mcn mage lap eke cpu usg eka 25% nagala thiyenne progam monawath run wen na fan eka hooo gala wada....mokada karanne mcn pls any one help me....





Last edited:





resource monitor eka aragena balapan mokadda run wenne kiyala 

Virus එකක් තමයි බන් !
ube process tab එකට ගිහින් බලපන් ! එක Process එකක් වැඩියෙන් CPU එක Use කරනවා ඇති ! ඒක end process කලහම තව Process එකක් වැඩියෙන් USE වෙන්න ගන්නවා !
ලැප Format කරලා OS ඒක ගහල
කිසිම Software Setup එකක් Double Click කරන්නේ නැතුව avast Download කරලා Install කරපන් !