Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Virtusa_PEGA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්,

ඉන්ටර්වීව් එකනං කොටස් තුනකට තියෙන්නෙ.

මුලින් written test එක. ඒකෙ අහන්නෙ ඔය IQ, general knowledge, basic maths, problem solving, english knowledge වගේ ඒවා. හරකෙක් නෙමෙයිනම් ඒක ගේමක් නෑ.

ඊටපස්සෙ තියෙන්නෙ techincal interview එක. මේක තමයි ගේම. උඹ ඉල්ලන්නේ pega ASE වගෙනම් මේකෙන් තමයි උඹට ජොබ දෙනවඩ නැද්ද කියල තීරණය වෙන්නේ.

නම් ගම් විස්තර එහෙමත් පොඩ්ඩක් අහනවා.

ගොඩක් වෙලාවට මේ interview එක කරන්නේ SSE, Associate tech lead වගේ කෙනෙක්.

මේකෙදි අහන්න පුලුවන් දේවල් (මං ගියෙ pega ASE ඉතින් ඒකෙ අහපුව දාන්නම්)

- uml (class, sequence තමයි මගෙන්නම් ඇහුවේ, ඒත් ඕනම diagram එකක් අහන්න පුලුවන්. හොඳටම බලන් පලයන්, especially තමන් කරපු project වලට අදාල diagrams මතක තියන් පලයං, ගොඩක් වෙලාවට ඒවයින් තමා අහන්නේ.)

-oop -examples එක්ක මතක තියන් පලයං, එවේලෙට හිත හිත ඉන්න එපා. ගොඩාක්ම ගැඹුරට අහන එකක් නෑ නම් ඒත් හොඳට බලන් පලයන්.

-coding - basic වලින් අහයි , class එකක් කියන්නේ මොකක්ද, constructor එකක් කියන්නේ මොකක්ද, වගේ ඒවා. පොඩි array එකක් දීල සෝර්ට් කරන්න දෙන්න පුලුවන්. මටනම් දුන්නේ bubblesort එකක් but ගොඩක්වෙලාවට උන් කියනවලු කැමති method එකකින් sort කරන්න කියලා.

පොඩි scenario එකක් දීලා psuedo code sample එකක් ලියන්නත් දෙන්න පුලුවන්.

recursion එහෙමත් අහනවා. ඔක්කොම fundamentals of computer science ටික බලන් පලයන්.

- sql -joins joins joins තමා! හොඳටම බලන් පලයන් ඒක.

තව අරව මේවා හනවා පැය දෙකක් විතර, දැන්නම් මතක නෑ, interview ගියේ මාස 8-9 කට කලින්. මතක කට්ටිය ඉන්නවනම් මෙතන කියපං.

කොටින් කියනවනම් virtusa එකේ java, c# ASE යන එකෙක්ගෙන් අහන ඒවාම තමා අහන්නේ, හැබැයි එච්චරම තදට අහන්නේ නෑ.

උඹ ඇප්ලයි කරේ ASE වගේනම් techincal ඉන්ටර්වීව් එකකට තියෙන්නේ මෙච්චරයි.

SE, SSE වගේ නම් senior tech lead කෙනෙක් හරි architct කෙනෙක් හරි තව interview එකක් තියන්න පුලුවන්. හැබැයි මම දන්න තරමින් ASE වලින්ම තමයි pega ගන්නේ.

මේක පාස් උනා කියන්නේ උඹට ජොබ සෙට් උනා වගේ තමයි.

තව තියෙන්නේ HR ඉන්ටර්වීව් එක විතරයි.

ඒකෙ කතාක්රන්නෙ පඩි, දීමනා වගේ ඒවා. මෙතෙන්දී තමයි ප්රශ්නේ එන්නේ. ප්රශ්නේ තියෙන්නේ ඕක සෙට් කරගන්න එකේ නෙමෙයි.

ඉතුරු ටික චුට්ටකින් දන්නම්...

