Visit any blocked site : block කරලා තියෙන ඕනිම වෙබ් site එකක් බලන්න.

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    රෙප් ++
    Happy2.gif
     

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    http://www.proxy1st.us and http://easy-proxy.tk meka 2 thama man use karanne
    patta speed

    try karala balannako

    මේවා මචං website එකක් හරහා යන්න ඕනි ඒවා නේ. මේවගේ අවුල් තියෙනවා. වීඩියෝ බලන්න බෑ, එකාම IP එක දෙන්නේ. අනික ගොඩක් අයට පුළුවන් මෙහෙම proxy එකක් හරහා එනවා කියල අඳුනගන්න. මම දාල තියෙන එක proxy service එකක් නෙවෙයි. VPN serice එකක්. අනික එක එක වේලට හම්බ වෙන්නේ එක එක IPs. ඉතින් rapidshare වගේ තැනකින් කසිම අවුලක් නැතුව download කරන්නත් පුලවන්.
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    සමාවෙන්න ඕන. මම කලින් මෙහෙම එකක් තියෙනවා දැක්කේ නෑ. මගේම මහන්සියෙන් කොටලා තමයි මේ නූල දැම්මේ. මම කලින් කිව්වා වගේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් hulu site එකේ බලන්න ඕනි නිසා මම හොයා ගත්තේ මේක. අපේ අයත් එක්ක බෙදා ගන්න මෙතන දැම්මේ.

    අනේ දාපන් බන්.රිපෝ උනාට මොකද...

    ගත්තේ නැති උන් කොච්චර ඉන්නවද ?:cool:
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මම ඉන්නේ ඕමාන් වල. මෙහේ ගොඩාක් සයිට් බ්ලොක්. ඒ වගේම Skype ඇතුලු සේරම Voip බ්ලොක්. මමත් කාලෙක ඉදලාම පාවිච්චි කරන්නේ මේ Hotspot එක තමා. එලට වැඩ....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    මම මෙක ම්ට කලින් දාල තියෙනවා..ටික දවසක් ගියාම connect වෙන්නේ නැනේ.uninstall කරලා දැම්මා..:no::no:
     

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    මම මෙක ම්ට කලින් දාල තියෙනවා..ටික දවසක් ගියාම connect වෙන්නේ නැනේ.uninstall කරලා දැම්මා..:no::no:

    මචං මුළු දවසම දාල තියන්න එපා. ඕනි වෙලාවට විතරක් දාගන්න. මම කරන්නේ එහෙමයි. මටනම් තාම කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ. හොඳට වැඩ. හැමදාම connect වෙනවා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    මචං මුළු දවසම දාල තියන්න එපා. ඕනි වෙලාවට විතරක් දාගන්න. මම කරන්නේ එහෙමයි. මටනම් තාම කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ. හොඳට වැඩ. හැමදාම connect වෙනවා.

    එහෙම දන්නේ නැ බන්..කොච්චර දැම්මත් ටික දවසයි වැඩ කරන්නේ..:no::no: