හතර වටේම ඉන්න එවුන් ටැග් කරනවා,ඉතින් ඊට පස්සෙ උන්ට ඒව විසඳන්න වෙනව :D

    owu eth ban godak inne gotta allana unne.honda un wadi kal oke lagagena inne naha.ikmanata chutha wela yanawa;)
     
    tyui12

    Member
    Apr 13, 2015
    57
    1
    0
    apooo kaalakanni hathi kare....
    oya labbe virtusa indan awith hondata thiyena company wlata virtusa culture eka purudu karanna dangalanawa godak managers la :growl::growl::growl::growl:
    ayi unta onni virtusa eke wage dekata namila puka dena set ekak hada ganna..... :growl::dull::dull:

    apo owu ban eka thamai chaterma wade.virtusa culture eka purudu karanna yanawa.ai ithin epa wenawa eeta passe hondata wada karapu unta.