Virus Kathawa attada ?

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    machan la .me galle ,hikkaduwa patte anduna nogattu virus ekak pathirenaawa kiyanne e kathawa attada.kawru hari danna kenek innawa nam poddak kiyapalla:shocked:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Seetharama Guliya-----------Suran vidura guliya----------Sudaarsna churnaya--------Venival gata , Kotthamalli----
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඔව් ලක්ශයක් හමාරක් මැරෙයි වගේ මේ පාර :yes:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සිද්දිය ඇත්ත​. ඊයේ දෙරණේ රෑ නිවුස්වලටත් කිව්වා. ගාල්ලෙ හැම ඉස්පිරිතාලෙකම දොස්තරලා, නර්ස්ලා, සෙකියුරිටි අය මුඛ ආවරණ දාගෙන වැඩ කරන්නෙ. ළමාවට්ටුවලට ලමයගේ අම්මට හරි තාත්තට ඇරෙන්න කිසි කෙනෙක්ට එන්න දෙන්නෙත් නෑලු.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිද්දිය ඇත්ත​. ඊයේ දෙරණේ රෑ නිවුස්වලටත් කිව්වා. ගාල්ලෙ හැම ඉස්පිරිතාලෙකම දොස්තරලා, නර්ස්ලා, සෙකියුරිටි අය මුඛ ආවරණ දාගෙන වැඩ කරන්නෙ. ළමාවට්ටුවලට ලමයගේ අම්මට හරි තාත්තට ඇරෙන්න කිසි කෙනෙක්ට එන්න දෙන්නෙත් නෑලු.

    හුටා :shocked: මං හිතුව විහිලුවක් කියල. ඊලඟට එහෙනං ගාල්ලෙ ඉන්න උන්ගෙන් බස්නාහිරට බෝවෙන්නෙ :sorry: සොබාදම් මාතාවගෙ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ජනගහනය පාලනේ කරන්න පටං අරං :(
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dog sema hala hala ,eka thana karkenna patan gattha. Api hithuve , pissu vatila kiyala, Pasu Vidhya kiwwe, injection gahala thiyena nisa, Pissu venna baha kiyala. Piritan petthak diya karala bonna denna kiwwa, dog ta. Bonna dunna, Dan tikak sanipai. Mea Virus boa veladha danne naha.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Virus valata hodama behethak thama------CINNAMON[KURUDU]. ----Cinnamon drinks. Kurudu area vala Virus leda natha, Dengu fever natha. Ambalangoda vage kurudu area vala Virus Leda natha.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඔව් බන් නිව්මෝනියාව වගේ සීන් එකක් යන්නේ වෛරස් එකක්.. සෙම හැදුනා වගේ තමයි රෝග ලක්ෂණ පොඩි ලමයින්ටයි වයසක් අයටයි හැදුනම තමයි අවදානම වැඩී කියන්නේ..