VisionCare එකෙන් අගෝස්තු මාසෙ ගත්තු කණ්නාඩිය

AnuradhaRa

Well-known member
  • කණ්නාඩිය දෙනකොට Essilor කාඩ් එක දුන්න

    කාඩ් එකේ තිබුණ PID No එක
    මෙන්න මේ සයිට් එකේ ගහල බැලුව, වැඩ නෑ

    https://www.stayfocused.co.in/essilorindia/

    එයාලගෙන් ඇහුවම කිව්ව සැප්තැම්බර් මාසෙ තමයි ලංකාවෙ තොරතුරු Essilor සයිට් එකට අප්ඩේට් වෙන්නෙ කියල
    අද සැප්තැම්බර් 25
    තාම PID නම්බර් එක වැරදියි කියනව 😅

    විෂන් කෙයා එකෙන් බර ගාණක් විදයම් කරල කණ්නාඩි ගන්නවනං පරිස්සමින්...
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අඩෝ කැරි සමාජෙ බන් උබටත් ඔහොම එව්වමයි වෙන්නෙ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    තෝ මේකෙ දවස් තිස්සෙ ලැගන් ඉදලත් උන් හොරු කියල දන්නෙ නැද්ද
    ත්රේඩ් කීයක් වැටුනද උන් හොරු කියල
    තෝ ඉතින් වෙන එකෙක්ගෙ ත්රේඩ් එකකට බම්ප් එකක්වත් දාන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: Kalu_Banda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,961
    13,044
    113
    උඹ අහු වෙලා. උන් ගේමක් ගහනව දන්න කීපදෙනෙක්ට උනා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ai yako me wagema thread ekak giyane me masa kipekata kalin..

    නොවැම්බර් මාසෙ වෙනකං ඉන්න කිව්ව
    උන්ගෙ ඩේට් බේස් එකට අපේ දත්ත අප්ලෝඩ් වෙන්න මාසයක් විතර යනව කියල
    තාම නෑ
    එහෙම කියල තමා උන් මග ඇරියෙ
    PID එක වෙරිෆයි වෙන්නෙ නෑ කිව්වම
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ithin apahu ahala balapan.natta badu return karala salli illapan,hora badu wikunanna epa kiyala gema illapan.original price walata fake product ganna oni ye ban.
     

    AnuradhaRa

    Well-known member
  • ithin apahu ahala balapan.natta badu return karala salli illapan,hora badu wikunanna epa kiyala gema illapan.original price walata fake product ganna oni ye ban.
    කවුරුවත් Google review එකක්වත් දාල නෑ බං
    උන්ගෙ හොර වැඩ ගැන කියල
    එකම එක රිවිව් එකක් නම් තිබුණ ලොකු ගණන් වලට ෆේක් විකුණනව කියල
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    කවුරුවත් Google review එකක්වත් දාල නෑ බං
    උන්ගෙ හොර වැඩ ගැන කියල
    එකම එක රිවිව් එකක් නම් තිබුණ ලොකු ගණන් වලට ෆේක් විකුණනව කියල
    mekema thread kiyak watunada ban oka hora guhawak kiyala.apahu unta call karala balapan.me month eke verification eka wune nattan ,refund oni kiyala gema illapan.original badu nam verify wenna oni ne.Essilor ekata mail ekakuth gahapan unge brand name eken hora badu wikunanawa kiyala.bill ekka okkoma wisthara dala.vision care ekata kiyanna refund kare nattan Essilor ekata mail ekak danawa kiyala baya karapan.
     
    • Love
    Reactions: AnuradhaRa

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    Essilor කොම්පැණියට complain එකක් දාන්න ඔයා ලඟ තියෙන තොරතුරු scan කරල attachments විදිහට දාල .....

    සමහරවිට එයාල මොකක් හරි උත්තරය ක් දෙයි

    කවුරුවත් Google review එකක්වත් දාල නෑ බං
    උන්ගෙ හොර වැඩ ගැන කියල
    එකම එක රිවිව් එකක් නම් තිබුණ ලොකු ගණන් වලට ෆේක් විකුණනව කියල




    ඔයාට වෙච්ච දේ කියල ඔයා Review එකක් දාන්න ..තව කෙනෙකුට උදව්වක් වෙයි ඒක .. ( ඔයා අනිත් අයට උදවු කරන්න කැමති කෙනෙක් නම්)
    ------ Post added on Sep 25, 2024 at 7:20 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    කණ්නාඩිය දෙනකොට Essilor කාඩ් එක දුන්න

