malaysian visa submittion site eke ona documents tika tiyanawa
bank statments 3 months
fresh travelernam 500 doller hold kerela bank eken letter ekak
company leave letter ekai
photo ekakui
passport ekai
visa application ekai embassy ekata denna
echcharai
application eke okkoma tiyanawa fill kerenna ona widiha

මම හිතුවේ පොස්ට් එක දාපු විදියට Europe,UK or US කියල...හැබැයි ඔයාලා වගේ උගත් බුද්ධිමත් මහත්තුරු හොරට ලියුම් හදලා visa එක අරන් ලොකු දෙයක් වගේ කිව්වට ඕවා අහු වෙච්ච දවසට අපි වගේ හයක් හතරක් නොතේරෙන පොඩි මිනිස්සුත් ඒවයේ ප්‍රථිපල විදින්න ඕනේ. මොකද දැනටමත් ගොඩක් පොඩි රටවල් වලින් පවා අපේ උන්ට වීසා දෙන්න අදිමදි කරන්නේ ඔයාලා වගේ අයියලගේ සෙල්ලං එම්බසි වලින් දන්න හින්දා. උඹට නම් අවුලක් නැතුව ඇති හැබැයි අපි වගේ පොඩි මිනිස්සුන්ට ඔයාලගේ වැඩ නිසා ආසාවකටවත් පොඩි රටකටවත් ගිහින් එන්න වීසා ගන්න අමාරු වෙන එක තමයි මටනම් තියෙන අවුල.

අනේ මම ඒජන්සි කාරයෙක් නම් නෙමෙයි මහත්තයො. උඹේ කලින් ත්‍රෙඩ් එකෙත් උඹට England visa එක ගන්නවත් මෙච්චර අමාරු උනේ නෑ, හයක් හතරක් නොතේරෙන මෝඩයන්ටත් Malaysia visa වදිනවන්ම් එංගලන්තෙත් ගිහින් ආපු උඹට visa වදින්නේ නැති වෙන්න හේතුවක් නෑ, Malaysia එම්බසි එකෙන් උඹව blacklist කරත් අවුලක් නෑ මැලේසියාවත් රටක්ද ඔයා වගේ එංගලන්තෙත් ගිහින් ආපු කෙනෙක්ට වගේ පඬි ටෝක් ලොරියක් විතර issue කරලා තිබ්බනේ උඹ
. අපි ඉතින් ඔයා වගේ එරෝප්පෙට ගිහින් නැති එක ඇත්ත.හැබැයි ඔයාලා වගේ උගත් බුද්ධිමත් මහත්තුරු හොරට ලියුම් හදලා visa එක අරන් ලොකු දෙයක් වගේ කිව්වට ඕවා අහු වෙච්ච දවසට අපි වගේ හයක් හතරක් නොතේරෙන පොඩි මිනිස්සුත් ඒවයේ ප්‍රථිපල විදින්න ඕනේ. මොකද දැනටමත් ගොඩක් පොඩි රටවල් වලින් පවා අපේ උන්ට වීසා දෙන්න අදිමදි කරන්නේ ඔයාලා වගේ අයියලගේ සෙල්ලං එම්බසි වලින් දන්න හින්දා. උඹට නම් අවුලක් නැතුව ඇති හැබැයි අපි වගේ පොඩි මිනිස්සුන්ට ඔයාලගේ වැඩ නිසා ආසාවකටවත් පොඩි රටකටවත් ගිහින් එන්න වීසා ගන්න අමාරු වෙන එක තමයි මටනම් තියෙන අවුල
.
ow hora documents dena eka nam kohomatath anumatha karanna baha. me wage wada nisa thamai ada sri lankawe passport eka lokey thiyena narakama passport walin ekak wela thiyenne. 
ow hora documents dena eka nam kohomatath anumatha karanna baha. me wage dewal nisa thamai ada sri lankawe passport eka lokey thiyena narakama passport walin ekak wela thiyenne.

. හරි ක්‍රමේ කියන මිනිස්සුන්ව චාටර් කරලා, හොර ක්‍රම හොයාගෙන අනිත් මිනිස්සුන්ටත් එහෙම හොර වැඩ කරන්න උගන්නන පුදුම හොරු ගොඩක් බන් ලංකාවේ ඉන්නේ, ලොකු එකාගේ ඉඳන් පොඩි එකාට යනකන්ම හොර වැඩ කරන්නමයි බලන් ඉන්නේ. කවද දියුණු වෙයිද ඉතින් මේ රට මේ වගේ මිනිස්සු ඉන්නකන්.
oya karana wada wala prathiwipaaka vindinna sidda wenneth ahinsaka purawasiyatamai. sri lankawe passport eka bawitha karala visa free yanna puluwan ratawal bohoma swalpayai thiyenne. mehema giyoth min idiriyata visa free dena ratawaluth access eka nathi karala daai.

