Visa help :(

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    144
    43
    machanla mehema podi prashnayak thyenawa mata france wala citizen thyena kenek mata sponsor karanawa. iye mama agency ekak haraha ticket eke reservation ekath demma april 25ta. eyata ticket eke dates ewanna qwa visa eka process karanna. student visa yanne ehe igena ganna. visa eka process wenna kochchara kalayak yanawada ban? visa eka awata passe dawas 10ta kalin interview ekak thyenawalu ekedi samahara welawata mage bank statements ahanawalu. ewa aniwaryen pennanna onada machn? please help me:(:(:eek:
     

    Ranga8888

    Junior member
  • Mar 3, 2016
    129
    8
    18
    bank statement nm penna wei bn.eka normal way.newspaper wala adz dala ethi.in nm bank statemnet penwanawa .podi ganank denna oni unta.unata money oni ne bank eke.
     

    srlankanboyrr

    Member
    May 26, 2009
    278
    3
    0
    Machan hoda agency ekak hoyagena eka haraha karala balapan. Rohaka international kiala ekak tiye Colombo 04 vala . eth eka france karanavada danne naha.ethana nam hodai.mage yaluwek eken Auzzie giya student visas valata.eyala sponsor karala penvanava,eth apen ganak denna venava.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එම්බසි එකට පෙන්නන්න ඕනේ ස්ටේට්මන්ස් නම් බැංකුවට ගිහින් ෆ්‍රාන්ස් එම්බසි එකට එඩ්රස් කරලා ගන්න ඕනේ නිකම් කොළ අරන් ගියාට උන් පිලි ගන්නේ නෑ. බෑන්ක් එකට ලෙටර් එකක් දෙන්න ඕනේ අපි එම්බසි දාන ස්ටේට්මන් ඉල්ලලා.. ෆේක් ඒවා කියලා සැක අවොත් උන්ට බලේ තියෙනවා බෑන්ක් එකට කතා කරලා උනත් බෑන්ක් එකේ බැලන්ස් එක බලන්න.