Payoneer Help

Cricket crazy

Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    Machanla..mama podi guest house ekak patangena AIRBNB, daggena patan gatha giya aurudde, eta passe un paynoeer haraha mata US20 evilla thiyanawa, tourism walin kelawila thiyana nisa mama eka ganna try kala card eka dala...kiyanna dukai Dana...Dana parata kepila yanawa gannama anthimata $7 ithuru une.
    Mama online ma bankuwata transfer karana seen eka dannawa eth un mata $20 transfer karanna allow kale ne..
    Ekai kela une..
    Machanla danna aya kiyanna account eken transfer karannna dena aduma gana keeyada?
    Account eke keeyak aniwaryen ithuru wenna onada? Meeta passewath hariyata karagena yanna
    Thanks hamotama 🙂🙏
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    payoneer කාර්ඩ් එක දාලද සල්ලි ගන්න හැදුවේ. බැලන්ස් බැලුවත් සල්ලි කැපෙනවා atm එකෙන් නම්. අඩුම $50ක් තියෙන්න ඕන ට්‍රආන්ස්ෆර් කරන්න. මාසෙට ඩොලර් 3 ගානේ මෙන්ටනන්ස් ෆී එකක් කැපෙනවා.
     
    • Like
    Reactions: Cricket crazy

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    payoneer කාර්ඩ් එක දාලද සල්ලි ගන්න හැදුවේ. බැලන්ස් බැලුවත් සල්ලි කැපෙනවා atm එකෙන් නම්. අඩුම $50ක් තියෙන්න ඕන ට්‍රආන්ස්ෆර් කරන්න. මාසෙට ඩොලර් 3 ගානේ මෙන්ටනන්ස් ෆී එකක් කැපෙනවා.
    Thanks bro 🙏
     
    • Like
    Reactions: Heshan Daminda