කොල්ලනේ වයිෆ්ගේ යාලුවෙක්ගේ ගෙදරකට ගියා ප්රින්ට් අවුට් වගයක් ගන්න. මගේ පෙන් එකේ තිබ්බ කර්ෆිව් පාස් එකක් ගහගන්න ගියේ. එයාගේ ලැප් එකට ගහලා ප්රින්ට් එක අරන් ඇවිල්ලා ආයිත් ගැහුවම ඔක්කොම .exe වෙලා.. එකක්වත් ගන්න බෑ ඔක්කොම වයිරස් ගාඩ් එකෙන් රිමූව් කරනවා ඔපන් කරනකොට. මගේ ඩොකියුමන්ට්ස් ටික රිකව කරගන්න බැරිවෙයිද? ඩොකියුමට්ස් තිබ්බ ෆයිල් ඔක්කොම ඇප්ලිකේශන් වෙලා. ඔපන් කරන්න බෑ බ්ලොක් කරනවා. මේකට මොකක්ද කරන්න පුලුවන්.