[QUOTE="biskubiskulahila, post: 19661962, member: 470335"] [SIZE="5"][COLOR="Purple"]මචන්, ඉන්ටර්වීව් එකනං කොටස් තුනකට තියෙන්නෙ. මුලින් written test එක. ඒකෙ අහන්නෙ ඔය IQ, general knowledge, basic maths, problem solving, english knowledge වගේ ඒවා. හරකෙක් නෙමෙයිනම් ඒක ගේමක් නෑ. ඊටපස්සෙ තියෙන්නෙ techincal interview එක. මේක තමයි ගේම. උඹ ඉල්ලන්නේ pega ASE වගෙනම් මේකෙන් තමයි උඹට ජොබ දෙනවඩ නැද්ද කියල තීරණය වෙන්නේ. නම් ගම් විස්තර එහෙමත් පොඩ්ඩක් අහනවා. ගොඩක් වෙලාවට මේ interview එක කරන්නේ SSE, Associate tech lead වගේ කෙනෙක්. මේකෙදි අහන්න පුලුවන් දේවල් (මං ගියෙ pega ASE ඉතින් ඒකෙ අහපුව දාන්නම්) - uml (class, sequence තමයි මගෙන්නම් ඇහුවේ, ඒත් ඕනම diagram එකක් අහන්න පුලුවන්. හොඳටම බලන් පලයන්, especially තමන් කරපු project වලට අදාල diagrams මතක තියන් පලයං, ගොඩක් වෙලාවට ඒවයින් තමා අහන්නේ.) -oop -examples එක්ක මතක තියන් පලයං, එවේලෙට හිත හිත ඉන්න එපා. ගොඩාක්ම ගැඹුරට අහන එකක් නෑ නම් ඒත් හොඳට බලන් පලයන්. -coding - basic වලින් අහයි , class එකක් කියන්නේ මොකක්ද, constructor එකක් කියන්නේ මොකක්ද, වගේ ඒවා. පොඩි array එකක් දීල සෝර්ට් කරන්න දෙන්න පුලුවන්. මටනම් දුන්නේ bubblesort එකක් but ගොඩක්වෙලාවට උන් කියනවලු කැමති method එකකින් sort කරන්න කියලා. පොඩි scenario එකක් දීලා psuedo code sample එකක් ලියන්නත් දෙන්න පුලුවන්. recursion එහෙමත් අහනවා. ඔක්කොම fundamentals of computer science ටික බලන් පලයන්. - sql -joins joins joins තමා! හොඳටම බලන් පලයන් ඒක. තව අරව මේවා හනවා පැය දෙකක් විතර, දැන්නම් මතක නෑ, interview ගියේ මාස 8-9 කට කලින්. මතක කට්ටිය ඉන්නවනම් මෙතන කියපං. [COLOR="Red"]කොටින් කියනවනම් virtusa එකේ java, c# ASE යන එකෙක්ගෙන් අහන ඒවාම තමා අහන්නේ, හැබැයි එච්චරම තදට අහන්නේ නෑ.[/COLOR] උඹ ඇප්ලයි කරේ ASE වගේනම් techincal ඉන්ටර්වීව් එකකට තියෙන්නේ මෙච්චරයි. SE, SSE වගේ නම් senior tech lead කෙනෙක් හරි architct කෙනෙක් හරි තව interview එකක් තියන්න පුලුවන්. හැබැයි මම දන්න තරමින් ASE වලින්ම තමයි pega ගන්නේ. මේක පාස් උනා කියන්නේ උඹට ජොබ සෙට් උනා වගේ තමයි. තව තියෙන්නේ HR ඉන්ටර්වීව් එක විතරයි. ඒකෙ කතාක්රන්නෙ පඩි, දීමනා වගේ ඒවා. මෙතෙන්දී තමයි ප්රශ්නේ එන්නේ. ප්රශ්නේ තියෙන්නේ ඕක සෙට් කරගන්න එකේ නෙමෙයි. ඉතුරු ටික චුට්ටකින් දන්නම්...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom