Virus Help

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    කොල්ලනේ වයිෆ්ගේ යාලුවෙක්ගේ ගෙදරකට ගියා ප්‍රින්ට් අවුට් වගයක් ගන්න. මගේ පෙන් එකේ තිබ්බ කර්ෆිව් පාස් එකක් ගහගන්න ගියේ. එයාගේ ලැප් එකට ගහලා ප්‍රින්ට් එක අරන් ඇවිල්ලා ආයිත් ගැහුවම ඔක්කොම .exe වෙලා.. එකක්වත් ගන්න බෑ ඔක්කොම වයිරස් ගාඩ් එකෙන් රිමූව් කරනවා ඔපන් කරනකොට. මගේ ඩොකියුමන්ට්ස් ටික රිකව කරගන්න බැරිවෙයිද? ඩොකියුමට්ස් තිබ්බ ෆයිල් ඔක්කොම ඇප්ලිකේශන් වෙලා. ඔපන් කරන්න බෑ බ්ලොක් කරනවා. මේකට මොකක්ද කරන්න පුලුවන්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ස්කෑන් කරන්න පෙන් එකයි සම්පූර්ණ හාඩ් එකයි.
    අහුවෙන වයිරස් ඔක්කොම අයින් කරලා දාන්න.

    https://www.smadav.net

    මෙන්න KEY එක.
    MAX08 | 995299250540

    QBQlCue.png
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ස්කෑන් කරන්න පෙන් එකයි සම්පූර්ණ හාඩ් එකයි.
    අහුවෙන වයිරස් ඔක්කොම අයින් කරලා දාන්න.

    https://www.smadav.net

    මෙන්න KEY එක.
    MAX08 | 995299250540

    QBQlCue.png
    ethakota mage
    Files ehema
    Delete wela yayida? Mokada avast eken delete kerela damma
    CMD >> cd (pen) >> attrib

    gahala balapan
    hari yanawada? Format wela yayida danne na
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ethakota mage
    Files ehema
    Delete wela yayida? Mokada avast eken delete kerela damma

    hari yanawada? Format wela yayida danne na
    නෑ මචං ඩිලීට් වෙන්නේ නෑ. වයිරස් එක අයින් කරලා ෆයිල්ස් ටික රිකවර් කරලා දෙයි.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    නෑ මචං ඩිලීට් වෙන්නේ නෑ. වයිරස් එක අයින් කරලා ෆයිල්ස් ටික රිකවර් කරලා දෙයි.
    avast eken delete kerene ban filels 3k witara open kerenna giyama.
    Mekath eka Wagema virus eka delete
    Nokara files delete kereida?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    avast eken delete kerene ban filels 3k witara open kerenna giyama.
    Mekath eka Wagema virus eka delete
    Nokara files delete kereida?
    ඔව් මචං ඔය වයිරස් එක මගේ ඔෆිස් එකේ මැෂින්ස් වලට ගිහිල්ලා ඔය ටූල් එකෙන් තමයි අයින් කරේ.
    ෆයිල්ස් නම් ඩිලීට් කරන්නේ නෑ හැබැයි වයිරස් එක නම් ඩිලීට් කරලා ෆයිල් ටික නැවත ඇක්සස් කරන්න පුළුවන් විදියට හදල දෙනවා.
     
    • Like
    Reactions: DiazHub

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ස්කෑන් කරන්න පෙන් එකයි සම්පූර්ණ හාඩ් එකයි.
    අහුවෙන වයිරස් ඔක්කොම අයින් කරලා දාන්න.

    https://www.smadav.net

    මෙන්න KEY එක.
    MAX08 | 995299250540

    QBQlCue.png
    ptta wtinw mchn..tfs bokka :love: :love:
     
    • Love
    Reactions: kasun_kbp

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    බොහොම ස්තූතී ඔක්කොම්ට වැඩේ ගොඩ දාගත්තා ෆයිල්ස් ටික
    හයිඩ් වෙලා තිබ්බේ.
     
    • Like
    Reactions: tha123