visit gannath ochchara dagalanna onada bn![]()
mobitel roaming data gana wistarayak danne nadda kiyana gaanata wada kapenawda? lankawe indan eheta ena calls enawada nikamma?

mobitel roaming data gana wistarayak danne nadda kiyana gaanata wada kapenawda? lankawe indan eheta ena calls enawada nikamma?

Roaming nam nikan active wenawa, parana sim nam active karanna one kokatat mobitel ekata gihin hadaganna. Roaming walata double charge wenawa e nisa wadipura salli daganna. Yaluwek china gihin eyage visa kachal ekak wela apahu wena ratakata yanna bari una. Uta aye flight book karala lankawata enna una e nisa roaming thiyaganna eka watinawa. habai phone bill ekata 20000k withara gewwada koheda.![]()
prepaid tiyenne mage lankawen kauruhari mata call keloth e call eka enawane??
Enawa incoming charge wenawa. Mobitel call ekak dala roaming active da kiyala balanna. tikak wadipura reload karan yanna. hadissyak unot kiyanna ba ne. man hithanne Data package ekak temporary ganna puluwan wei ehen . viber whatsapp calls laba wei
mara wadak una banz....man ara eda kiwwa wage letter head ekaka gahalane dunne leave approval eka...menna bole visa awilla kiyahanko....boruwata minissunwa baya kerena meke inne memberslata kiyanna ona minissunwa gonata andala agency daganna epa kiyala visa ganna amaru na kaatawath net eke documents tika tiyanawa ona kerena...
![]()

. මාත් උඹේ කලින් ත්‍රෙඩ් එක මුල ඉඳන් අගට යනකන්ම කියෙව්වා. කට්ටිය කියලා තිබ්බේ හොර documents හදල visa දාලා check කරොත් වීසා reject වෙයි කියලා මිසක් උඹට visa වදින්නේ නෑ කියලා නෙමෙයිනේ. මුලින්ම හොර documents හදල visa දැම්ම මොකක් හරි අවුලක් වෙයිද කියල උඹම ත්‍රෙඩ් එකක් දාල මේකේ ඉන්න එවුන් හොර documents දාලා වීසා දාන එකේ අවදානම කිව්වට පස්සේ එහෙම කියපු උන් එක්කත් ඇරගන්න හදල දැන් උඹම visa හම්බුනා කියල උඹේ කලින් ත්‍රෙඩ් එකේ පොස්ට් දාපු උන්ටත් බැනලා ආයේ ත්‍රෙඩ් එකකුත් දාලා එක්කෝ උඹ තවත් එක ගොන් ආතල් එකක් ගන්නවා නැත්තන් මං පොර කියලා පෙන්නන්න හදනවා කියලයි මටනම් හිතෙන්නේ

. ඔච්චර දන්නවනම් ඇයි බං මේකේ ත්‍රෙඩ් දදා අවුලක් වෙයිද අහන්නේ?


මුලින්ම මේකේ ඉන්න කවුද උඹට උන්ගේ agency එකට එන්න කිව්වේ කියපන්කො ඔක්කොටම කලින්. මාත් උඹේ කලින් ත්‍රෙඩ් එක මුල ඉඳන් අගට යනකන්ම කියෙව්වා. කට්ටිය කියලා තිබ්බේ හොර documents හදල visa දාලා check කරොත් වීසා reject වෙයි කියලා මිසක් උඹට visa වදින්නේ නෑ කියලා නෙමෙයිනේ. මුලින්ම හොර documents හදල visa දැම්ම මොකක් හරි අවුලක් වෙයිද කියල උඹම ත්‍රෙඩ් එකක් දාල මේකේ ඉන්න එවුන් හොර documents දාලා වීසා දාන එකේ අවදානම කිව්වට පස්සේ එහෙම කියපු උන් එක්කත් ඇරගන්න හදල දැන් උඹම visa හම්බුනා කියල උඹේ කලින් ත්‍රෙඩ් එකේ පොස්ට් දාපු උන්ටත් බැනලා ආයේ ත්‍රෙඩ් එකකුත් දාලා එක්කෝ උඹ තවත් එක ගොන් ආතල් එකක් ගන්නවා නැත්තන් මං පොර කියලා පෙන්නන්න හදනවා කියලයි මටනම් හිතෙන්නේ
. ඔච්චර දන්නවනම් ඇයි බං මේකේ ත්‍රෙඩ් දදා අවුලක් වෙයිද අහන්නේ?
![]()

