VIRUS ඈවිල්ලා......Need a Big help . . . VIRUS ඈවිල්ලා . . .

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    VIRUS ඈවිල්ලා......Need a Big help . . . VIRUS ඈවිල්ලා . . .

    Machan Flash PEN SD card gahawwama Pennanne Oya Widiha simble tikak witarai....

    capacity eka use karala kiyala pennanawa... eth files nane

    anika LAP eka Patta Slow wela..:( :( :(

    mokada Karanne....
    Free Kaspersky ekak damma... eth allanne na.....Virus tiyenawa kiyalawat..

    mokada Karanneeee???

    Please Help Meee
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    හොදම වැඩේ data ටික backup කරගෙන format පාරක් දෙන එක. දැන් machine එකත් infect වෙලා ඇත්තේ. වෙන partition එකක් හදල එකට ඔයාගේ data copy කරන්න. අලුතින් format කරලා antivirus එකක් දාන්න. avast වගේ හොදයි. update කරලා ෆුල් scan එකක් දෙන්න. හැබැයි පුතෝ එතකන් අර partiotion එකට ඇත තියන්න එපා. ඊට පස්සේ ඔයාගේ device ටික ගහල scan කරන්න.

    :)
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    184611-2.jpg

    මුලින් චෙක් ඩිස්ක් දාපන්
    පස්සෙ මේ ටූල් එකෙන් ෆයිල්ස් ටික ගනින් මචන්

    screenshot.png

    http://trcdatarecovery.com/files/download/fe36721e133581f
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    c cleaner උන්ගෙ තියෙනවා බැකප් ගහන එකක් එකෙන් ඕක ගොඩ දාගන්න පුළුවන් සහෝ
    මගෙ යාලුවෙක්ගෙ පෙන් එකේ වෙලා වැඩේ ගොඩම දා ගත්තා
    ඌ වෙඩින් ෆොටෝ ගහද්දි තැනක් යූ කාර්ඩ් එක හදන්න මෙමරිය යවලා ඩිසයින් කරපු එකාගේ මැෂිමේ ගහලා සොරිම වෙලා
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com

    Machan Flash PEN SD card gahawwama Pennanne Oya Widiha simble tikak witarai....

    capacity eka use karala kiyala pennanawa... eth files nane

    anika LAP eka Patta Slow wela..:( :( :(

    mokada Karanne....
    Free Kaspersky ekak damma... eth allanne na.....Virus tiyenawa kiyalawat..

    mokada Karanneeee???

    Please Help Meee

    ayyooooooooooooooo epa wela tiyenne... Lap eka slow wela kiyanne folder ekak Open wennat winadiyak dekak Yanawa 8GB RAM tibilath...

    format karanne natiwa goda daganna widihak Nadda???

    mokada Partition okkoma full... ane manda... mona karannada Kiyala...
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    හොදම වැඩේ data ටික backup කරගෙන format පාරක් දෙන එක. දැන් machine එකත් infect වෙලා ඇත්තේ. වෙන partition එකක් හදල එකට ඔයාගේ data copy කරන්න. අලුතින් format කරලා antivirus එකක් දාන්න. avast වගේ හොදයි. update කරලා ෆුල් scan එකක් දෙන්න. හැබැයි පුතෝ එතකන් අර partiotion එකට ඇත තියන්න එපා. ඊට පස්සේ ඔයාගේ device ටික ගහල scan කරන්න.

    :)

    ow Ow e idea eka nam hodai.....

    eth dan PC ekat infect wela nisa kohomat Patta slow....
    ekatat solution ekak tiyenawa nam maru!!!

    Virus guard ekak danne natiwa Defender walin tamai metaram goda dagena hitiye........
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    c cleaner උන්ගෙ තියෙනවා බැකප් ගහන එකක් එකෙන් ඕක ගොඩ දාගන්න පුළුවන් සහෝ
    මගෙ යාලුවෙක්ගෙ පෙන් එකේ වෙලා වැඩේ ගොඩම දා ගත්තා
    ඌ වෙඩින් ෆොටෝ ගහද්දි තැනක් යූ කාර්ඩ් එක හදන්න මෙමරිය යවලා ඩිසයින් කරපු එකාගේ මැෂිමේ ගහලා සොරිම වෙලා

    Ow ow Oya seen eka mage Yaluwektat Una/////////////

    ahh mama hitannet mage ekatat wena mokakhari Magul Machine ekakin tamai enna atte..
    metaram kal e kiyanne awuruddak dekak karadarayak natiwa hitiya...

    dan Badu... Patta Slow....
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    Ow mama dan Backup ekak gahala Format Kala....
    format Unata dan Onna pen eka wada Karannet Na itin...
    haffa format karada :( folder option wala view wala tiyenawa hide protected operating system files kiyala akak tick karana. aka untick karanam oyage files tika balagana tibba. ita passe eka back up karalai format karana tibbe :baffled:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මුලින්ම Hitman pro දාලා Full system එක Scan කරපං
    ඊට පස්සෙ Malware Bites දාලා Scan කරපං.
    ඊට පස්සෙ Eset Smart Security දාපං

    දැං තත්වෙ රිපෝට් කරපං
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මුලින්ම Hitman pro දාලා Full system එක Scan කරපං
    ඊට පස්සෙ Malware Bites දාලා Scan කරපං.
    ඊට පස්සෙ Eset Smart Security දාපං

    දැං තත්වෙ රිපෝට් කරපං

    thank You machan... Inna mama e tika karala kiyannam kohomada seen eka kiyala...