    කාඩ් එකේ තිබුණ PID No එක
    මෙන්න මේ සයිට් එකේ ගහල බැලුව, වැඩ නෑ

    https://www.stayfocused.co.in/essilorindia/

    එයාලගෙන් ඇහුවම කිව්ව සැප්තැම්බර් මාසෙ තමයි ලංකාවෙ තොරතුරු Essilor සයිට් එකට අප්ඩේට් වෙන්නෙ කියල
    අද සැප්තැම්බර් 25
    තාම PID නම්බර් එක වැරදියි කියනව 😅

    විෂන් කෙයා එකෙන් බර ගාණක් විදයම් කරල කණ්නාඩි ගන්නවනං පරිස්සමින්...
    Mita passe kotuwe kadein ganna sure ekakin

    නොවැම්බර් මාසෙ වෙනකං ඉන්න කිව්ව
    උන්ගෙ ඩේට් බේස් එකට අපේ දත්ත අප්ලෝඩ් වෙන්න මාසයක් විතර යනව කියල
    තාම නෑ
    එහෙම කියල තමා උන් මග ඇරියෙ
    PID එක වෙරිෆයි වෙන්නෙ නෑ කිව්වම
    Ayi ganna kalin heck kale natte
    ------ Post added on Sep 25, 2024 at 7:42 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Mita passe kotuwe kadein ganna sure ekakin


    Ayi ganna kalin heck kale natte
    ------ Post added on Sep 25, 2024 at 7:42 PM
    කණ්නාඩිය දෙනකොටනෙ බං ඔය කාඩ් දෙක දෙන්නෙ
    මම ඔහොම වෙරිෆිකේෂන් සීන් එකක් දන්නෙත් නෑ

    නිකං බලනකොට එහෙම සීන් එකක් තියෙනව දැක්ක
    ඉතිං මම කාඩ් එකේ PID කියල තිබුණ නම්බර් එක ගහල බැලුව
    එතකොට තමා දැක්කෙ නම්බර් එක වැරදියි කියනව
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    කණ්නාඩිය දෙනකොටනෙ බං ඔය කාඩ් දෙක දෙන්නෙ
    මම ඔහොම වෙරිෆිකේෂන් සීන් එකක් දන්නෙත් නෑ

    නිකං බලනකොට එහෙම සීන් එකක් තියෙනව දැක්ක
    ඉතිං මම කාඩ් එකේ PID කියල තිබුණ නම්බර් එක ගහල බැලුව
    එතකොට තමා දැක්කෙ නම්බර් එක වැරදියි කියනව
    Mcn api kannadi yak ganne කොහොමද, mata mun dennema weradi kannadi bn shop wala un amnata kannadi ganna kalin doca baluwada kauda wattoru kole dunne

    Rs 2300 gannawa pvt clinic wala
    ------ Post added on Sep 25, 2024 at 7:50 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Mcn api kannadi yak ganne කොහොමද, mata mun dennema weradi kannadi bn shop wala un amnata kannadi ganna kalin doca baluwada kauda wattoru kole dunne
    අහ් ඒක රේඩියන්ට් එකෙන් දුන්නෙ

    අම්මගෙ ඇස් දෙකටම කාච දෙකක් දැම්මනෙ

    අපි රේඩියන්ට් එකෙන්මයි කන්නාඩියත් හදාගන්න බැලුවෙ

    උන් කියනව කන්නාඩිය හදන්න සීනි මට්ටම බලන්න ඕනෙ කියල

    ආයෙ ජාඇල බඩගාන්න අමාරු නිසා මීගමුවෙ විෂන් කෙයා එකට ගියා
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    අහ් ඒක රේඩියන්ට් එකෙන් දුන්නෙ

    අම්මගෙ ඇස් දෙකටම කාච දෙකක් දැම්මනෙ

    අපි රේඩියන්ට් එකෙන්මයි කන්නාඩියත් හදාගන්න බැලුවෙ

    උන් කියනව කන්නාඩිය හදන්න සීනි මට්ටම බලන්න ඕනෙ කියල

    ආයෙ ජාඇල බඩගාන්න අමාරු නිසා මීගමුවෙ විෂන් කෙයා එකට ගියා
    Radian eka hospital ek bn , docada as check kale

    අහ් ඒක රේඩියන්ට් එකෙන් දුන්නෙ

    අම්මගෙ ඇස් දෙකටම කාච දෙකක් දැම්මනෙ

    අපි රේඩියන්ට් එකෙන්මයි කන්නාඩියත් හදාගන්න බැලුවෙ

    උන් කියනව කන්නාඩිය හදන්න සීනි මට්ටම බලන්න ඕනෙ කියල

    ආයෙ ජාඇල බඩගාන්න අමාරු නිසා මීගමුවෙ විෂන් කෙයා එකට ගියා
    Mcn ubata 6/6 penawada bn mata lasic natuwa hada gann beri weyida
    ------ Post added on Sep 25, 2024 at 7:55 PM