Virus , Virus.. දන්නවද වයිරස්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Virus , Virus.. දන්නවද වයිරස්

    virus ගැන දන්නවද? :nerd::nerd:
    alert.jpg


    මේ කියන්න යන්නෙ අපිට හැදෙන ලෙඩ ගැන නෙමෙයි. අපේ computer වලට හැදෙන ලෙඩ ගැන.computer virus කිව්වම කවුරුත් දන්නවා. මොකද අපි කාටත් මේ ගැන අත්දැකීම් තියනවා අනිවාර්යෙන්ම.:(

    සාමාන්‍ය ව්‍යවහාරයේදී virus කියලා හැමෝටම කිව්වට මේ හානිකර වැඩසටහන්(malicious programs)
    වර්ග කීපයක්ම තියනවා.
    ප්‍රධාන වශයෙන්ම
    Virus
    Trojan Horse
    Worm
    කියන කාණ්ඩ 3 තමයි තියෙන්නෙ.

    මුලින්ම බලමු virus එකක් කියන්නෙ මොකද්ද කියල. virus එකක definition එක තමයි මේ.
    A computer virus is a small program written to alter the way a computer operates,
    without the permission or knowledge of the user.


    සරලව කිව්වොත් අපේ අනුදැනුමකින් හෝ අනුමැතියකින් තොරව අපේ computer එක පිස්සු නටවන එක තමයි virus වලින් කරන්නෙ.
    Trojan සහ Worm වලින් virus වෙනස් වෙන්නේ මෙන්න මේ හේතු දෙක නිසා
    1.තනිවම ක්‍රියාත්මක(execute) වීමේ හැකියාව. එමෙන්ම බොහෝවිට වෙනත් දන්නා වැඩසටහනක්(program) ලෙස පෙනී සිටීම.
    2.තනිවම ප්‍රචාලනය(replicate) වීමේ හැකියාව. උදාහරණයක් විදියට අනෙක් exe files වෙනුවට මෙයා replace වෙනවා.

    ඔයාලත් දන්නවා ඇති virus guard එකකින් virus එකක් ඇල්ලුවාම PC එකේ තියන ගොඩාක් exe files , virus guard එකෙන් delete කරල දානව. ඒකට හේතුව තමයි ඒ exe files විදියට බොරුවට පෙනී ඉන්නෙ මේ virus.සමහර virus ගොඩක් හානිකරනවා. Hard එක format කරනවා,files delete කරනවා වගේම අපේ programs
    වලට damage කරනවා.ඒත් සමහර virus එතරම් හානිකර නෑ. ඒවා නිකන්ම තමන්ගෙ copy හද හද ඉන්නවා. හැබැයි ඒකෙන් වෙන්නෙ
    අපේ Hard එක පිරෙනවා වගේම memory එක පිරිල system crash වෙන්න බලනවා.

    හඳුනාගත් virus වර්ග 5 ක් තියනවා.
    1.File infector viruses
    මේවා ප්‍රධාන වශයෙන් infect වෙන්නෙ program files වලට. ඒ කියන්නෙ .com සහ .exe වගේ files වලට.

    2.Boot sector viruses
    මේකෙන් අපේ computer එකේ Boot sector එකට හානි කරනවා. OS එක මොකක් උනත් මේවායින් ගැලවෙන්න ටිකක් අමාරුයි.
    මොකද මෙයාට වැඩ කරන්න OS එකේ උදව් අත්‍යවශ්‍ය නෑ. සාමාන්‍යෙන් DOS ඉලක්ක කරගෙන තමයි මේවා හදන්නෙ.ඒත් අනිත් ඒවට උනත් හානිවෙන්න පුලුවන්.

    3.Master boot record viruses
    කලින් එක වගේම තමයි. වෙනස තියෙන්නෙ store වෙන location එකේ තමයි.

    4.Multipartite viruses (also known as polypartite)
    මෙයා හරිම අමාරු කාරයෙක්. මොකද files වගේම Boot sector එකටත් එකවර attack කරනවා. clean කරන්නත් අමාරුයි.
    ඇයි Boot sector එක clean කරලා boot කලා කියමු. වැඩක් නෑ. File System එකෙන් ආයෙත් infect වෙනවා. :no:

    5.Macro viruses
    මේ වර්ගය data files වලට තමයි හානිකරන්නෙ. Microsoft Office Word, Excel, PowerPoint සහ Access files
    වලට හානි වෙනවා.

