Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Virtusa_PEGA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රශ්නේ තියෙන්නේ pega වලට jobs ලංකාවේ නෑ. ගොඩක්ම තියෙන්නේ USA වල company කිහිපයක සහ virtusa එකේම branch වල. ඉතින් pega කරලා company මාරුවෙන්න එහෙම අමාරුයි.

ඕක ගැන ඇහුවම hr ඉන්ටර්වීව් එකේදි නම් කිව්වේ ඇතුලට ආවට පස්සේ ඕනනම් c#, java වලට career change කරන්න chances එනවා කියලා.

ඒත් මමනම් කියන්නේ උඹ ඇතුලේ හිටියත් pega යන්න එපා. මොකද q.a. එකෙක් q.a. automation වලට මාරු වෙනවා, java එකෙක් c# වලට මාරු වෙනවා වගේ නෙමෙයි මේක. career wise අපරාදයක්.

උන් කියනවා පස්සේ usa migrate වෙන්න චාන්ස් එනවා ආදි නොයෙක් රට බයිලා. ගනන් ගන්න එපා.

එකේ මතුවෙන අනිත් ප්‍රශ්නේ තමා පඩිය. හැමෝම දන්න දෙයක් තමයි කොහොමටත් virtusa කියන්නේ පඩි හොඳට දෙන තැනක් නෙමෙයි (මම කියන්නේ සාමාන්‍ය අයට, උන්ට හිතට වදින, උන්ට "ඕන" උන්ට හිතන්නවත් බැරි පඩි දෙනවා ). virtusa යන එකෙක් යන්නේ experience එක හදාගන්න.

උං වැඩිම උනොත් (basic + allowance) 50ක් කරයි. මටනම් ඒ දවස්වල 4 year gov uni IT degree එකකුයි, 6 months dev experience තිබිලා දුන්නේ 40යි (basic 28 + allowance 12k). මම බෑ කියල ආවා. qa, ba, java se, c# se වගේනම් ඉන්න පුලුවන්, මොකද පස්සෙ හොඳ පඩියකට හොඳ තැනකට පනින්න පුලුවන්නේ කියල හිත හදාගෙන, ඒත් pega ඉඳලා මොකකට මාරු වෙන්නද?

pega platform හොඳ ඇති, ඒත් career develop කරගන්න කෙනෙක්ට හොඳ starting තැනක් නෙමෙයි pega කියන්නේ.

ඒ වගේම තමයි ඕකේ ගියාට පස්සේ උන් 3 month training එකක් දෙනවා. ඊට පස්සෙත් exams කරන්න ඕනලු. ඒවා කරපු ගානට තමා increment දෙන්නේ. ඉතින් එතකොට උඹට උඹව demand කරන්න බෑ. මොකද performance appraisal එකක් චා වෙලා increment එකක් පරක්කු කරොත් උඹට කියන්න බෑ, පඩි වැඩි කරේ නැත්තම් resign wela යනවා කියල, කොහේ කියලා යන්නද?

ඉතින් තීරනය ඔයාගේ අතේ. ඉන්නේ qa කිව්වානේ. මමනම් කියන්නේ ඒකෙම හිටපන්. මාත් එක්කම virtusa QA ගිය උන් 1.20, 1.40 වගේ ගියේ (with only intern exp). c#, java SE උනුත් ඒ ගනන්මයි (always more than 1). ඉතින් හිතාගනින්කෝ pega වලට තියන තත්වේ (even inside virtusa!).මාරු වෙනවනම් java, c#, php වගේ හොඳ එකකට මාරු වෙයන්.

ජයවේවා!

වැඩක් උනානම් සලකන්න අමතක කරන්න එපා!!!

[QUOTE="biskubiskulahila, post: 19662191, member: 470335"] [SIZE="5"][COLOR="Magenta"]ප්‍රශ්නේ තියෙන්නේ pega වලට jobs ලංකාවේ නෑ. ගොඩක්ම තියෙන්නේ USA වල company කිහිපයක සහ virtusa එකේම branch වල. ඉතින් pega කරලා company මාරුවෙන්න එහෙම අමාරුයි. ඕක ගැන ඇහුවම hr ඉන්ටර්වීව් එකේදි නම් කිව්වේ ඇතුලට ආවට පස්සේ ඕනනම් c#, java වලට career change කරන්න chances එනවා කියලා. ඒත් මමනම් කියන්නේ උඹ ඇතුලේ හිටියත් pega යන්න එපා. මොකද q.a. එකෙක් q.a. automation වලට මාරු වෙනවා, java එකෙක් c# වලට මාරු වෙනවා වගේ නෙමෙයි මේක. career wise අපරාදයක්. උන් කියනවා පස්සේ usa migrate වෙන්න චාන්ස් එනවා ආදි නොයෙක් රට බයිලා. ගනන් ගන්න එපා. එකේ මතුවෙන අනිත් ප්‍රශ්නේ තමා පඩිය. හැමෝම දන්න දෙයක් තමයි කොහොමටත් virtusa කියන්නේ පඩි හොඳට දෙන තැනක් නෙමෙයි (මම කියන්නේ සාමාන්‍ය අයට, උන්ට හිතට වදින, උන්ට "ඕන" උන්ට හිතන්නවත් බැරි පඩි දෙනවා ). virtusa යන එකෙක් යන්නේ experience එක හදාගන්න. උං වැඩිම උනොත් (basic + allowance) 50ක් කරයි. මටනම් ඒ දවස්වල 4 year gov uni IT degree එකකුයි, 6 months dev experience තිබිලා දුන්නේ 40යි (basic 28 + allowance 12k). මම බෑ කියල ආවා. qa, ba, java se, c# se වගේනම් ඉන්න පුලුවන්, මොකද පස්සෙ හොඳ පඩියකට හොඳ තැනකට පනින්න පුලුවන්නේ කියල හිත හදාගෙන, ඒත් pega ඉඳලා මොකකට මාරු වෙන්නද? pega platform හොඳ ඇති, ඒත් career develop කරගන්න කෙනෙක්ට හොඳ starting තැනක් නෙමෙයි pega කියන්නේ. ඒ වගේම තමයි ඕකේ ගියාට පස්සේ උන් 3 month training එකක් දෙනවා. ඊට පස්සෙත් exams කරන්න ඕනලු. ඒවා කරපු ගානට තමා increment දෙන්නේ. ඉතින් එතකොට උඹට උඹව demand කරන්න බෑ. මොකද performance appraisal එකක් චා වෙලා increment එකක් පරක්කු කරොත් උඹට කියන්න බෑ, පඩි වැඩි කරේ නැත්තම් resign wela යනවා කියල, කොහේ කියලා යන්නද? :D:D:D[/COLOR][/SIZE] [COLOR="Green"][SIZE="5"]ඉතින් තීරනය ඔයාගේ අතේ. ඉන්නේ qa කිව්වානේ. මමනම් කියන්නේ ඒකෙම හිටපන්. මාත් එක්කම virtusa QA ගිය උන් 1.20, 1.40 වගේ ගියේ (with only intern exp). c#, java SE උනුත් ඒ ගනන්මයි (always more than 1). ඉතින් හිතාගනින්කෝ pega වලට තියන තත්වේ (even inside virtusa!).මාරු වෙනවනම් java, c#, php වගේ හොඳ එකකට මාරු වෙයන්. ජයවේවා! [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"][SIZE="3"]වැඩක් උනානම් සලකන්න අමතක කරන්න එපා!!![/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom