Bump
bump thama ethin
basics
interfacing
redundancy methods
class diagrams balan palayan
ewa ahanna puluwan lu

මචන්,
ඉන්ටර්වීව් එකනං කොටස් තුනකට තියෙන්නෙ.
මුලින් written test එක. ඒකෙ අහන්නෙ ඔය IQ, general knowledge, basic maths, problem solving, english knowledge වගේ ඒවා. හරකෙක් නෙමෙයිනම් ඒක ගේමක් නෑ.
ඊටපස්සෙ තියෙන්නෙ techincal interview එක. මේක තමයි ගේම. උඹ ඉල්ලන්නේ pega ASE වගෙනම් මේකෙන් තමයි උඹට ජොබ දෙනවඩ නැද්ද කියල තීරණය වෙන්නේ.
නම් ගම් විස්තර එහෙමත් පොඩ්ඩක් අහනවා.
ගොඩක් වෙලාවට මේ interview එක කරන්නේ SSE, Associate tech lead වගේ කෙනෙක්.
මේකෙදි අහන්න පුලුවන් දේවල් (මං ගියෙ pega ASE ඉතින් ඒකෙ අහපුව දාන්නම්)
- uml (class, sequence තමයි මගෙන්නම් ඇහුවේ, ඒත් ඕනම diagram එකක් අහන්න පුලුවන්. හොඳටම බලන් පලයන්, especially තමන් කරපු project වලට අදාල diagrams මතක තියන් පලයං, ගොඩක් වෙලාවට ඒවයින් තමා අහන්නේ.)
-oop -examples එක්ක මතක තියන් පලයං, එවේලෙට හිත හිත ඉන්න එපා. ගොඩාක්ම ගැඹුරට අහන එකක් නෑ නම් ඒත් හොඳට බලන් පලයන්.
-coding - basic වලින් අහයි , class එකක් කියන්නේ මොකක්ද, constructor එකක් කියන්නේ මොකක්ද, වගේ ඒවා. පොඩි array එකක් දීල සෝර්ට් කරන්න දෙන්න පුලුවන්. මටනම් දුන්නේ bubblesort එකක් but ගොඩක්වෙලාවට උන් කියනවලු කැමති method එකකින් sort කරන්න කියලා.
පොඩි scenario එකක් දීලා psuedo code sample එකක් ලියන්නත් දෙන්න පුලුවන්.
recursion එහෙමත් අහනවා. ඔක්කොම fundamentals of computer science ටික බලන් පලයන්.
- sql -joins joins joins තමා! හොඳටම බලන් පලයන් ඒක.
තව අරව මේවා හනවා පැය දෙකක් විතර, දැන්නම් මතක නෑ, interview ගියේ මාස 8-9 කට කලින්. මතක කට්ටිය ඉන්නවනම් මෙතන කියපං.
කොටින් කියනවනම් virtusa එකේ java, c# ASE යන එකෙක්ගෙන් අහන ඒවාම තමා අහන්නේ, හැබැයි එච්චරම තදට අහන්නේ නෑ.
උඹ ඇප්ලයි කරේ ASE වගේනම් techincal ඉන්ටර්වීව් එකකට තියෙන්නේ මෙච්චරයි.
SE, SSE වගේ නම් senior tech lead කෙනෙක් හරි architct කෙනෙක් හරි තව interview එකක් තියන්න පුලුවන්. හැබැයි මම දන්න තරමින් ASE වලින්ම තමයි pega ගන්නේ.
මේක පාස් උනා කියන්නේ උඹට ජොබ සෙට් උනා වගේ තමයි.
තව තියෙන්නේ HR ඉන්ටර්වීව් එක විතරයි.
ඒකෙ කතාක්‍රන්නෙ පඩි, දීමනා වගේ ඒවා. මෙතෙන්දී තමයි ප්‍රශ්නේ එන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඕක සෙට් කරගන්න එකේ නෙමෙයි.
ඉතුරු ටික චුට්ටකින් දන්නම්...

