Virus ekak awith pc ekata😩😩help

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,120
    1,512
    113
    WANNITHAMMANNAWA
    FFC18857-BBB5-4ACB-8FEB-663A9445847D.jpeg


    pc eka on karapu gaman meka enawa machanla. Mokuth karaganna ba. Udawwak diyallako☹️☹️
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Ransomware Mchn. Full Format 1k dapan..:dull:
    ehema nethuwa $500k wge gewl gnn thrm wtina files tye nm unta e gana dila decryption key ek gnn thm tynne... :(:(:(

    EKa newei Uba Khmd ochchara Clear screenshot ekk elyta gthhte monawthm applications wlt access nehtnn?
    ------ Post added on Mar 26, 2021 at 5:32 PM
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    View attachment 117801

    pc eka on karapu gaman meka enawa machanla. Mokuth karaganna ba. Udawwak diyallako☹️☹️
    මචං කලබල වෙන්න එපා. ෆොර්මැට් කරන්න සල්ලි ගෙවන්න වගේ.
    ඕක ransomware එකක්. ඔය email එක search කරලා බලන්න තවත් අයට ඇවිල්ල තියනවද කොහොමද හදාගන්නේ කියන එක.
    ගොඩක් වෙලාවට ඕක හදාගන්න master key එක release කරලා ඇති. නැත්තන් ගොඩක් ransomware වලට දැන් decryptors ඇවිල්ල තියනවා.
    උත්සහ කරලා බලන්න. කොහොම උනත් ආපහු ෆයිල් ලැබෙයි කියල නං හිතන්න අමාරුයි.
    ඔරිජිනල් ransomware owner වගේ නං ඇරෙන්න සල්ලි ගෙවුවට key දෙන එකක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    Windows Boot karapu pen ekakin aaye windows gahapan C drive eka witharak format karala. C eke files nam ganna beriweyi.
    උබ ට තියෙන්නේ මොළයක් නෙවෙයි මොළ අරගෙන යන නෑවක් . C එක Format කරවුවහම උබ හිතන්නේ හරි කියලද 🤣🤣