virus guard එක uninstall වෙන්නෙ නෑ හෙලුප්
ලැපට දැම්මා 360 total security කියල එකක් බන්.දැන් මේ මගුල අයින් කලා එත් ටාස්ක් බාර් එකේ පෙන්නනවා control panel එකෙන් uninstall කලාට පෙන්නනවා. මොනම විදියකටවත් අයින් වෙන්නෑ බන්.ms config ගිහින් service වලින් tick එක අයින් කරල apply කලාම ආයෙත් අර tick එක වැටෙනව බන්.වෙන virus guard එකක් දාන්න දෙන්නෙත් නෑ.
මේක අයින් කර ගන්න විදියක් කියහල්ලෙකා....

,ඊට පස්සෙ පාත් එක හොයාගෙන අයියෝබිට් අන්ලොකර් එකෙන් ෆොල්ඩර් එකම ඩිලීට් කරලා දැම්මා.
මැල්වෙයාර් එකක් දාලා ෆුල් ස්කෑන් එකක් දැම්මට පස්සෙයි කොම හරි ගියෙ
.දැන් නම් පැන්ඩා දාගන ඉන්නෙ