Visa news - UK planning to cancel post study work visa

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    House Of Commons Uk GIF by GIPHY News
    :lol::lol:
     
    AgiJaya

    Junior member
  • Apr 7, 2015
    80
    6
    8
    Colombo,Sri Lanka
    ඕක කලින් ප්‍රයිම් මිනිස්ටර් ඉද්දි ගෙනාපු යෝජනාවක්.අලුත් එක්කෙනා දැනට එහෙම මුකුත් කියලා නෑ.බොහෝ දුරට ඩිපෙන්ඩන්ට් වීසා ෆී එක වැඩි වෙනවා.ඒ මුකුත් දැනට ඇවිල්ල ඉන්න අයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.අලුතෙන් එන අයට තමයි..ඒත් එක්කම නන්ස්කිල් වීසා ඔපචුනීටිස් වැඩි වෙනවා ගොඩක් වෙලාවට ස්කිල් වීසා වගේම..
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඕක කලින් ප්‍රයිම් මිනිස්ටර් ඉද්දි ගෙනාපු යෝජනාවක්.අලුත් එක්කෙනා දැනට එහෙම මුකුත් කියලා නෑ.බොහෝ දුරට ඩිපෙන්ඩන්ට් වීසා ෆී එක වැඩි වෙනවා.ඒ මුකුත් දැනට ඇවිල්ල ඉන්න අයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.අලුතෙන් එන අයට තමයි..ඒත් එක්කම නන්ස්කිල් වීසා ඔපචුනීටිස් වැඩි වෙනවා ගොඩක් වෙලාවට ස්කිල් වීසා වගේම..
    kalin ekkena newei dan inna ekkena

    menna meya

    0_Newly-Appointed-Ministers-Attend-Cabinet-With-Caretaker-Prime-Minister-Boris-Johnson.jpg
     
    AgiJaya

    Junior member
  • Apr 7, 2015
    80
    6
    8
    Colombo,Sri Lanka
    kalin ekkena newei dan inna ekkena

    menna meya

    0_Newly-Appointed-Ministers-Attend-Cabinet-With-Caretaker-Prime-Minister-Boris-Johnson.jpg
    මෙයා ප්‍රයිම් මිනිස්ටර් නෙමෙයි.මම කිව්වේ ඔයා කලින් කියපු Post study work visa එක ගැන.ඒක කලින් ආපු ප්‍රයිම් මිනිස්ටර්ගේ යෝජනාවක්.ඒවා ඔක්කොම කැන්සල් උනා සුනාක් ආවම.මේක මේ අවුරුද්දේ යෝජනා කරන්න ඉන්න එකක් ඩිපෙන්ඩන්ට් වීසා ලිමිට් කරන එක..ඒ කිසිම දෙයක් දැනට uk ඇවිල්ලා ඉන්න අයට වලංගු නෑ.අලුතෙන් එන අයට විතරයි ඇප්ලයි වෙන්නේ.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මෙයා ප්‍රයිම් මිනිස්ටර් නෙමෙයි.මම කිව්වේ ඔයා කලින් කියපු Post study work visa එක ගැන.ඒක කලින් ආපු ප්‍රයිම් මිනිස්ටර්ගේ යෝජනාවක්.ඒවා ඔක්කොම කැන්සල් උනා සුනාක් ආවම.මේක මේ අවුරුද්දේ යෝජනා කරන්න ඉන්න එකක් ඩිපෙන්ඩන්ට් වීසා ලිමිට් කරන එක..ඒ කිසිම දෙයක් දැනට uk ඇවිල්ලා ඉන්න අයට වලංගු නෑ.අලුතෙන් එන අයට විතරයි ඇප්ලයි වෙන්නේ.
    naha dan ekkena rules hada gena yanne

    Student post study rules wenas karanawa/dependent rules wenas karanawa

    Dan inna ayatath balapanawa/lagadi ena ayatath balapanawa

    Student number adu karanna yan ne

    Sunak support lu me ganu kenata
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    571
    1
    373
    63
    naha dan ekkena rules hada gena yanne

    Student post study rules wenas karanawa/dependent rules wenas karanawa

    Dan inna ayatath balapanawa/lagadi ena ayatath balapanawa

    Student number adu karanna yan ne

    Sunak support lu me ganu kenata
    Meka awlak wena ekak na
     
    AgiJaya

    Junior member
  • Apr 7, 2015
    80
    6
    8
    Colombo,Sri Lanka
    naha newspaper eke link eka agent kenek ewwa
    Man awrudu 5k dan uk bro!!awilla inna ayata aluthen ena kisima restriction ekak valid ne.psw wage ewa nathi unath awith inna ayata eke kisima awlk wenne nee.thama ehema mkuth home office eka inform krala ne ehema kranwa kiyalawath..ohoma yojanawak genna balan innawa.specially dependents and students lawa adu karanna..mkda mehe dan jobs,accomodation okkoma fully packed.eka nisa.but ekath maximum 2,3 years walata.eta passe apahu normal wenwa.oyage agent ehema kiwwanm eka waradi.thama kisima awlk nathuwa studentslata dependentslata enna puluwan.thamath enawa.me awrudde feb intake ekata ena ayata ewa apply wenneth ne.sep intake ekata ena ayata sure ne.ekath admission call kranna kalin parliament eka approve nokaroth sep intake ena ayata awlkuth nee.still u have a chanse.try for it bro.