Virus Guard ඕන අයට .....ඉක්මන් කරල ගන්න

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ගොඩාක් ස්තුතියි සහෝට....
    ඔන්න තුටු පඩුරු දුන්නා...
    :yes::yes::yes:
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    කොල්ල මේක ශුවර්ද බන්. මම එක පාරක් එලකිරි එකේ මේ වගේ ත්‍රේඩ් එකක bitdefender free දෙනව කියල දාල තිබුන එකක කී එකක් ගත්ත. දවස් තුනක් විතර තමා වැඩ කලේ. පස්සෙ ඔක්කොගෙම කීස් බ්ලැක්ලීට් කරල තිබ්බ. මගෙ විතරක් නෙමේ. ගත්ත හැමෝගෙම