දන්න විදියට ඕක කරලා වෙන තැනකට මාරු වෙන්න අමාරුයි කියල අහල තියෙනවා..

ප්‍රශ්නේ තියෙන්නේ pega වලට jobs ලංකාවේ නෑ. ගොඩක්ම තියෙන්නේ USA වල company කිහිපයක සහ virtusa එකේම branch වල. ඉතින් pega කරලා company මාරුවෙන්න එහෙම අමාරුයි.
ඕක ගැන ඇහුවම hr ඉන්ටර්වීව් එකේදි නම් කිව්වේ ඇතුලට ආවට පස්සේ ඕනනම් c#, java වලට career change කරන්න chances එනවා කියලා.
ඒත් මමනම් කියන්නේ උඹ ඇතුලේ හිටියත් pega යන්න එපා. මොකද q.a. එකෙක් q.a. automation වලට මාරු වෙනවා, java එකෙක් c# වලට මාරු වෙනවා වගේ නෙමෙයි මේක. career wise අපරාදයක්.
උන් කියනවා පස්සේ usa migrate වෙන්න චාන්ස් එනවා ආදි නොයෙක් රට බයිලා. ගනන් ගන්න එපා.
එකේ මතුවෙන අනිත් ප්‍රශ්නේ තමා පඩිය. හැමෝම දන්න දෙයක් තමයි කොහොමටත් virtusa කියන්නේ පඩි හොඳට දෙන තැනක් නෙමෙයි (මම කියන්නේ සාමාන්‍ය අයට, උන්ට හිතට වදින, උන්ට "ඕන" උන්ට හිතන්නවත් බැරි පඩි දෙනවා ). virtusa යන එකෙක් යන්නේ experience එක හදාගන්න.
උං වැඩිම උනොත් (basic + allowance) 50ක් කරයි. මටනම් ඒ දවස්වල 4 year gov uni IT degree එකකුයි, 6 months dev experience තිබිලා දුන්නේ 40යි (basic 28 + allowance 12k). මම බෑ කියල ආවා. qa, ba, java se, c# se වගේනම් ඉන්න පුලුවන්, මොකද පස්සෙ හොඳ පඩියකට හොඳ තැනකට පනින්න පුලුවන්නේ කියල හිත හදාගෙන, ඒත් pega ඉඳලා මොකකට මාරු වෙන්නද?
pega platform හොඳ ඇති, ඒත් career develop කරගන්න කෙනෙක්ට හොඳ starting තැනක් නෙමෙයි pega කියන්නේ.
ඒ වගේම තමයි ඕකේ ගියාට පස්සේ උන් 3 month training එකක් දෙනවා. ඊට පස්සෙත් exams කරන්න ඕනලු. ඒවා කරපු ගානට තමා increment දෙන්නේ. ඉතින් එතකොට උඹට උඹව demand කරන්න බෑ. මොකද performance appraisal එකක් චා වෙලා increment එකක් පරක්කු කරොත් උඹට කියන්න බෑ, පඩි වැඩි කරේ නැත්තම් resign wela යනවා කියල, කොහේ කියලා යන්නද?
ඉතින් තීරනය ඔයාගේ අතේ. ඉන්නේ qa කිව්වානේ. මමනම් කියන්නේ ඒකෙම හිටපන්. මාරු වෙනවනම් java, c#, php වගේ හොඳ එකකට මාරු වෙයන්.
ජයවේවා!
වැඩක් උනානම් සලකන්න අමතක කරන්න එපා!!!

pega platform හොඳ ඇති, ඒත් career develop කරගන්න කෙනෙක්ට හොඳ starting තැනක් නෙමෙයි pega කියන්නේ.
Try Associate Java Developer Job Buddy.Don't waste your valuable time to useless thing.