මුලින්ම මේකේ ඉන්න කවුද උඹට උන්ගේ agency එකට එන්න කිව්වේ කියපන්කො ඔක්කොටම කලින්. මාත් උඹේ කලින් ත්‍රෙඩ් එක මුල ඉඳන් අගට යනකන්ම කියෙව්වා. කට්ටිය කියලා තිබ්බේ හොර documents හදල visa දාලා check කරොත් වීසා reject වෙයි කියලා මිසක් උඹට visa වදින්නේ නෑ කියලා නෙමෙයිනේ. මුලින්ම හොර documents හදල visa දැම්ම මොකක් හරි අවුලක් වෙයිද කියල උඹම ත්‍රෙඩ් එකක් දාල මේකේ ඉන්න එවුන් හොර documents දාලා වීසා දාන එකේ අවදානම කිව්වට පස්සේ එහෙම කියපු උන් එක්කත් ඇරගන්න හදල දැන් උඹම visa හම්බුනා කියල උඹේ කලින් ත්‍රෙඩ් එකේ පොස්ට් දාපු උන්ටත් බැනලා ආයේ ත්‍රෙඩ් එකකුත් දාලා එක්කෝ උඹ තවත් එක ගොන් ආතල් එකක් ගන්නවා නැත්තන් මං පොර කියලා පෙන්නන්න හදනවා කියලයි මටනම් හිතෙන්නේ
. ඔච්චර දන්නවනම් ඇයි බං මේකේ ත්‍රෙඩ් දදා අවුලක් වෙයිද අහන්නේ?
![]()

Mu ta kiyala wedak na ban.me wage unta udaw karana minissu thamai,apahu sri lankawe ekekta wath kisima dekata udaw karanne nam na ga ga bena bena yanne.mu wede kiyanne ochara loku ratawal walata gihillath lankawe use karana sim eka wena country ekakata yanakota active da kiyana eka sure nathuwa neda dan inne
.paw ban mu podi ekek da koheda.wena ekeknam kattiyatama thanks karala,awulak na machan yantham wede goda giya.comment karala help karapu okkotama thanks kiyanawa wenuwata,muta reply karapu un hora agency karayo karala bena bena yanawa. 

sri lankan passport ranking eka nagga ganna sri lankawata karanna puluwan eka deyak thiyenawa.
videsha ratawalwala neethi virodi wada karala lankawata paminena horunge passport saha minis jawaram karayange passport eka sri lankawa blacklist karanna one. e kiyanne me ayata awurudu gaanakata aai rata yanna bari vidihata passport eka block karala daanna one. one nam dada mudalakuth me ayagen aya kara ganna puluwan. me wage wadak karana eken sri lankawata puluwan videsha ratawalwala vishwasaya dinaaganna. ada lankawe minissunta videsha ratawal visa thara karala thiyenne sri lankikayan karana wada gana e ayata wishwasayak nathi nisa. me wage deyak karana eken lankawe passport eka aaraksha karaganna puluwan
Mu ta kiyala wedak na ban.me wage unta udaw karana minissu thamai,apahu sri lankawe ekekta wath kisima dekata udaw karanne nam na ga ga bena bena yanne.mu wede kiyanne ochara loku ratawal walata gihillath lankawe use karana sim eka wena country ekakata yanakota active da kiyana eka sure nathuwa neda dan inne
.paw ban mu podi ekek da koheda.wena ekeknam kattiyatama thanks karala,awulak na machan yantham wede goda giya.comment karala help karapu okkotama thanks kiyanawa wenuwata,muta reply karapu un hora agency karayo karala bena bena yanawa.
![]()
ඕවා එකක්වත් මේ ලංකාවේ නම් තව අවුරුදු සීයක් ගියත් කරන්න බැරි වෙයි බන්. විශේෂයෙන්ම ඕව කරොත් දේශපාලනේ කරන උන්ගේ ගොලයෝන්ට එහෙම යන එනමං නැති වෙනවනේ. හොඳම වැඩේ තමයි අනිත් උන් හැදෙනක බලන් ඉන්නේ නැතුව තම තමං මේ වගේ හොර වැඩ නොකර ඉන්න එක.
Mu ta kiyala wedak na ban.me wage unta udaw karana minissu thamai,apahu sri lankawe ekekta wath kisima dekata udaw karanne nam na ga ga bena bena yanne.mu wede kiyanne ochara loku ratawal walata gihillath lankawe use karana sim eka wena country ekakata yanakota active da kiyana eka sure nathuwa neda dan inne
.paw ban mu podi ekek da koheda.wena ekeknam kattiyatama thanks karala,awulak na machan yantham wede goda giya.comment karala help karapu okkotama thanks kiyanawa wenuwata,muta reply karapu un hora agency karayo karala bena bena yanawa.
![]()