    ලෝකෙ පලවෙනි computer virus එක හැදුවෙ මීට අවුරුදු 29 කට කලින්(එදා ඉඳන් අපිව කන්න හදනව). :P
    Richard Skrenta කියලා මැක්සා ඩයල් එකක්. වැඩේ කියන්නෙ ඒ වෙනකොට මිනිහට වයස අවුරුදු 15 යි. වයිරස් එක තමයි Elk Cloner.
    trich_skrenta.jpg

    Richard Skrenta


    දැන් බලමු Trojan Horse කිඅයන්නෙ මොකාද කියලා. කට්ටිය දන්නව ඇති නේ අර පරණ ග්‍රීක් කතාවක් තියෙන්නෙ Trojan Horse
    කෙනෙක් ගැන. (දන්නෙ නැත්නම් google කරල බලන්න Trojan Horse Story කියල):P
    trojan.png

    අන්න ඒ වගේ වැඩ කරන නිසා තමයි මෙයාලට trojans කියන්නෙ. virus වගේ තනිවම copy හදාගන්නෙ නෑ.
    ඒත් වැදගත් වැඩසටහනක් වගේ පෙනී ඉන්නවා හැබැයි කරන්නෙ හොර වැඩ.internet හරහා තමයි ගොඩක්ම මේවා එන්නේ.Email attachments වලිනුත් එනවා. ගොඩක් දුරට keylogger(මෙයාලා ගැන කලින් ත්‍රෙඩ් එකක කියලා ඇති) කෙනෙක් වගේ වැඩ කරනවා.


    worms කියන්නෙ පණුවන්ට නේ. ඇත්තටම මෙයාලා පණුවො වගේ කාගෙ හරි ඇඟ ඇතුලෙ තමයි ඉන්නෙ. ඒ කියන්නෙ වෙනත් files
    ඇතුලෙ හැංගිලා ව්‍යාප්තවෙනවා. virus සහ worms අතර ප්‍රධාන වෙනස තමයි infect වෙන file types වෙනස් වීම.
    worms ගොඩක් වෙලාවට ඉන්නෙ Word,Excel වගේ files ඇතුලෙ තමයි. ඒ වගේම network එකක් හරහා ඉබේම පණුවො වගේ පැටව් ගහලා ව්‍යාප්තවෙනවා.
    worm.gif


    ඉතින් ඔන්න ඕවා තමයි ප්‍රධානම දේවල්. දන්නවනේ මෙයාලගෙන් පරිස්සම් වෙන්න නම් හොඳ Virus Guard එකක් දාගෙන හැමතිස්සෙම
    update එකේ තියාගන්න.ඒ වගේම
    සැක කටයුතු Email එක්ක එන attachments open කරන්න එපා.
    පුලුවන් නම් drives වල auto-run disable කරලා දාන්න.
    වැදගත් data backup කරලා තියාගන්න. :nerd::nerd:


    කමෙන්ට් එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා හොඳේ..
    :):):):):):)







     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    පුලුවන් නම් drives වල auto-run disable කරලා දාන්න.


    kohomada karana eka
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පුලුවන් නම් drives වල auto-run disable කරලා දාන්න.


    kohomada karana eka

    Method 1
    1. Click StartCollapse this imageExpand this image
      VistaStartButton.jpg

      , type Gpedit.msc in the Start Search box, and then press ENTER.

      Collapse this imageExpand this image
      SecurityShield.jpg

      If you are prompted for an administrator password or for confirmation, type the password, or click Allow.
    2. Under Computer Configuration, expand Administrative Templates, expand Windows Components, and then click Autoplay Policies.
    3. In the Details pane, double-click Turn off Autoplay.
    4. Click Enabled, and then select All drives in the Turn off Autoplay box to disable Autorun on all drives.
    5. Restart the computer.
    Method 2
    1. Click StartCollapse this imageExpand this image
      VistaStartButton.jpg

      , type Gpedit.msc in the Start Search box, and then press ENTER.

      Collapse this imageExpand this image
      SecurityShield.jpg

      If you are prompted for an administrator password or for confirmation, type the password, or click Allow.
    2. Under Computer Configuration, expand Administrative Templates, expand Windows Components, and then click Autoplay Policies.
    3. In the Details pane, double-click Default Behavior for AutoRun.
    4. Click Enabled, and then select Do not execute any autorun commands in the Default Autorun behavior box to disable Autorun on all drives.
    5. Restart the computer.
     
    • Like
    Reactions: XpAkila

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    method 3


    1. Click Start, click Run, type Gpedit.msc in the Open box, and then click OK.
    2. Under Computer Configuration, expand Administrative Templates, and then click System.
    3. In the Settings pane, right-click Turn off Autoplay, and then click Properties.

      Note In Windows 2000, the policy setting is named Disable Autoplay.
    4. Click Enabled, and then select All drives in the Turn off Autoplay box to disable Autorun on all drives.
    5. Click OK to close the Turn off Autoplay Properties dialog box.
    6. Restart the computer.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Informative good thread! :D

    if you have genuine windows OS you can use "Microsoft Security Essentials" it's free and very reliable!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්නෙ නැති අ‍යගේ දැනුම දියුණු කිරීමට මේ වගේ ත්‍රේඩ් දානවට බොහොමත් ම ස්තූතියි.