.net projects dan virtusa eke karan nathda bn... .net valata cv ekak dammoth call karanne pega valata kamathida kiyalane![]()
දන්න විදියට ඕක කරලා වෙන තැනකට මාරු වෙන්න අමාරුයි කියල අහල තියෙනවා..
ප්‍රශ්නේ තියෙන්නේ pega වලට jobs ලංකාවේ නෑ. ගොඩක්ම තියෙන්නේ USA වල company කිහිපයක සහ virtusa එකේම branch වල. ඉතින් pega කරලා company මාරුවෙන්න එහෙම අමාරුයි.
ඕක ගැන ඇහුවම hr ඉන්ටර්වීව් එකේදි නම් කිව්වේ ඇතුලට ආවට පස්සේ ඕනනම් c#, java වලට career change කරන්න chances එනවා කියලා.
ඒත් මමනම් කියන්නේ උඹ ඇතුලේ හිටියත් pega යන්න එපා. මොකද q.a. එකෙක් q.a. automation වලට මාරු වෙනවා, java එකෙක් c# වලට මාරු වෙනවා වගේ නෙමෙයි මේක. career wise අපරාදයක්.
උන් කියනවා පස්සේ usa migrate වෙන්න චාන්ස් එනවා ආදි නොයෙක් රට බයිලා. ගනන් ගන්න එපා.
එකේ මතුවෙන අනිත් ප්‍රශ්නේ තමා පඩිය. හැමෝම දන්න දෙයක් තමයි කොහොමටත් virtusa කියන්නේ පඩි හොඳට දෙන තැනක් නෙමෙයි (මම කියන්නේ සාමාන්‍ය අයට, උන්ට හිතට වදින, උන්ට "ඕන" උන්ට හිතන්නවත් බැරි පඩි දෙනවා ). virtusa යන එකෙක් යන්නේ experience එක හදාගන්න.
උං වැඩිම උනොත් (basic + allowance) 50ක් කරයි. මටනම් ඒ දවස්වල 4 year gov uni IT degree එකකුයි, 6 months dev experience තිබිලා දුන්නේ 40යි (basic 28 + allowance 12k). මම බෑ කියල ආවා. qa, ba, java se, c# se වගේනම් ඉන්න පුලුවන්, මොකද පස්සෙ හොඳ පඩියකට හොඳ තැනකට පනින්න පුලුවන්නේ කියල හිත හදාගෙන, ඒත් pega ඉඳලා මොකකට මාරු වෙන්නද?
pega platform හොඳ ඇති, ඒත් career develop කරගන්න කෙනෙක්ට හොඳ starting තැනක් නෙමෙයි pega කියන්නේ.
ඒ වගේම තමයි ඕකේ ගියාට පස්සේ උන් 3 month training එකක් දෙනවා. ඊට පස්සෙත් exams කරන්න ඕනලු. ඒවා කරපු ගානට තමා increment දෙන්නේ. ඉතින් එතකොට උඹට උඹව demand කරන්න බෑ. මොකද performance appraisal එකක් චා වෙලා increment එකක් පරක්කු කරොත් උඹට කියන්න බෑ, පඩි වැඩි කරේ නැත්තම් resign wela යනවා කියල, කොහේ කියලා යන්නද?
ඉතින් තීරනය ඔයාගේ අතේ. ඉන්නේ qa කිව්වානේ. මමනම් කියන්නේ ඒකෙම හිටපන්. මාත් එක්කම virtusa QA ගිය උන් 1.20, 1.40 වගේ ගියේ (with only intern exp). c#, java SE උනුත් ඒ ගනන්මයි (always more than 1). ඉතින් හිතාගනින්කෝ pega වලට තියන තත්වේ (even inside virtusa!).මාරු වෙනවනම් java, c#, php වගේ හොඳ එකකට මාරු වෙයන්.
ජයවේවා!
වැඩක් උනානම් සලකන්න අමතක කරන්න එපා!!!