උබ මේ නමෙන් කාලෙකට කලින් cod4 ගැහුවද msg killhouse server එකේ?


oya ahency ekak kerenawada?මුලින්ම මේකේ ඉන්න කවුද උඹට උන්ගේ agency එකට එන්න කිව්වේ කියපන්කො ඔක්කොටම කලින්. මාත් උඹේ කලින් ත්‍රෙඩ් එක මුල ඉඳන් අගට යනකන්ම කියෙව්වා. කට්ටිය කියලා තිබ්බේ හොර documents හදල visa දාලා check කරොත් වීසා reject වෙයි කියලා මිසක් උඹට visa වදින්නේ නෑ කියලා නෙමෙයිනේ. මුලින්ම හොර documents හදල visa දැම්ම මොකක් හරි අවුලක් වෙයිද කියල උඹම ත්‍රෙඩ් එකක් දාල මේකේ ඉන්න එවුන් හොර documents දාලා වීසා දාන එකේ අවදානම කිව්වට පස්සේ එහෙම කියපු උන් එක්කත් ඇරගන්න හදල දැන් උඹම visa හම්බුනා කියල උඹේ කලින් ත්‍රෙඩ් එකේ පොස්ට් දාපු උන්ටත් බැනලා ආයේ ත්‍රෙඩ් එකකුත් දාලා එක්කෝ උඹ තවත් එක ගොන් ආතල් එකක් ගන්නවා නැත්තන් මං පොර කියලා පෙන්නන්න හදනවා කියලයි මටනම් හිතෙන්නේ
. ඔච්චර දන්නවනම් ඇයි බං මේකේ ත්‍රෙඩ් දදා අවුලක් වෙයිද අහන්නේ?
![]()

ai mokakda une??මචං ,
මම උඹේ පලවෙනි ත්‍රෙඩ් එක (පරණ කොම්පැනියේ ලෙටර් හෙඩ් එකක ලියුම ප්‍රින්ට් කරලා දුන්නා කිව්වා එක ) කියවලා මගේ යාලුවෙකුට වුන සීන් එකක් ටයිප් කරලා දාන්නත් හදලා උඹ කෝමත් document submit කරපු එකේ මොකටද බය කරන්නේ කියලා සද්ද නැතුව හිටියේ
හොඳ වෙලාවට එහෙම කරේ , නැත්නම් අද මමත් agency කාරයෙක් ගානට දාලා තමයි උඹ කතා කරන්නේ .
![]()
oya ahency ekak kerenawada?

. උඹේ කලින් ත්‍රෙඩ් එකෙත් උඹට England visa එක ගන්නවත් මෙච්චර අමාරු උනේ නෑ, හයක් හතරක් නොතේරෙන මෝඩයන්ටත් Malaysia visa වදිනවන්ම් එංගලන්තෙත් ගිහින් ආපු උඹට visa වදින්නේ නැති වෙන්න හේතුවක් නෑ, Malaysia එම්බසි එකෙන් උඹව blacklist කරත් අවුලක් නෑ මැලේසියාවත් රටක්ද ඔයා වගේ එංගලන්තෙත් ගිහින් ආපු කෙනෙක්ට වගේ පඬි ටෝක් ලොරියක් විතර issue කරලා තිබ්බනේ උඹ
. අපි ඉතින් ඔයා වගේ එරෝප්පෙට ගිහින් නැති එක ඇත්ත.හැබැයි ඔයාලා වගේ උගත් බුද්ධිමත් මහත්තුරු හොරට ලියුම් හදලා visa එක අරන් ලොකු දෙයක් වගේ කිව්වට ඕවා අහු වෙච්ච දවසට අපි වගේ හයක් හතරක් නොතේරෙන පොඩි මිනිස්සුත් ඒවයේ ප්‍රථිපල විදින්න ඕනේ. මොකද දැනටමත් ගොඩක් පොඩි රටවල් වලින් පවා අපේ උන්ට වීසා දෙන්න අදිමදි කරන්නේ ඔයාලා වගේ අයියලගේ සෙල්ලං එම්බසි වලින් දන්න හින්දා. උඹට නම් අවුලක් නැතුව ඇති හැබැයි අපි වගේ පොඩි මිනිස්සුන්ට ඔයාලගේ වැඩ නිසා ආසාවකටවත් පොඩි රටකටවත් ගිහින් එන්න වීසා ගන්න අමාරු වෙන එක තමයි මටනම් තියෙන අවුල
.