Virus (2019) | මාරාන්තික වෛරසයකට එරෙහිව…
----
Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු.
ස්තුති 
https://www.youtube.com/channel/UC21rzuDIDCiG6W9A9-FiBdA?view_as=subscriber
---------
ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ.
ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ්
PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක්
PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න.
පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඇප් එක බාගත කරගන්න.
http://bit.ly/38auFBW
Virus (2019) | මාරාන්තික වෛරසයකට එරෙහිව…
-
-
නිපා වෛරස් ආසාදනය කියන්නෙ නිපා වෛරසය මගින් ඇති කරන වෛරස් ආසාදන තත්ත්වයක්. මෙම වෛරසය මුල්ම වරට දක්නට ලැබුනේ
1998 දි මැලේසියාවේ ඌරන් සහ ඌරන් ඇති කරන ගොවීන්ගෙන්. 1999 වසරේ මැද භාගය
වන විට රෝගීන් 265කට අධික සංඛ්‍යාවක් වාර්ථා වුන අතර මරණ 105ක් වාර්ථා
වුනා. සිංගප්පූරුවේද, 2001 වසරේදි බංගලාදේශයේද වාර්තා වුන මේ වෛරසය 2018
වසරේදී ඉන්දියාවෙ කේරල ප්‍රාන්තයේදීද වාර්තා වුනා.
මේ වෛරසය සම්ප්‍රේශනය වන්නේ පලතුරු වවුලන්ගෙන්. මිනිසුන් සහ සතුන් හට මේ රෝගය වැලඳෙනවා
2018 මැයි මාසයේදී කේරලයේ කොසිකෝඩේ දිස්ත්‍රික්කයේ එක් සෞඛ්‍ය සේවකයෙක් ඇතුලු මරන 17ක්
වාර්ථා වුනා. ඒ අතර එම රෝගීන්ට ප්‍රතිකාර කල හෙදියක්ද සිටියා. නැවත 2019
වසරේ අවසානයේදී නැවත රෝගීන් වාර්ථා වූ අතර, කල් තියා හඳුනා ගැනීම නිසා රෝගය
පැතිරිම වළක්වා ගැනීමට කේරළ රජයේ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව සමත් වුනා.
මේ චිත්‍රපටිය තියෙන්නෙ ඒ ගැන. 2019 ජූනි 17 වෙනිද තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Aashiq Abu. රංගනයෙන් දායක වෙන්නෙ Kunchacko Boban, Parvathy Thiruvothu, Asif Ali, Tovino Thomas, Rahman, Soubin Shahir, Indrajith Sukumaran, Revathi, Rima Kallingal, Madonna Sebastian, Sreenath ඇතුලු පිරිසක්. සංගීත අධ්‍යක්ශනය <Sushin Shyam.
මේ චිත්‍රපටිය වසරේ බිහි වුන හොඳම චිත්‍රපටිය නොවුනත් මලයාලම් ඉතිහාසයෙ බිහි වූ හොඳම චිත්‍රපටියක් ලෙස විචාරකයින් පවසනවා.
-
| x264 - Original Aud | 700MB |
-
Flu (2013) | කුරුළු වෛරසය..
මෙතනින්

Code:
2019 ‧ Drama/Thriller ‧ 2h 32m
8.1/10 · IMDb
94% liked this film
Google users
Initial release: June 7, 2019 (Germany)
Director: Aashiq Abu
Screenplay: Muhsin Parari, Sharfu, Suhas
Producers: Aashiq Abu, Rima Kallingal
| x264 - Original Aud | 700MB |
Code:
https://usersdrive.com/uo1hz4eh6bk2.html
Flu (2013) | කුරුළු වෛරසය..
මෙතනින්
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1931445

Last edited: