Virus Guard උදව්වක්

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
Microsoft Security Essentials

මයික්‍රොසොෆ්ට්ලනම් කියන්නෙ මේක තමා හොදම Virus guard for windows කියල..
ටිකක් හිතුවම ඒකේ ඇත්තකුත් තියනවා
windows pc එකකට මොනවගේ බලපෑම් තියනවද කියල ඒ ගොල්ලොනෙ දන්නෙ
ඒ වගේම file system එක, වැඩියෙන්ම ආරක්ෂා කරගන්න ඕනෙ fiele එහෙම ඒ ගොල්ලොනෙ දන්නෙ අනිත් අයට වඩා
අනික ඒ ගොල්ලන්ට වගකීමකුත් තියනවා වින්ඩොව්ස් එක problems නැතුව තියන්න
මම නම් use කරන්නෙ Microsoft Security Essentials තමයි
Link
 
Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    මචං මං දාල තියෙන්නේ නම් bitdefender Free edition එක. මේකටනම් slow වෙන්නේ නෑ, Virus case නුත් නෑ. අනිත් හැම එකක්ම දාලා බැලුවා, එක්කො slow වෙනවා එක්කො Virus අහුවෙන්නේ නෑ

    http://www.bitdefender.com/solutions/free.html
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මයික්‍රොසොෆ්ට්ලනම් කියන්නෙ මේක තමා හොදම Virus guard for windows කියල..
    ටිකක් හිතුවම ඒකේ ඇත්තකුත් තියනවා
    windows pc එකකට මොනවගේ බලපෑම් තියනවද කියල ඒ ගොල්ලොනෙ දන්නෙ
    ඒ වගේම file system එක, වැඩියෙන්ම ආරක්ෂා කරගන්න ඕනෙ fiele එහෙම ඒ ගොල්ලොනෙ දන්නෙ අනිත් අයට වඩා
    අනික ඒ ගොල්ලන්ට වගකීමකුත් තියනවා වින්ඩොව්ස් එක problems නැතුව තියන්න
    මම නම් use කරන්නෙ Microsoft Security Essentials තමයි
    Link

    oka echchara hari na ban.. danawa nam oka ekka Malwarebyte dapan.

    Keygen eka sandbox ekak athule run karala, Pro version eka active kara ganin
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    oka echchara hari na ban.. danawa nam oka ekka Malwarebyte dapan.

    Keygen eka sandbox ekak athule run karala, Pro version eka active kara ganin

    මම නම් මේක විතරයි දාගෙන ඉන්නෙ
    අවුරුද්දක් විතර ඉදන් පාවිච්චිකරනවා
    කිසි අවුලක් නෑ
    auto update දාල තිබ්බමනම් ප්‍රශ්නයක්ම නෑ
    මම optimize,tuneup software useකරන්නෙත් නෑ
    ඔක්කොම windows tools වලින් තමයි කරගන්නෙ
    මැශින් එක ගින්දර වගේ වැඩ
    (ඉස්සර හෙන System clean software ටිකක් දාල තිබුනා, ඒත් ඒවලින් clean කරලා සතියක් විතර යනකොට මැශිම පට්ට slow වෙනවා)