BOC Saving account ekakda bn?
mageth Master Card ekak thiyenne samahara ayata nam VISA Card hamba wela thiyanawa
eth eh deke wenasak na wage bn,
paypal accept karanne VISA witharak unath BOC Debit card eka international payment welata kohomatawath support na bn eh nisa oya deke kisi wenasak na wage bn
ඉදිරියෙදි ඔන්ලයින් පේමන්ට් වලට සහය දක්වාවි මහබැංකුව අවසර දුන්නම.
අන්තර්ජාතික ගෙවීම් (ලෝකෙ වටේම තියෙන එ්ටීඑම්-POSවල පාවිච්චි කරන්න ගැටලුවක් නෑ ලංකාබැංකුවේ ඩෙබිට් කාඩ්.)