. sim card සීන් එකටනම් පස්චාත් භාගයෙන් තමයි හිනා වෙන්න ඕනේ මේ පඬිතුමාට. මූගේ හොර වැඩේ හරියි කියන්නේ නැති උන් ඔක්කොම ඒජන්සි කාරයෝ මූ කියන විදිහට. බලන් ගියාම එළකිරියේ වැඩි හරියක් ඉන්නේ ඒජන්සි කාරයොනේ බන්.itin ban umbalath palayallako mamada hora wada kerela eu union ekata nz welata chater une??? mona reddakda ban me ???? hora wadak kerenna nemaine yanne gihin apahu ennanne un employer proof illana nisa kalin company eke letter head ekaka liyuma gahala mama sing kerela yawwe. okun owa balanne na financial witarai balanne. loku ratakata owa kernna taram modayek nemai ban mama
man umbe business kadanna apu bahirawayek ban. lol
yako mata hora wada kerenna tibbanam mama yako wales welama hangila innawa aith ennema nathuwa.yako umbalage business tika padu wena nisa dan mama horek unaada atte kiwwama?

මු කොහොමත් කියන දෙයක් තේරුම් ගන්න බැරි උගත් බුධ්ධිමත් මහත්මයෙක් කියලා මේ දාන පොස්ට් වලින්ම තේරෙනවා. මූ කතා කරන්නේ හරියට නිකන් එම්බසියේ මුගේ බාප්පා ඉන්නවා වගේ. ඉතින් උන් අනිත් කිසිදෙයක් check කරන්නේ නතුව බලන්නේ financial පැත්ත විතරයි කියලත් දන්නවනම් උඹ වැරද්දක් කරේ නෑ කියලත් දන්නවනම් හොරට ලියුම් හැදුව අවුලක් වෙයිද කියලා මේකේ ත්‍රෙඩ් දාගෙන ඇහුවේ මොන කෙන්ගේඩියකටද? අනික උඹ මුල ඉඳන්ම උඹ කරේ උඹ කරපු හොර වැඩේ තියෙන අවදානම කියපු උන්ට නෝන්ඩි දාපු එකනේ
. lol සිරා කතාව. sim card සීන් එකටනම් පස්චාත් භාගයෙන් තමයි හිනා වෙන්න ඕනේ මේ පඬිතුමාට. මූගේ හොර වැඩේ හරියි කියන්නේ නැති උන් ඔක්කොම ඒජන්සි කාරයෝ මූ කියන විදිහට. බලන් ගියාම එළකිරියේ වැඩි හරියක් ඉන්නේ ඒජන්සි කාරයොනේ බන්.
මු කොහොමත් කියන දෙයක් තේරුම් ගන්න බැරි උගත් බුධ්ධිමත් මහත්මයෙක් කියලා මේ දාන පොස්ට් වලින්ම තේරෙනවා. මූ කතා කරන්නේ හරියට නිකන් එම්බසියේ මුගේ බාප්පා ඉන්නවා වගේ. ඉතින් උන් අනිත් කිසිදෙයක් check කරන්නේ නතුව බලන්නේ financial පැත්ත විතරයි කියලත් දන්නවනම් උඹ වැරද්දක් කරේ නෑ කියලත් දන්නවනම් හොරට ලියුම් හැදුව අවුලක් වෙයිද කියලා මේකේ ත්‍රෙඩ් දාගෙන ඇහුවේ මොන කෙන්ගේඩියකටද? අනික උඹ මුල ඉඳන්ම උඹ කරේ උඹ කරපු හොර වැඩේ තියෙන අවදානම කියපු උන්ට නෝන්ඩි දාපු එකනේ
.

mu kalin paara thread eke reply dapu un okkoma ekekge hora profile kiyala shape una. Me paara muge hora wada walata wiruddawa katha karana un okkoma agency karayo kiyala shape una

.