Virus එකක්ලු........ ????

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Windows Security (Defender) විතරයි දාලා තියෙන්නේ.....

    Windows Security - Action Needed කියලා වැටෙනවා....

    Scan කලාම Virus එකක් ඩිටෙක් කරලා කියලත් වැටෙනවා...

    ඒත් ඒක Remove කරන්න දෙන්නේ නෑනේ...







    Help එකක් ඕන ගොඩදාගන්න....





    වින්ඩෝස් කී එකක් ගනින් බන්. KMS මගුලෙන් එන එකක් ඔය. වයිරස් නෙමෙයි. ඊබේ එකේ බලපන් කී එකක් ඩොලර් 2-3ක් වෙන්නේ.
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    වින්ඩෝස් කී එකක් ගනින් බන්. KMS මගුලෙන් එන එකක් ඔය. වයිරස් නෙමෙයි. ඊබේ එකේ බලපන් කී එකක් ඩොලර් 2-3ක් වෙන්නේ.

    adeee ow needa?? kalin doller 10k wage mata mataka hatiyata balanakota...
    mama balannam wade iwarane...neda..
    appa dan doller ekakut ganan neda ban?????