Malware වලට හොඳම Virus Guard එක මොකක්ද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Malware වලට හොඳම Virus Guard එක මොකක්ද?

    මචංල Virus නෙමෙයි... Malware, Adware, තව එක එක තිත්ත කරපු ‍ජරාව වලට හොඳම මොකක්ද බන්? එකකින් වත් අහුවෙන්නෙ නැහැනෙ Malware එහෙම. Hitman Pro කියන පොඩි Software කෑල්ලට අහුවෙන Malware වත් එක ලොකු Antivirus එකකින් අහු වෙන්නෙ නෑ.. :angry: මේ හැමඑකටම ඔරොත්තු දෙන කොම්පියුටටේ Slow නොකරන හොඳම භාණ්ඩෙ මොකක්ද මචංල? :confused:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,676
    113
    38
    Man nm linux eth viruns grud dala tiynna.

    OPENDNS daaganin ek Malware site links block karnawa

    bump
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokak da ahuvenne nathi malware eka? samanyen godak software false thamai penanne. Eset Smart Security eke godak eeva ahu venava. machine eka slow karanneth na.

    habai ithin mona virus guard, malware guard etc. thibunath thaman hariyata pavichchi karanne naththum vadak venne na.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    නෑ හිටපු ගමන් software කෑලි ඉන්ස්ටෝල් කරන්න ගිහින් malware යනව.. ඒව අාව ගමන් තේරෙනව මොකක් හරි වැරැද්දක් කියල. Hitman Pro එකෙන් Scan කරද්දි බඩු අහු වෙනව පට්ට ගොඩක්..